|||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    ei ithin man inna deshne thiyenne ekai , kawuru hari pinwathek mata pm ekak dapallako liyala mata danna asawata :rofl:


    ඔව් ඔව් කොඩියක් එහෙම අරන් ගිහින් කෑගහල සප් එක දෙන්න ඕනේ :cool::yes:


    SLCRI කරලා දෙයි වැඩේ :P:P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ක්‍රිකට් ටීම් එක වගේ තමා ෆයිනල් තුනක්ද කොහෙද පැරදීලු එකදිගට.මේ පාරත් හේනේ ගහයිද දන්නේ නෑ

    Mae para mun unbeaten ne..balamu singa un home team nisa hena senagak unta back karai...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෙල්ලගේ උස කොහොමද :D

    41390505_2176800672561246_5849516827452899328_n.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අප්පට සිරි ගේම ඉවරවෙලානේද
    4.00 pm කියලා තිබුන නිසා 4ට බලන්න හිටියේ
    දෑන්නේ දැක්කේ sg time කියලා :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ක්‍රිකට්ම උඩ දාල හරියන්නේ නෑ :yes: ක්‍රිකට් Asia cup එක මේ අහලකින්වත් තියන්න බෑ.
    ow bn me para asian games walata hena set ekak yawalath naha news wala un ada ada hidiya paw wade :angry:
    අප්පට සිරි ගේම ඉවරවෙලානේද
    4.00 pm කියලා තිබුන නිසා 4ට බලන්න හිටියේ
    දෑන්නේ දැක්කේ sg time කියලා :(
    :baffled: