ඇති ඔයින් ගියා. මේකෙ Foot board එකෙත් පටවගෙනනෙ ගිහින් තියෙන්නෙ...!











uge pix daanne uu marila da ? lol
--- gon aathal

, ඔය අනික් එවුන් යස අගේට බලලා ගිහින් තියෙන්නේ . උඹල වගේ එවුන් බලන් ඉන්නේ මේ වගේ වැදගත් මිනිහෙක් මැරෙනකන් ද, උඹලා තමයි රටට හෙනේ. 






යකෝ උඹ බලන්න කැමති නැත්නම් බලන්නේ නැතුව දාපං, ඔය අනික් එවුන් යස අගේට බලලා ගිහින් තියෙන්නේ . උඹල වගේ එවුන් බලන් ඉන්නේ මේ වගේ වැදගත් මිනිහෙක් මැරෙනකන් ද, උඹලා තමයි රටට හෙනේ.
PS. උඹ මට -3 ක් දුන්නා, මමත් දෙන්නේ නැතුව හරි නෑනේ. ඕනනේ -6 ක් දීලා ඇති![]()

මූ ෆ්ල්යිට් ඒක බෙරගෙන මුගේ පික්ස් දැම්මනම් කමක් නැ ඔන්න
පුරුදු වෙද්දි මේක කඩන් වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පයිලට්ගේ නොහැකියාව නිසා මේක වුනේ. අදක්ෂකම නිසා. මුගේ ෆොටෝ දාලා මූව ෆොර්ම් කරන්න එපා. හමුදාවෙනුත් මූව අස් කරන්න ඕනේ කෝටි ගානක් වටිනා දේපලක් නැති කලාට


අනේ බං එතකොට අර කලිනුත් Kafir දෙකක් එකට හැප්පුනේ එවුවා fly කරපූ එවුන්ගේ නොහැකියාව 
, අදක්ෂකම නිසා වෙන්න ඇති නේද. අනේ මෝඩ කතා නොකියා ඉදපන් බං . උඹලා අපිට හීනෙන්වත් හිතන්න බැරි රස්සාවක්, සේවයක් මේ මනුස්සයෝ රටට කරන්නේ. 



