අද කස්ටිය නුගේගොඩට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි බන් උබලයි විපක්ශෙ නායකයොයි බුර බුරා හිටිය ලොකු කොටි තුන් දෙනා තාම ඇරස්ට් කරල නඩු දාල දඩුවම් දෙන් නැත්තෙ, මම කියන්නෙ කරුන කේපි පිල්ලෙයාන් ගැන උබලගෙ ජහ-පාලනේට අමතක වෙලාද????:confused::confused::confused:

    ඉවසලා ඉඳපන් බන්. ඒවා වෙලාවට වෙයි. උඹලගේ බයියා නඩු තීන්දු දෙනවා වගේ යහපාලනයක් යටතේ එහෙම කරන්න බෑ. :D
     
    Dec 28, 2014
    763
    95
    0
    ඡන්දෙන් පස්සෙ සිංහල ජනතාව තම හඩ අවධි කරන දැවැන්තම එකමුතුව.ඔබත් පැමිණ සැබෑ සිංහලයෙක් බව පෙන්වන්න.කෑලි සරියට පාඩමක් උගන්වන්න

    sinhala kiyana namatath agurwayak sonna wanshai, ponnampilai... kalakanni yakku :angry::angry:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    බොමුද කොත්තමල්ලි වීදුරුවක් ටොයියොන්ට මහන්සිත් ඇතිනෙ...
    :rofl::rofl::rofl:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ethakota mahindaya kp, pillayan sarama asse dan mechchara kal mokada kale.. :angry::angry: sarath fonsekawa hire dalane thope mahindaya maha koti hurathal kale... thopi ewa dakke nadda... thopi kale mahindage puka lewa kaka hitapu ekane... mahindata ammawath wikunapu kalakanni... apith nidahas pakeshe thama pako thopita kalin... eth api thopila wage sonna wanshagei, ponnampilagei lowan na... eelaga chandedi ape anduwak ranil neme agamathi...

    මහින්දගෙ කතාවක් දැන් වැඩක් නැ දැන් රට කරවන්නෙ ජහ පාලකයො ජහ පාලක වේසියො කිය කියා පාරම් බැවේ කේපි කරුන පීල්ලෙයාන්ලට නඩු දානව ඇරස් කරනව උල තියෙනව කියලනේ, උල තියෙනව තියා පොලිසියක පැමිනිල්ලක් දැම්මද තොපේ ජහ පාලක සුනකයො රැල,

    අනික කුඩු, පැහැදිලි ශාක්ෂි තියෙනව වෙලේ සුදාගෙන් හම්බුන. ඇයි කුඩු දුමිය ඇර්ස්ට කරන්නෙ නැත්තෙ තොපේ ජහ පාලකයො කියුවෙනම් කොහොමද ????:angry::angry:

    බොරුවෙ වපුරල ගත්ත බලේ අද ඉවර කරනව නුගේගොඩින්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    i'm thinking of going.. worried about parking though..
    anybody know of a safe place to park a vehicle in that area??

    පටන් ගන්න වෙලාවට එතනට පලයන් වාහනේ
    පාර පුරාම ඉතින් පාර්කින් වෙලා තියෙයි ට්‍රැෆික් තිබ්බොත්
    බලු බල්ලෙක් වත් නැති වුනොත් තමයි සීන් එක
    ගුවන් පාලම යට දාල පයින් වරෙන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉවසලා ඉඳපන් බන්. ඒවා වෙලාවට වෙයි. උඹලගේ බයියා නඩු තීන්දු දෙනවා වගේ යහපාලනයක් යටතේ එහෙම කරන්න බෑ. :D
    ඔව් ඔව් ගොයිබයිය නිදහස් සැමරුවෙත් කුඩු කාරය ලගින් තියාගෙනනෙ රෙද්දෙ යහපාලනේ.:confused::confused::confused: උබ කැගගහ හිටියෙ ඉවසන්ඩ බැ වහාම කරුන පිල්ලෙයාන් කේපි ඇරස් කරන්ඩ කියලනෙ මොකො රිවස් ජියර් විලි ලැජ්ජාවක් නැද්ද බන්.:confused:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අද නුගේගොඩට අර මහින්දයා පැරදුනාම ඉන්දවන්න යනවා කිව්ව විදුලි පුටුවත් ගේනවලු ප්‍රදර්ශනයට
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සිරන්ති, දවල් 12 න් පස්සේ මොකා කෝල් කෙරැවත් මම නෑ කියපං.
    මම බුදිය ගන්නවා. යන්න බෑ. වස ලැජ්ජාවයි බං.
    ලොකු කොල්ලට කියපං විමලෙයට කියන්න කියලා මම එන්නේ නෑ කියලා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මහින්දවත් එන්නෙහ් නැති මිටිමකටහ් පුක උඩ දාගෙනහ් කඩේ යනහ් එවුන් දැක්කමහ් හිනත් යනවහ් :lol:
    ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙනවහ් කියන්නෙහ් ඔකටහ්
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්දවත් එන්නෙහ් නැති මිටිමකටහ් පුක උඩ දාගෙනහ් කඩේ යනහ් එවුන් දැක්කමහ් හිනත් යනවහ් :lol:
    ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙනවහ් කියන්නෙහ් ඔකටහ්

    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දවත් එන්නෙහ් නැති මිටිමකටහ් පුක උඩ දාගෙනහ් කඩේ යනහ් එවුන් දැක්කමහ් හිනත් යනවහ් :lol:
    ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙනවහ් කියන්නෙහ් ඔකටහ්
    ඒක තමා බොලාට නොතේරෙන සිoහලයන් ගාව් තියෙන කෙලෙහි ගුනය.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බඩු බෙදනවා කියලා හිතන එවුන් අද නුගේගොඩට ඇවිල්ලා මහින්දට අම්මා මුත්තා මතක් කර කර ගෙදර යයි.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩු බෙදනවා කියලා හිතන එවුන් අද නුගේගොඩට ඇවිල්ලා මහින්දට අම්මා මුත්තා මතක් කර කර ගෙදර යයි.:lol:
    හරි හිනා :lol::lol::lol::lol: බය වෙලා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලොකේ ලොකුම හොරු ටික බලාගන්න ලැබෙන විරල අවස්තාවක් මමත් යන්න ඔනේ .
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හරි හිනා :lol::lol::lol::lol: බය වෙලා
    වෙලස්සනින් ගියොත් සාටකේහ් ගහපු ඔරලොසු පිගන් හට්ටි මුට්ටි ටිකක් ගන්නහ් පුලුවන් වෙයි ඉක්මනටහ් යන්නහ් ඩාර්ලින්ග් :P
     
    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    වෙලස්සනින් ගියොත් සාටකේහ් ගහපු ඔරලොසු පිගන් හට්ටි මුට්ටි ටිකක් ගන්නහ් පුලුවන් වෙයි ඉක්මනටහ් යන්නහ් ඩාර්ලින්ග් :P

    :D:D
     
    Dec 28, 2014
    763
    95
    0
    මහින්දගෙ කතාවක් දැන් වැඩක් නැ දැන් රට කරවන්නෙ ජහ පාලකයො ජහ පාලක වේසියො කිය කියා පාරම් බැවේ කේපි කරුන පීල්ලෙයාන්ලට නඩු දානව ඇරස් කරනව උල තියෙනව කියලනේ, උල තියෙනව තියා පොලිසියක පැමිනිල්ලක් දැම්මද තොපේ ජහ පාලක සුනකයො රැල,

    අනික කුඩු, පැහැදිලි ශාක්ෂි තියෙනව වෙලේ සුදාගෙන් හම්බුන. ඇයි කුඩු දුමිය ඇර්ස්ට කරන්නෙ නැත්තෙ තොපේ ජහ පාලකයො කියුවෙනම් කොහොමද ????:angry::angry:

    බොරුවෙ වපුරල ගත්ත බලේ අද ඉවර කරනව නුගේගොඩින්

    ethakota pako mahindaya dumindawa sarama asse dan e kale mokada kale... thope maha raja waradda karala anik unta agilla dik karanne kohomada... uba hithuwada thopi wage thanakola kana harak inne kiyala nugegodath :angry::angry:
     
    • Like
    Reactions: r.pathirana

    Similar threads