අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ උබ තමයි එළකිරියේ ඉන්න මොන්ටිසෝරි යන එකා :rolleyes::rolleyes:

    හරි මම මොන්ටිසෝරි යන්නම් .. තෝ වරෙන්කො අර ලැපේ වැඩේ කර ගන්න එතකොට බලමු !! යකොව් !! බොරු කියන්න එපා හිවලෝ !!
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    හරි මම මොන්ටිසෝරි යන්නම් .. තෝ වරෙන්කො අර ලැපේ වේදේ කර ගන්න එතකොට බලමු !! යකොව් !! බොරු කියන්න එපා හිවලෝ !!

    අනේ ඉතින් විහිලුනේ වස්තුව කරන්නේ :rofl::rofl::P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :no: ඌට පිස්සු බන් හක්කේ දත් ගලොපුවම අමාරුව තද වෙනවලුනෙ ... :yes:

    :growl: මගුල තමා.... උඹටයි මේ දවස් වල පිස්සු.... රෑට ගෙට ගන්නෙත් නෑ නේ උඹව අක්කා දැන්......!! :lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හරි මම මොන්ටිසෝරි යන්නම් .. තෝ වරෙන්කො අර ලැපේ වේදේ කර ගන්න එතකොට බලමු !! යකොව් !! බොරු කියන්න එපා හිවලෝ !!

    වැඩිය ගනන් ගන්න එපා තරින්ද අන්කල් :rolleyes::rolleyes: OLD is GOLD :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හරි මම මොන්ටිසෝරි යන්නම් .. තෝ වරෙන්කො අර ලැපේ වේදේ කර ගන්න එතකොට බලමු !! යකොව් !! බොරු කියන්න එපා හිවලෝ !!

    :frown::frown: හරි හරි... එතකොට අපි කියන ඔක්කොම බොරු..... අංකල්67 කියන ඔක්කොම ඈත්ත...... :rofl::P

    මේ ලැගෝ.... මොකක්ද මූ මේ ඔච්චරටම උඹව බය කරගන්න හදන ලැපේ සීන් එක....?? :rolleyes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :frown::frown: හරි හරි... එතකොට අපි කියන ඔක්කොම බොරු..... අංකල්67 කියන ඔක්කොම ඈත්ත...... :rofl::P

    මේ ලැගෝ.... මොකක්ද මූ මේ ඔච්චරටම උඹව බය කරගන්න හදන ලැපේ සීන් එක....?? :rolleyes:

    ලැගෝ ගෙ උකුලෙ සීන් එකක් නේද? :eek: මොකක් හරි කරන්න යනවා දෙන්න මීට් වෙලා :baffled::baffled:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :frown::frown: හරි හරි... එතකොට අපි කියන ඔක්කොම බොරු..... අංකල්67 කියන ඔක්කොම ඈත්ත...... :rofl::P

    මේ ලැගෝ.... මොකක්ද මූ මේ ඔච්චරටම උඹව බය කරගන්න හදන ලැපේ සීන් එක....?? :rolleyes:

    පොඩි සීන් එකක් බන් :rofl: මූ ඒක තියාගෙන මාව බ්ලැක්මේල් කරනවා :baffled: