අද උසාවියේදී වෙච්ච හදියක්.

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    lankawe neethiyen nedda machan kramayak waidya vidyathmakawa lamayage thaththa kiyala oppu karala piyage nama hetiyata daruwata danna, maupiyan aviwahaka unath daruwekta demaupiyan innawane. nithiyen thaththek ne kiwwata physically innawane.....
     

    thanujaka

    Well-known member
  • lankawe neethiyen nedda machan kramayak waidya vidyathmakawa lamayage thaththa kiyala oppu karala piyage nama hetiyata daruwata danna, maupiyan aviwahaka unath daruwekta demaupiyan innawane. nithiyen thaththek ne kiwwata physically innawane.....

    අම්මගේ තාත්තගේ නම් උප්පැන්නෙට දාන්න පුළුවන් මව මෙයා පියා මෙය කියල විවාහක නැතත්.
    නමුත් උප්පැන්නේ 6වෙනි කාරණාවේ අහල තියෙනවා මව්පියන් විවාහකද? කියල.
    එතන නැත වැටෙනවනේ. එතනයි ප්‍රශ්නේ.
    වෛද්‍යවිද්‍යාත්මකව ඔප්පු කරලා නඩත්තු ඉල්ලන්න පුළුවන්.
    ඊට එහා දෙයක් කරන්න බෑ.
    තවකෙනෙක් දරුකමේ අයිතිය භාරගන්න කැමති උනොත් මිසක් එහෙම නැතුව ළමයට සුජාතභාවය දෙන්න බෑ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම මේ මෑතකදී කුඩු නඩුවකට පෙනීසිටිය අලුත්කඩේ උසාවියේ.
    ඒ කොල්ල register post එකෙන් ආපුවම පියුන් මහත්තය දෙන කොළකෑල්ලට අත්සන් කරලා දැන් අවුරුද්දකට ආසන්න කාලයක් මැගසින් එකේ ඉන්නවා. අහිංසක කොල්ලෙක් පවු වැඩේ.
    මාව හම්බෙන්න ඒ කොල්ලගේ අම්මයි තාත්තයි ඇවිල්ල දැන් මාස දෙකක් විතර වෙනවා.
    චාටර්ම කේස් එකක්.
    තව මාස 6ක්වත් අඩුමතරමේ යනවා බන් ඇප ගන්න.
    ඒ කොල්ල කිසිමදෙයක් දන්නේ නෑ නිකන් දීපු තුන්ඩුවට අත්සන් කරලා විතරයි.
    ලොකු කතන්දරයක්. යාළුවො හින්ද වෙච්ච වැඩක් තමයි.
    දැන් නිකරුනේ හිරේ.


    මොකක්.....? මොකක්ද බං ඒ සීන් එක..... පොඩ්ඩක් කතාව කියහන්කෝ කරදරයක් නැතිනම්..... ඇඟ සීතල වුනා..... අපි වුනත් අනන්තවත් ඔෆිස් එකට එන එව්වා ගෙදරට එන එව්වා අත්සන් කරලා ගන්නවනේ ඔය වගේ.....
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. ඊයේ හරි පෙරේදා හරි නිව්ස් වලට කිව්වා ට්‍රැෆික් බව්වොන්ට හයි ස්පීඩ් මීටර් එක දාල අපරික්ෂාකාරී රිය පැදවීමට දඩ ගහන්න බැ කියල.. මේකේ ඇත්ත නැත්ත දාපන්කෝ ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1. ඊයේ හරි පෙරේදා හරි නිව්ස් වලට කිව්වා ට්‍රැෆික් බව්වොන්ට හයි ස්පීඩ් මීටර් එක දාල අපරික්ෂාකාරී රිය පැදවීමට දඩ ගහන්න බැ කියල.. මේකේ ඇත්ත නැත්ත දාපන්කෝ ..

    එක තමා ඉබ්බෝ අර පොලිසියේ පචප්‍රචාරක ගිරවා කිව්වා එක නේද ඔය.......

    ඔය අස්සේ තමා මතක් වුනේ අර පහුගිය දවස් වල ට්‍රැෆික් පොලිසියෙන් ඇල්ලුවොත් දාන්න පුළුවන් ලෝ පොයින්ට්ස් තිබුනේ (උදාහරණ කිව්වොත් අර කොච්චියෝ දෙන්නෙක් ඉන්න ඕනේ වැරැද්දේ සාක්ෂි වලට එකෙක් හිටියොත් ඌට දඩ ගහන්න බෑ වගේ මතකද....?) එව්වත් ඇත්තටම වලංගු ද දන්නේ නෑ නෙහ්හ්....
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    lawyers la ගොඩක් ඉන්නේ කාලකන්නි . අත්දැකීමෙන් කියන්නේ . මාව හප්පන් ගිය නඩුවක් අවුරුදු 3ක් ගිය ඉවර කරන්න .එකත් u කතා කරලා නෙමේ . අතිරේක මහේස්රත් ගාවට දැම්මම මන්ම කතා කරලා කිව්වා ඉවර කරන්න කියල . u මගෙන් ගත්ත රුපියල් 50000කට වඩා . මට වන්දිය හම්බුනේ රුපියල් 10000 යි
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ඒවා දැන දැන හොරපාරේ දේවල් කරන්න යන්න එපා.
    මොකද අවසානයේ උබල අපි කවුරුත් නොහිතන තැනකින් ජීවිතේ නතරවෙන්න පුළුවන් නිසා.
     

    thanujaka

    Well-known member
  • මොකක්.....? මොකක්ද බං ඒ සීන් එක..... පොඩ්ඩක් කතාව කියහන්කෝ කරදරයක් නැතිනම්..... ඇඟ සීතල වුනා..... අපි වුනත් අනන්තවත් ඔෆිස් එකට එන එව්වා ගෙදරට එන එව්වා අත්සන් කරලා ගන්නවනේ ඔය වගේ.....

    දිග කේස් එකක්.
    weekend එකේ type කරලා දාන්නං මචං.;)
     

    thanujaka

    Well-known member
  • 1. ඊයේ හරි පෙරේදා හරි නිව්ස් වලට කිව්වා ට්‍රැෆික් බව්වොන්ට හයි ස්පීඩ් මීටර් එක දාල අපරික්ෂාකාරී රිය පැදවීමට දඩ ගහන්න බැ කියල.. මේකේ ඇත්ත නැත්ත දාපන්කෝ ..

    තාම නං එහෙම එකක් උසාවිවල නෑ බන්.
    සමහරවිට ඉස්සරහට එයිද දන්නේ නෑ.
    නමුත් අද වෙනකොටනන් එහෙම එකක් ක්‍රියාත්මක නෑ.