මට හිනා යන්නෙ නැහැ බන් මේ කාටුන් දැකල..ඇයි දන්නෙ නැහැ නේද?
හැබැයි මට මේ කාටුන් දාපු එකාව දැක්කමනන් හිනා යනවා...
ඒකත් පට්ට කාටුන් එකක් වගේනෙ ඉතින්![]()

මට හිනා යන්නෙ නැහැ බන් මේ කාටුන් දැකල..ඇයි දන්නෙ නැහැ නේද?
හැබැයි මට මේ කාටුන් දාපු එකාව දැක්කමනන් හිනා යනවා...
ඒකත් පට්ට කාටුන් එකක් වගේනෙ ඉතින්![]()

අඩෝ උබ සිරාවට ගත්තද?මම නිල් කොටුව බන් රතු පාට කොලේ පොටෝ ශොප් වලින්![]()

උඹට මම දුන්න +රෙප් එක, -රෙප් කියලා, මෙතන බොරු දැම්මා නේද....??
උඹ තමා අර ටැග් දාලා තියෙන්නේ......
දැන් මට හොදටම Sure..... දෙන්නම් උඹට.......!! 

අනිවා ඒක තමා එකම විකල්පේ.....!!
![]()

අනෙක් වලි තාවකාලිකව අමතක කොට ත්රෙඩ් එක පටන් ගත්ත එකාව කම්බස් කිරීම ගැන සැලකිලිමත් වන්න

මූ කොටවනවා![]()

උඹට මම දුන්න +රෙප් එක, -රෙප් කියලා, මෙතන බොරු දැම්මා නේද....??
උඹ තමා අර ටැග් දාලා තියෙන්නේ......
දැන් මට හොදටම Sure..... දෙන්නම් උඹට.......!!
![]()

නියමයි ඈ....![]()
Congratz![]()
Thanks මචන්ලා....!! 
උඹට මම දුන්න +රෙප් එක, -රෙප් කියලා, මෙතන බොරු දැම්මා නේද....??
උඹ තමා අර ටැග් දාලා තියෙන්නේ......
දැන් මට හොදටම Sure..... දෙන්නම් උඹට.......!!
![]()

ඒක තමයි මාත් බැලුවේ මූ එහෙම බලු වැඩ කරන්නේ නෑ.මොකද මූ හරකා නේ බන්
![]()
![]()

මුගේ බොරු බං..... ෆොටෝ ශොප් පාරක් දාලා මූ +රෙප් එක -රෙප් කරලා...... මමයි ඕකට රෙප් එක දුන්නේ ඔහොම කියලා......!! 
තරින්ද මාමා කාර්ටූන් ඉවරද?
![]()
කාටූන් ඉවරයි.... දැන් තරින්ද අංකල්ගේ රෙදි ගැලවෙන වේලාවයි.......!! 
ලාවට සුබ පැතුම් !!![]()

කාටූන් ඉවරයි.... දැන් තරින්ද අංකල්ගේ රෙදි ගැලවෙන වේලාවයි.......!!
![]()

ඇර ගනිල්ලා !! මරා ගනිල්ලා !!![]()

අපෝ තරින්ද exposed වෙනකොට, උඹ වෙන වෙන ගිනි අවුලුවන්න යනවා නේ......!! 