ඇයි බන් උබලයි විපක්ශෙ නායකයොයි බුර බුරා හිටිය ලොකු කොටි තුන් දෙනා තාම ඇරස්ට් කරල නඩු දාල දඩුවම් දෙන් නැත්තෙ, මම කියන්නෙ කරුන කේපි පිල්ලෙයාන් ගැන උබලගෙ ජහ-පාලනේට අමතක වෙලාද????![]()
ඉවසලා ඉඳපන් බන්. ඒවා වෙලාවට වෙයි. උඹලගේ බයියා නඩු තීන්දු දෙනවා වගේ යහපාලනයක් යටතේ එහෙම කරන්න බෑ.






