Uthuwankande monkey kenekමූන නම් මනියගේ වගේ නෙවේ මම දැක්කා
Uthuwankande monkey kenekමූන නම් මනියගේ වගේ නෙවේ මම දැක්කා
ඕකා එහෙන් පාන්දර එන්න ඇත්තේ. අවිස්සාවෙල්ලෙන් දාලා කෑගල්ලට එන්න ඇති. කෑගල්ලෙන් SCHOOL TIME සෙට් උනේඔත්තුවක් තිබ්බ නන් හැබැයි නුගේගොඩින්ම අල්ල ගන්නවා.
ඇප දුන්නෙ නෑ බන් තාම මුන් මට

හැදුනෙ වැඩුනෙ නුවර මචාංංඌ නුගේගොඩ ඉදන් කඩූගන්නාවටම කිසිම කේස් එකක් නැතුව ගියා. උඩරට සීමාවට ඇතුල් වෙද්දිම මොකෙකෙ හරි ඌව පාවලා දුන්නා. උඩරට බේසික් පුතාලා ඔහොම්මමයි.පාවලා දෙනවා![]()

සොකඩෙ හොයන්න එපා පයි ගමගේ එයි පයිය කෙලින් කරන්.සොකඩේ දැක්කද
එක නම් සිරා කතාව . සුද්දන්ට ඩොලර් 40 ට ගලක ගහපු ගෙඩි පෙන්නලා , හෙලුවෙන් බයික් එක්ක ගියාම පොලිසියෙන් අල්ලනවා මොන ඩබල් ස්ටෑන්ඩඩ් එකක් දේ මේඅපේ රටේ අලුත් දෙයක් කරන්න බෑ