අද ක්‍රිකට් මැච් එක

redlions

Banned
May 29, 2014
247
8
0
අද ක්‍රිකට් මැච් එක

අද ටීම් එකට මේ අය දාපල්ලා
1.kithruwan vithanage
2.kusal perera
3.TM Dilshan
4.Kumar sanga
5.mathews
6.priyanjan
7.suresh randiv
8.suranga lakma
9.lasith malinga
10.senanayake
11.ajantha mendismendis

drop mahela and thirimanna
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෝ තිරිමාන්න . එයා නැත්තම් අපි ක්‍රිකට් මැච් බලන්නේ නෑ

    මීට ශ්‍රිලංකා ක්‍රිකට් ප්‍රෙක්ෂයින් :yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෝ චන්දිමාල් . එයා නැත්තම් අපි ක්‍රිකට් මැච් බලන්නේ නෑ

    මීට ශ්‍රිලංකා ක්‍රිකට් ලොලින් .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෝ මෙන්ඩිස් . එයා නැත්තම් අපි ක්‍රිකට් මැච් බලන්නේ නෑ

    මීට ශ්‍රිලංකා ක්‍රිකට් නරබන්නන් .
     

    dilruk123

    Member
    Nov 30, 2006
    73
    1
    0
    කෝ තිරිමාන්න . එයා නැත්තම් අපි ක්‍රිකට් මැච් බලන්නේ නෑ

    මීට ශ්‍රිලංකා ක්‍රිකට් ප්‍රෙක්ෂයින් :yes::yes:

    biggrin9gp.gif
     

    dilruk123

    Member
    Nov 30, 2006
    73
    1
    0
    කෝ චන්දිමාල් . එයා නැත්තම් අපි ක්‍රිකට් මැච් බලන්නේ නෑ

    මීට ශ්‍රිලංකා ක්‍රිකට් ලොලින් .

    මෙන්ඩිස්ව කපලා රංගන හේරත් දැම්මනම් හරි