අද එකෙක් බයික් එකක හෙලුවෙන් නුවර පැත්තට ගියා

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    ඔත්තුවක් තිබ්බ නන් හැබැයි නුගේගොඩින්ම අල්ල ගන්නවා.
    ඕකා එහෙන් පාන්දර එන්න ඇත්තේ. අවිස්සාවෙල්ලෙන් දාලා කෑගල්ලට එන්න ඇති. කෑගල්ලෙන් SCHOOL TIME සෙට් උනේ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    ඌ නුගේගොඩ ඉදන් කඩූගන්නාවටම කිසිම කේස් එකක් නැතුව ගියා. උඩරට සීමාවට ඇතුල් වෙද්දිම මොකෙකෙ හරි ඌව පාවලා දුන්නා. උඩරට බේසික් පුතාලා ඔහොම්මමයි.පාවලා දෙනවා :lol:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අනේ මෙයාව හිරේ දාන්න එපා අපි එයාව බදින්න ආසයි

    හනාහ්..එ බෝයිගෙ ස්මර්ට් මෙව්ව එක..ආස්ස්යි
    (සිරිලාන්කාවෙ poss බුකි කෙල්ලො)
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,949
    16,982
    113
    Colombo
    ඌ නුගේගොඩ ඉදන් කඩූගන්නාවටම කිසිම කේස් එකක් නැතුව ගියා. උඩරට සීමාවට ඇතුල් වෙද්දිම මොකෙකෙ හරි ඌව පාවලා දුන්නා. උඩරට බේසික් පුතාලා ඔහොම්මමයි.පාවලා දෙනවා :lol:
    හැදුනෙ වැඩුනෙ නුවර මචාංං
    රජා ඉන්නෙ අතන මචාංං :P
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    උ නුවර මැණික‌ෙ ක‌ෙන‌ෙක් ඒක්ක විඩිය‌ො ක‌ොල් ඒකක ඉදලා තිය‌ෙන්න‌ෙ. ඒකි කියලා
    "හනික ඒන්ට අයියාහ් ග‌ෙදර කටිටියම ක‌ොහ‌ෙද යන්ට ගියා" කියලා.
    මු ඒහ‌ෙම්ම බයික‌ෙ නැගලා නුවර ගිහින් . පස්යාල හරිය‌ෙදි විතර තමයි කලිසම මතක් ව‌ෙලා තිය‌ෙන්න‌ෙ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    හිතපන්කෝ අහංගම ඉඳන් හෙළුවෙන් කඩුගන්නාවටටම ගියා කියන්නේ ඒ අතරතුර පොලිසියේ උන්ගේ ඇස් කටේ දාගෙනද ඉඳලා තියෙන්නේ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    අපේ රටේ අලුත් දෙයක් කරන්න බෑ
    එක නම් සිරා කතාව . සුද්දන්ට ඩොලර් 40 ට ගලක ගහපු ගෙඩි පෙන්නලා , හෙලුවෙන් බයික් එක්ක ගියාම පොලිසියෙන් අල්ලනවා මොන ඩබල් ස්ටෑන්ඩඩ් එකක් දේ මේ 🤷