මොකක්ද මංද හදල දෙන්න කියනව. QR කෝඩ් එක වගේ ඇහුණෙ මට. මගෙ නමත් කියනව.
මං තුන්පාරක්ම ඇහුව ඔයා කවුද කියල. තුන්වෙනි පාර ඔන්න කට් කෙරුව උන්දැ
මං බොක් කරල දැම්ම. අනුරාධ අදුරන්නැති අය එක්ක කතාවට යන්නෙ නෑ...
ඇයි යකෝ කවුද කියල කියන්න බැරිද?