|||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බං මුන්ට ඌගේ නම කියන්න බැරි.ඇයි ඕකුන්ව තාවත් තියාගෙන ගසා කන්න දෙන්නේ :angry:

    එහෙම නම නොකියා ඉන්නේ තාම චෝදනාවක් විතරයි කියන මාධ්‍ය සදාචාරය නිසා නම් ඒක හැමැතැනදිම සාධාරණ වෙන්න එපැයි. එහෙම නෑ... ඔය මාධ්‍යවේදීන් ම තමා පොඩි එකෙක් දූෂණය කරලා මරපුවම ඒකිව ආයේ අයේ දූෂණය කරවන්නේ:angry:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    එහෙමත් නැ බන් ඔය වගේ live broadcast එකක් කරනවා කියන්නේ මිලියන ගානක වියදමක්
    ක්‍රිකට් මැච් එකක් නිසා අඩුම තරමේ camera 12 කින්වත් ශුට් කරනවා ඇති
    එතකොට වැඩකරන මිනිස්සු ගාන


    eke kisi awulak na ban. balapan indiawe monada penwanne natthe. ehema tiyenna ona. Sky entertaitment kiyala lankawe company ekak oka karanne. mage yaluwek wada karanawa (cameraman) SLC + Dialog(papare.com) eken tamai wiyadam karanne.
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    eke kisi awulak na ban. balapan indiawe monada penwanne natthe. ehema tiyenna ona. Sky entertaitment kiyala lankawe company ekak oka karanne. mage yaluwek wada karanawa (cameraman) SLC + Dialog(papare.com) eken tamai wiyadam karanne.

    එල මචං
    පුලුවන්නම් යාලුවගෙන් අහල පොඩි විස්තරයක් දාපන්කෝ

    රෙප්+
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    england සිරිස් එකේ බ්‍රෝඩ්කාස්ට් එක ගැන පොඩි අවුලක් ගියා.
    මිලියන ගානකට කෙලපු කතාවක් :angry:
    විස්තරේ හරියටම දන්නේ නෑ.උබට හම්බ උනොත් දාපන්කෝ

    sumathipaalaya aniwa sambanda ethi, eekai siddiya yata gahanna try karanne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SPvguSt.png


    වසරේ ජනප්‍රියම කණ්ඩායම සඳහා වන සම්මානයට තරඟ වැදීමට ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ඔබේ කණ්ඩායමද සුදුසුකම් ලබා ඇත.
    ඔබේ මනාපය දැන්ම පළකරන්න.

    🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group