ඇයි කේස් එකක් ෆ්යිල් කලාද එහෙම් නැත්නම් කරන්න හිතන් ඉන්නවදammo baya hithenawa...
![]()

b
u
m
p
ඇයි කේස් එකක් ෆ්යිල් කලාද එහෙම් නැත්නම් කරන්න හිතන් ඉන්නවදammo baya hithenawa...
![]()

naha ban mama kiwwe sch ekakata lamayek daddi wage dewal waladi thina circulars hadapu un
දැන් ඉස්කෝලවලට ළමයි ගන්නේ නෑනේ බන්.
ගන්නේ කොහොමත් අම්ම තත්තලානේ.
අම්ම තාත්තගේ සුදුසුකම් තමයි හොයන්නේ.
ඔව් ඉතින් ලංකවේ gov එක ගෑවුන දේවල් ගැන දැන් නම් කතා කරන්න දෙයක් නැහැ බන්.

hmmනෑ උප්පැන්නේ වෙනස් වෙන්නේ නෑ.
නමුත් ඉතින් එකේ තියෙන බලය අඩුවෙලා යනවා.
hmm
wenas wenne nathnam ithin e daruwa awajaathaka wenne ne ne.
e podi ekata asadaranayak wenne netthnam eccharai![]()
වෙනවා බන්.
ඉස්කෝල වල දාන්න බෑ.
තාත්තගේ දේපල වලට තියෙන උරුමකමත් නැතිවෙලා යනවා.
ඊට වඩා බන් ඉතින් සමාජ තත්ත්වේ.

monada wenas wenne?
thaatthage nama uppanna sahathiken ain wenawada?
ehema wenne nethnam ithin kisima deyak bala paanne ne ne ?
ඒකෙන් වුනේ අර ළමයා අවජාතක වෙච්ච එකයි. පවු වැඩේ. විනිසුරුකාරයට තිබ්බේ කලින් ගෑණිට දික්කසාද දීලා ඕක ඉවර කරන්නයි. මොකද ඔහොම රණ්ඩු වෙවි ඉන්නත් බෑනේ.
විනිසුරුකාරයා මොකටද අර ළමයා අවජාතක වෙන තින්දූවක් දුන්නේ? මම හිතන්නේ මේ තින්දූව වැරදියි. අහන්නත් දෙයක් නෑ ලංකාවේ නීතිය හරියට ක්රියාත්මක කරන්නේ නෑ කවුරුවත්.
එක්කො එහෙම නැත්නම් දෙවැනි කසාදයකින් ආපහු සුජාතභාවය දෙන්න පුලුවන් ඇති





එක automatically වෙන දෙයක් මචං.
judge පට්ට අව්ලෙන් තීන්දුව දුන්නේ.
කසාදෙ අවලංගු වෙච්ච ගමන් නිකන්ම ළමයා අවජාතක වෙනවා.
එක නවත්තන්න බෑ කොහොමටවත්.
judge ට තිබ්බේ පළවැනි විවාහයේ දික්කසාදය අවලංගු නොකර ඉන්නයි. පළවෙනි විවාහයේ ගෑණිට ඕනේ මට හිතෙන හැටියට ළමයාව නමුත් මිනිහටත් ළමයාව ඕනේ ඒකට නඩුවක් දාලා භාරකාරත්වය සම්බන්ධව නඩුවක් ගියානම් තමයි හොද.
එතකොට ප්රශ්ණය විසදෙනවා.