අද එලියට යන්න පුලුවන්ද බන්. අතේ සල්ලි නැහැ. ATM එකට යාගන්න ඕනේ.
KuKu KoKa Well-known member Feb 17, 2020 1,627 4,421 113 May 31, 2021 #1 අද එලියට යන්න පුලුවන්ද බන්. අතේ සල්ලි නැහැ. ATM එකට යාගන්න ඕනේ.
chootyputha1 Well-known member Oct 5, 2013 2,424 835 113 මං කොහෙ හිටියත් ත May 31, 2021 #2 beheth thunduwak aran palayan mathaka ethuwa Reactions: pjgprabath
KDH Well-known member Jul 4, 2014 18,362 8,513 113 රූකඩ රාජ්ජේ May 31, 2021 #3 matath yanna one bank ekata. Prescription ekak genichchoth yanna puluwan da? Reactions: pjgprabath
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 31, 2021 #4 BUMPER yanna plwn awlk na Reactions: pjgprabath
lilman Well-known member May 10, 2009 40,918 54,490 113 Colombo May 31, 2021 #5 හදිස්සියකට ෆාමසියකට වත් යන්න තියන චාන්ස් එකට කෝ ගන්න හදන්නෙ