methana mokada wenne
තරින්ද අංකල් හෙලුවෙන් .....!!
පෙන්වනවා.......!! 
methana mokada wenne
තරින්ද අංකල් හෙලුවෙන් .....!!
පෙන්වනවා.......!! 
යකෝ ඔහොම හිනා ගස්සන්න එපා බොල.... ඔෆිස් එකේ උන් බලනවා මොකද මේ තනියම හිනා වෙන්නේ කියලා.......!!
![]()
ඔය මාව හැක් වෙලා තිබුන කාලෙ ඌ දාපු ත්රෙඩ් බන්...වස ලැජ්ජාව![]()


අපි කොමන්ට් එකක් දැම්මොත් තමයි ස්තුතියි කියන්න බැරි නේ![]()

ඔහොම තමා කියන්නේ .. හූ !! හූ !!! දෙන්නද බම්ප් එකක් ලොවෙත් නැතිවෙලා ලොවි ගහෙන් බිමටම වැටෙන්න ?![]()

මොනවා වෙන්නද බන් එළු මල්ලි අමන රැල මේ ත්රෙඩ් එක කෑවා !!![]()

අංකල්ට රිදිලා......!!
දවසේ බයිට් එක......!! 
එන්නම් එන්නම් !! පී.එම් එකක් දෙන්න !! ඔව් ඔව් ඕකා ඔහොමම තමා බස් කරයෝනේ !! පිට ඔටුව පිට ඔටුව ගානවා වගේ කෑ ගහන්න විතරයි දන්නේ![]()
උඹ බෝතල් පත්තර කාරයා........!! බෝතාල් පත්තරේ....... බෝතාල්........ 
ow ban, අර බස් ඩයල් එක....ආ සොරි.. අර මොකෙක්ද එකෙක් තමයි මේ සීන් ඔක්කොම මෙහෙයවන්නේ.. උඹල +අපි වගේ අහින්සක උන්ට නිදහසේ ඉන්න දෙන්නෙම නැහැ උන් ටික.. නේද මචන්...
අහිංසක....... අනේ හොද අහිංසක...... හිටු උඹට දෙන්න වැඩක්......!! 
අපි මේක කතා කරල විසදගමුකො මචන්....![]()


එලස් !!! ඔව් ඔව් ..හක්කේ දත් ගලොපුවම මරු කියෝනවලු නේ![]()
අංකල් 67 ගේ දත් ඔක්කොම අක්කා ගලවලනේ......!! 
උඹ බෝතල් පත්තර කාරයා........!! බෝතාල් පත්තරේ....... බෝතාල්........
![]()

උපන් ගති බන් ඕව![]()
අඩෝ තරින්ද අංකල්, මම පොඩ්ඩක් එහා මෙහා වෙනකම් ඉදලා මෙතන ඈවිත් ලොරි ටෝක් දෙනවා නේ..... හිටු...... 
ලොලේ ලොල් !! දාපු ටැග් ටික එඩිට් කරපිය බස් කාරයට විරුද්ධව හැම ත්රෙඩ් එකකම !!
PS:
මම නම් හිතුවේ නෑ ගයියෝ උඹ මෙහෙම පොරක් කියල !!![]()





අංකල් 67 ගේ දත් ඔක්කොම අක්කා ගලවලනේ......!!
![]()

වයසින් වැඩි උනාට උබ මගේම අයියා කෙනෙක් වගේ බන් තරින්ද අයියෙ...![]()


කවුද එකෙක් ටැගුත් දාලා....... 

උඹ මගේ මල්ලි නම් දාපිය කම්බස් ට හොඳ ටැගක් !!![]()

ඔය මාව හැක් වෙලා තිබුන කාලෙ ඌ දාපු ත්රෙඩ් බන්...වස ලැජ්ජාව![]()
Grr..... මම කියන්නේ නෑ උඹේ හැක් වෙච්ච එක ගැන මෙතන......!! 