අනේ උබ තමයි එළකිරියේ ඉන්න මොන්ටිසෝරි යන එකා![]()
හරි මම මොන්ටිසෝරි යන්නම් .. තෝ වරෙන්කො අර ලැපේ වේදේ කර ගන්න එතකොට බලමු !! යකොව් !! බොරු කියන්න එපා හිවලෝ !!

ඌට පිස්සු බන් හක්කේ දත් ගලොපුවම අමාරුව තද වෙනවලුනෙ ...
![]()
මගුල තමා.... උඹටයි මේ දවස් වල පිස්සු.... රෑට ගෙට ගන්නෙත් නෑ නේ උඹව අක්කා දැන්......!! 
හරි මම මොන්ටිසෝරි යන්නම් .. තෝ වරෙන්කො අර ලැපේ වේදේ කර ගන්න එතකොට බලමු !! යකොව් !! බොරු කියන්න එපා හිවලෝ !!

OLD is GOLD 
වැඩිය ගනන් ගන්න එපා තරින්ද අන්කල්OLD is GOLD

හරි හරි... එතකොට අපි කියන ඔක්කොම බොරු..... අංකල්67 කියන ඔක්කොම ඈත්ත...... 

මේ ලැගෝ.... මොකක්ද මූ මේ ඔච්චරටම උඹව බය කරගන්න හදන ලැපේ සීන් එක....??![]()
මොකක් හරි කරන්න යනවා දෙන්න මීට් වෙලා 

වැඩිය ගනන් ගන්න එපා තරින්ද අන්කල්OLD is GOLD
![]()

අංකල් කියන්න එපා..... පව්නේ.....!! 
හරි හරි... එතකොට අපි කියන ඔක්කොම බොරු..... අංකල්67 කියන ඔක්කොම ඈත්ත......
![]()
මේ ලැගෝ.... මොකක්ද මූ මේ ඔච්චරටම උඹව බය කරගන්න හදන ලැපේ සීන් එක....??![]()
මූ ඒක තියාගෙන මාව බ්ලැක්මේල් කරනවා 