අද ඔක්තෝඹර් පළවෙනිදා... තවත් අලුත් මාසයක ආරම්භය.:) සියලු දෙනාගේ මේ මාසය තුල අරඹන, ඇරඹීමට බලපොරොත්තු වන,සියලු කටයුතු සාර්ථක වේවා...! හිත් වේදනාවන් සමනය වේවා...! රෝග ආබාධ වලින් සුවය ලැබේවා...! 5oiJdmNmuNI qU33JUs5vn4