අද කට්ටිය Halo ගහමු
අද උදේ 10.45 ට හැලෝ ගේම් එක මල්ටිප්ලේයර් ගහමු.
ගේම් එක නෑති කට්ටිය මෙතනින් බාගන්න.මේක නෝමල් හැලෝ ගේම නෙමෙයි හොදේ.
Download Halo Custom Edition
ගේම් එකට සෙට් වෙන විදිහ
මුලින්ම ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න.ඊට පස්සෙ ගේම් එක ඕපන් කරලා Multiplayer කියන එකට යන්න.ඒකෙ උඩ තියෙන Internet කියන එක ක්ලික් කරලා යට තියෙන Get List කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ එතනින් "Elakiri" කියන එක හොයගන්න.ඒක උඩ ක්ලික් කරලා යට තියෙන Join Game කියන එක ක්ලික් කරන්න.දැන් පාස්වර්ඩ් එක ඉල්ලයි.ඒකට elalanka කියලා ගහන්න.එච්චරයි...දෑන් ප්ලේ කරන්න පුළුවන්.
එහෙනම් කට්ටිය සෙට් වෙන්න.අනිත් අයටත් දෑනගන්න කමෙන්ට් එකක් දාන්න.
ප.ලි.:--- දෑන් කට්ටිය සෙට් වෙන්න.පටන් අරන් තියෙන්නෙ......

Last edited: