lankawe neethiyen nedda machan kramayak waidya vidyathmakawa lamayage thaththa kiyala oppu karala piyage nama hetiyata daruwata danna, maupiyan aviwahaka unath daruwekta demaupiyan innawane. nithiyen thaththek ne kiwwata physically innawane.....

මම මේ මෑතකදී කුඩු නඩුවකට පෙනීසිටිය අලුත්කඩේ උසාවියේ.
ඒ කොල්ල register post එකෙන් ආපුවම පියුන් මහත්තය දෙන කොළකෑල්ලට අත්සන් කරලා දැන් අවුරුද්දකට ආසන්න කාලයක් මැගසින් එකේ ඉන්නවා. අහිංසක කොල්ලෙක් පවු වැඩේ.
මාව හම්බෙන්න ඒ කොල්ලගේ අම්මයි තාත්තයි ඇවිල්ල දැන් මාස දෙකක් විතර වෙනවා.
චාටර්ම කේස් එකක්.
තව මාස 6ක්වත් අඩුමතරමේ යනවා බන් ඇප ගන්න.
ඒ කොල්ල කිසිමදෙයක් දන්නේ නෑ නිකන් දීපු තුන්ඩුවට අත්සන් කරලා විතරයි.
ලොකු කතන්දරයක්. යාළුවො හින්ද වෙච්ච වැඩක් තමයි.
දැන් නිකරුනේ හිරේ.
1. ඊයේ හරි පෙරේදා හරි නිව්ස් වලට කිව්වා ට්රැෆික් බව්වොන්ට හයි ස්පීඩ් මීටර් එක දාල අපරික්ෂාකාරී රිය පැදවීමට දඩ ගහන්න බැ කියල.. මේකේ ඇත්ත නැත්ත දාපන්කෝ ..
මොකක්.....? මොකක්ද බං ඒ සීන් එක..... පොඩ්ඩක් කතාව කියහන්කෝ කරදරයක් නැතිනම්..... ඇඟ සීතල වුනා..... අපි වුනත් අනන්තවත් ඔෆිස් එකට එන එව්වා ගෙදරට එන එව්වා අත්සන් කරලා ගන්නවනේ ඔය වගේ.....

1. ඊයේ හරි පෙරේදා හරි නිව්ස් වලට කිව්වා ට්රැෆික් බව්වොන්ට හයි ස්පීඩ් මීටර් එක දාල අපරික්ෂාකාරී රිය පැදවීමට දඩ ගහන්න බැ කියල.. මේකේ ඇත්ත නැත්ත දාපන්කෝ ..