අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :lol::lol: යකෝ ඔහොම හිනා ගස්සන්න එපා බොල.... ඔෆිස් එකේ උන් බලනවා මොකද මේ තනියම හිනා වෙන්නේ කියලා.......!! :rofl::P

    මමත් ඔය සීන් එකට දැන් දෙතුන් පාරක් නෝන්ඩි වෙලා බන් ඉන්නෙ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය මාව හැක් වෙලා තිබුන කාලෙ ඌ දාපු ත්‍රෙඩ් බන්...වස ලැජ්ජාව:sorry:

    ඔහොම තමා කියන්නේ .. හූ !! හූ !!! දෙන්නද බම්ප් එකක් ලොවෙත් නැතිවෙලා ලොවි ගහෙන් බිමටම වැටෙන්න ? :lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපි කොමන්ට් එකක් දැම්මොත් තමයි ස්තුතියි කියන්න බැරි නේ :frown::frown:

    :growl::yes:

    Who Posted?
    Total Posts: 263
    User Name Posts
    urajdrlk 59
    tharinda76 39
    lag8777 37
    gayendra9*9 36
    NO_MeRcY 34
    Kumara456 13
    ela_eluwa120 6
    jkadithya 4
    chami_84 2
    Sun_Boy 2
    GAC 1


    බලපන්, මෙච්චර පෝස්ට් දාලත්, අපිට ස්තූති කරේ නෑ....... :angry:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔහොම තමා කියන්නේ .. හූ !! හූ !!! දෙන්නද බම්ප් එකක් ලොවෙත් නැතිවෙලා ලොවි ගහෙන් බිමටම වැටෙන්න ? :lol::rofl:

    අපි මේක කතා කරල විසදගමුකො මචන්....:nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එන්නම් එන්නම් !! පී.එම් එකක් දෙන්න !! ඔව් ඔව් ඕකා ඔහොමම තමා බස් කරයෝනේ !! පිට ඔටුව පිට ඔටුව ගානවා වගේ කෑ ගහන්න විතරයි දන්නේ :eek:

    :growl: උඹ බෝතල් පත්තර කාරයා........!! බෝතාල් පත්තරේ....... බෝතාල්........ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ow ban, අර බස් ඩයල් එක....ආ සොරි.. අර මොකෙක්ද එකෙක් තමයි මේ සීන් ඔක්කොම මෙහෙයවන්නේ.. උඹල +අපි වගේ අහින්සක උන්ට නිදහසේ ඉන්න දෙන්නෙම නැහැ උන් ටික.. නේද මචන්...

    :frown: අහිංසක....... අනේ හොද අහිංසක...... හිටු උඹට දෙන්න වැඩක්......!! :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි මේක කතා කරල විසදගමුකො මචන්....:nerd:

    ලොලේ ලොල් !! දාපු ටැග් ටික එඩිට් කරපිය බස් කාරයට විරුද්ධව හැම ත්‍රෙඩ් එකකම !! :lol:

    PS:

    මම නම් හිතුවේ නෑ ගයියෝ උඹ මෙහෙම පොරක් කියල !! :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: උඹ බෝතල් පත්තර කාරයා........!! බෝතාල් පත්තරේ....... බෝතාල්........ :lol:

    මොන බෝතල් ද ? තොට අමු කැවිලද කොන්දෝ ? :frown:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ලොලේ ලොල් !! දාපු ටැග් ටික එඩිට් කරපිය බස් කාරයට විරුද්ධව හැම ත්‍රෙඩ් එකකම !! :lol:

    PS:

    මම නම් හිතුවේ නෑ ගයියෝ උඹ මෙහෙම පොරක් කියල !! :eek:

    :sorry::sorry::sorry::sorry:
    වයසින් වැඩි උනාට උබ මගේම අයියා කෙනෙක් වගේ බන් තරින්ද අයියෙ...:love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: අංකල් 67 ගේ දත් ඔක්කොම අක්කා ගලවලනේ......!! :lol:

    ඔප්පු කරලා පෙන්නහන් !! මගේ එක දතක් අඩු නෑ ... උඹේ දත් නම් ඇත්තෙම නැති තරම් !! චලේන්ජ් එක බර ගනින් පිරිමියෙක් නම් ? මගේ එක දතක් හරි අඩු නම් හෙට ඉඳන් එළකිරි එන්නේ නෑ ... තොගේ අඩු නම් තොට එන්න බෑ ඔට්ට්ටුද ? කිඹුලාව දාමු රිෆර් කරන්න !!:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry::sorry::sorry::sorry:
    වයසින් වැඩි උනාට උබ මගේම අයියා කෙනෙක් වගේ බන් තරින්ද අයියෙ...:love:

    උඹ මගේ මල්ලි නම් දාපිය කම්බස් ට හොඳ ටැගක් !! :rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උඹ මගේ මල්ලි නම් දාපිය කම්බස් ට හොඳ ටැගක් !! :rofl:

    එහෙම කලොත් අරූ ආපහු ස්ට්‍රයික් කරයි බන්....අයි ඈම් හෙල්ප්ලස්..:dull: