අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මොකටද මට දෙන්නේ ? මමද දැම්මේ ?:frown:

    හරි හරි මීට පස්සේ මම බස් කාරයට කියන්නේ නෑ ,,,, :no::rofl:

    ගයියෝ මොන උනත් ෆට්ට ටැග හොඳේ !! උඹ හිටගෙන නිවන් යන්න ඕන කරපු පුණ්‍ය කරුමෙට !!

    :baffled:

    :frown::frown::frown::frown: දෙන්නම් තරින්ද හිමිපානන්ට ඈඩ්‍රස් නැති වෙන්න.......!! :angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මම අහින්සකයි බන්...විස්වාස කරපන්කො:sorry:

    මූ අහිංසක කොල්ලා :dull::dull:

    ඇන්ටිලට විතරයි මුගෙන් හානියක් තියෙන්නේ :rofl::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔන්න ආවෝ........... :rofl::P:rofl::P

    11.gif
    11.gif
    11.gif
    11.gif

    තරින්ද අංකල්ගේ ත්‍රෙඩ් එක කමුද......?? :oo::lol: මූට අද පෙත්ත ගන්න අමතක වෙලා, කිඹුලගේ ත්‍රෙඩ් එකෙත්, කාටූන් දාලා තිබ්බා..... දැන් ඉක්මනට එඩිට් කරන්...........!! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown::frown::frown: දෙන්නම් තරින්ද හිමිපානන්ට ඈඩ්‍රස් නැති වෙන්න.......!! :angry:

    මොන වැරද්දක් කරාටද ? ගයියට දීපන්කො !! දාපු එක පැත්තක මව කන්න හදන්නේ ? :angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    11.gif
    11.gif
    11.gif
    11.gif

    තරින්ද අංකල්ගේ ත්‍රෙඩ් එක කමුද......?? :oo::lol: මූට අද පෙත්ත ගන්න අමතක වෙලා, කිඹුලගේ ත්‍රෙඩ් එකෙත්, කාටූන් දාලා තිබ්බා..... දැන් ඉක්මනට එඩිට් කරන්...........!! :lol:

    ඔය වයසට ඔහොම තමයි බන් :lol::lol: