අද කාලේ ගෑණු ළමයි

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ලංකාවේ අයට ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවහම බලන්නේ හඳ දිහා නෙමෙයි ඇඟිල්ල දිහා. අන්තිමට මේක දාපු මම වැරදි කාරයෙක් වුණා.

    නෑ බන් උඹ හඳ කියල පෙන්නන්නේ ගොම්බෙට්ටක් කියල තමයි මෙතන හැමෝම උඹට තේරුම් කරන්න උත්සාහ කරන්නේ. අපිට හඳ පෙන්නන්න යන උඹට නොතේරෙන ඒවා තමයි මේ

    උඹ කියනවා අවුල් නම් ෆොටෝ අයින් කරන්නම් කියල. ඒත් internet එකේ ෆොටෝ එකක් ඇලෙව්වොත් ඇලෙව්වමයි. දැනටත් මේක තව sites කීයක තියෙනවද hard drivers කීයක තියෙනවද දන්නේ නෑ

    මූණ පේන්නේ නැති හින්දා අවුලක් නෑලු. ලෝකේ එක එක මට්ටමේ අසහන කාරයෝ ඉන්නවා. කියන්න කනගාටුයි උඹත් එකෙක්. මේ ෆොටෝ වැල site එකකට එහෙම ගියාම උඹ වග කියනවද? උඹටත් දුවෙක් ඉන්නවා කිව්වා නේද. ඒ දුව ලොකු මහත් උනාම ඒ කෙල්ලගේ මූණ පෙන්නේ නැති ෆොටෝ දිහා බලාගෙන එක එක අසහනකාරයෝ අත මැරුවට එහෙම උඹට අවුලක් නැද්ද?

    මිනිස්සුන්ගේ පවුද්ගලිකත්වයට ඇඟිලි ගහන එකේ සීමාවක් තියාගනින්. තව ටික දවසකින් උඹ මිනිස්සුන්ගේ නිදන කාමර වලට පැනල උන් ඒ දේවල් කරන්නෙත් සංස්කෘතියට අනුවද කියල හොයයි. යකෝ ඒ ඒ දේට ගැලපෙන ඇඳුම් තියෙනවා. මේක ඇඳගෙන ඉස්කෝලේ ගියානම් වැරදි. ඒත් මේ පොඩි එකී ඒකිගේ ගෙදර ඒකිට පහසු ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. සංස්කෘතිය ගැන උඹ කියන හින්ද අහන්නේ අදටත් ගම්වල දියරෙද්ද ඇඳගෙන එළිමහනේ ගැටිස්සියෝ නාන්නේ නැද්ද? Swimming events වලට ඉස්කෝලේ පොඩි උන් යන්නේ සාරි ඇඳගෙනද? ඔතන ප්‍රශ්නේ තියෙන්නේ අඳින ඇඳුමේ නෙවේ බලන මිනිහගේ.

    හැබැයි මම කලින්ම කිව්වා වගේ උඹ කියන එක දේකට මම 100% එකඟයි. ඒ කෙල්ලගේ ඒ ඇඳුම අඳින්න තියෙන අයිතියයි අරකයි මේකයි මොනවා උනත් අසහනකාරයෝ පිරිච්ච සමජෙක තමුන්ගේ දරුවෝ ගැන මීට වඩා පරිස්සම් වෙන්න ඕනේ තමයි. අසාධාරණයි තමයි ඒත් කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: The_Killer

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මෙතන පොඩි ගැටලුවක් තියනවා....
    ඔබ සමාජය සන්ස්කෘතිය හැදියාව සදාචාරය රැකගතයුතු බව පවසමින් තමයි මේ පින්තුරදාන්නේ.
    නමුත් ඔබ දමාඇති පින්තුරයක ගැහැනුලමයාගේ මුහුන තරමක් පෙනෙන එකකුත් තියනව. ඔබට ඒක දාද්දි නිකමටවත් හිතුනේ නැද්ද මේපින්තුරය මිනිසුන්ගේ අතින් අතට ගිහිල්ල , යම් කිසි අවස්තාවකදී ඇය අපහසුතාවට පත්වේවි කියන එක.(ඇය පිලිබද දන්න දැකඇති අයකු, මේ පින්තුරය දුටුගමන් ලේසියෙන් හදුන ගන්නවා ).

    උඹ කියන කතාව ඇත්ත, ඒත් මෙක දාල මූ බලපොරොත්තුවෙන්නෙ, කොල්ලො මේකට මොල් වෙලා ත්‍රෙඩ් එක ඇදගෙන යාවි කියල, මේ ඉන්නෙ ඉන්දියන් එකක්, හුදෙක්ම මෙය ලිංගිකත්වයට මුවාවෙලා රෙප් ලබාගැනීමට ගත් උත්සාහයක්,

    blowing-bubble-gum.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්ත :yes: ගෑනියෙක්ගේ කකුලක් දැකපුවහමත් නගින, හොරෙන් ෆොටෝ ගහල internet එකට දාන උන් ඉන්න රටේ තමුන්ගේ දරුවෝ මීට වඩා පරිස්සම් කරන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ :yes::yes:

    :rolleyes::lol: මචන් මට නම් ගෑනියෙක් ගේ කලව හරිය වගේ දැක්කොත් ඒ දිහා බැලෙනවා, ඒක ගෑනි පෙන්නන විදිහ අනුව නගිනවා.එකත් විශේෂයෙන් මේ වගේ ඇදුමක් ඇඳන් හිටියොත්.....එක නම් වැරද්දක් කියල හිතෙන්නේ නැහැ..මොකද මම නපුංසකයෙක් නෙමෙයි නේ...ඒ නිසා කකුලක් දැක්කම නගින කියන එක ටිකක් වැරදි කතාවක්..එක අසහනය කියනවනම් උඹ මහන වෙච්ච එකෙක් ද එහෙම නැත්තම් රහත් වෙච්ච එකක් ද...එහෙම නැත්තම් පොන්නයෙක් ද කියල නම් හිතන්න වෙනවා...සාමන්යෙන් කොල්ලෙක් ට ඒ වගේ හැගීම් දැනීම් එනවා...

    ගෑනු කොටට ඇඳන් ගියාට ඒ දිහා බලන්නේ ඇයි.? ඇයි නගින්නේ කියල අහන ඒවානම් මෝඩ ප්‍රශ්න...ගෑනු එහෙම අඳින්නේ ප්‍රදර්ශනය කරන්න...ඒ නැතුව රස්නෙට දාඩිය දාන නිසා ම නෙමෙයි නේ..ඉතින් බැලුවට කිසි ප්‍රශ්නයක් නැහැ...බැලුවම හැගීම් එනවනම් එකත් වැරැද්දක් නැහැ...මොකද පිරිමි කියන ජාතියට එහෙම දැක්කම හැගීම් ඇති වෙනවා..එතකොට තමා ලිංගික හැගීම් ඇති වෙලා, ලිංගිකව එකතු වෙලා වර්ගය බෝ කරන්න පුළුවන්...:lol::lol:

    ෆොටෝ ගහන ඒක නම් වැරදියි...ඒක කියන්න ඕනේ...:yes: මූ උනත් එතන ඒ කෙල්ල දිහා බැලුව ඒක හරි, ඒක දැකල හැගීම් ඇති වුනානම් ඒක කිසි වැරද්දක් නැහැ...එත් මේ වගේ හොරෙන් ෆොටෝ ගහල දාන ඒක හොඳ නැහැ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නොදකින් කැරිය.., ඔය ෆොටෝ දාන්නෙ නැතුව තොට තොගේ අදහස කියන්න තිබ්බනෙ.,

    මේ ෆොටෝ උබ දාල තියනව කියන කෙල්ලගෙ තාත්ත හරි කවුරු හරි දැනගෙන තොට ඉස්පිරිතාලෙක ඉන්න වෙන කෑමක් කන්න සෙට් වෙවා කියල මම ප්‍රාර්තනා කරනව.
     
    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    :rolleyes::lol: මචන් මට නම් ගෑනියෙක් ගේ කලව හරිය වගේ දැක්කොත් ඒ දිහා බැලෙනවා, ඒක ගෑනි පෙන්නන විදිහ අනුව නගිනවා.එකත් විශේෂයෙන් මේ වගේ ඇදුමක් ඇඳන් හිටියොත්.....එක නම් වැරද්දක් කියල හිතෙන්නේ නැහැ..මොකද මම නපුංසකයෙක් නෙමෙයි නේ...ඒ නිසා කකුලක් දැක්කම නගින කියන එක ටිකක් වැරදි කතාවක්..එක අසහනය කියනවනම් උඹ මහන වෙච්ච එකෙක් ද එහෙම නැත්තම් රහත් වෙච්ච එකක් ද...එහෙම නැත්තම් පොන්නයෙක් ද කියල නම් හිතන්න වෙනවා...සාමන්යෙන් කොල්ලෙක් ට ඒ වගේ හැගීම් දැනීම් එනවා...

    ගෑනු කොටට ඇඳන් ගියාට ඒ දිහා බලන්නේ ඇයි.? ඇයි නගින්නේ කියල අහන ඒවානම් මෝඩ ප්‍රශ්න...ගෑනු එහෙම අඳින්නේ ප්‍රදර්ශනය කරන්න...ඒ නැතුව රස්නෙට දාඩිය දාන නිසා ම නෙමෙයි නේ..ඉතින් බැලුවට කිසි ප්‍රශ්නයක් නැහැ...බැලුවම හැගීම් එනවනම් එකත් වැරැද්දක් නැහැ...මොකද පිරිමි කියන ජාතියට එහෙම දැක්කම හැගීම් ඇති වෙනවා..එතකොට තමා ලිංගික හැගීම් ඇති වෙලා, ලිංගිකව එකතු වෙලා වර්ගය බෝ කරන්න පුළුවන්...:lol::lol:

    ෆොටෝ ගහන ඒක නම් වැරදියි...ඒක කියන්න ඕනේ...:yes: මූ උනත් එතන ඒ කෙල්ල දිහා බැලුව ඒක හරි, ඒක දැකල හැගීම් ඇති වුනානම් ඒක කිසි වැරද්දක් නැහැ...එත් මේ වගේ හොරෙන් ෆොටෝ ගහල දාන ඒක හොඳ නැහැ...

    ගෙදරට වුනත් මේ වගේ ඇඳුම් අඳින එක අනුමත කරන්න බෑ. මේක ලංකාව නේ. පිටරටක් නෙමෙයිනේ. මේ ළමයා ගෙදරට අඳින්නේ මේ වගේ ඇඳුම්මයි. එහෙම ඇඳන් මිදුලේ බැඩ්මින්ටනුත් ගහනවා. පාරේ යන කී දාහක් මේ ළමයා මෙහෙම ඉන්නවා දකින්න ඇද්ද. ඒ දවස්වල ගෑණු ළමයි ගෙදරට වුනත් ඇන්දේ සංවර ඇඳුමක්. ඒකට අද. තව ටික දවසක් ගියාම ජංගිය පිටිනුත් ඉඳී.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ගෙවල් වලට පැනල හොරෙන් ගෑනුන් ගෙ photo ගහන එකෙක් සදාචාරය සංස්කෘතිය කියල දෙන්න හදනව..
    නදකින් විතරක්..
    ඕකි ඕක ඇදගෙන පාරෙ ගියාද දැන් ?

    ඕකට තමා බං කියන්නෙ අනුන්ගෙ වල දැක්කට තමන්ගේ හිල පේන් නෑ කියලා :lol::lol:
    යකොව් ගෙදර කියන්නේ ගෙදර. ඒක මේලෝකෙ නිදහස්ම තැන. තමන්ට ඕනි විදියට ඉන්න තැන.
    මේ වගේ පිට උන් ව ගෙ ඇතුලට ගන්න එකයි ප්‍රධානම වරද :yes::yes:
    ඒක නං දෙමාපියන්ගෙ වරදක්..
    මේකි මේක ඇදන් පාරේ ගියා නම් ඔන්න වැරදී කීව හැකි.
    මුගෙ මානසිකත්වයට ටිකක් එහට ගියපු උන් තමා මුස්ලිම් උන් :D :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගෙදරට වුනත් මේ වගේ ඇඳුම් අඳින එක අනුමත කරන්න බෑ. මේක ලංකාව නේ. පිටරටක් නෙමෙයිනේ. මේ ළමයා ගෙදරට අඳින්නේ මේ වගේ ඇඳුම්මයි. එහෙම ඇඳන් මිදුලේ බැඩ්මින්ටනුත් ගහනවා. පාරේ යන කී දාහක් මේ ළමයා මෙහෙම ඉන්නවා දකින්න ඇද්ද. ඒ දවස්වල ගෑණු ළමයි ගෙදරට වුනත් ඇන්දේ සංවර ඇඳුමක්. ඒකට අද. තව ටික දවසක් ගියාම ජංගිය පිටිනුත් ඉඳී.

    ඉතින් අපිට මොකද? :P උඹ උඹේ ළමයි හදාගනින්..අනුන්ගේ ළමයි හදන්න ඕනේ නැහැ...:D

    අනිත් කාරණේ ඒ ළමය එක ඇඳන් ඉන්නේ ගෙදරටනේ...:yes: එක උන්ට ප්‍රශ්නයක් නැත්තම් අපිට මොකවත් කියන්න බැහැ...උන්නේ අඳින්නේ..අපි බලල ආතල් ගත්තට උන්ට එක අඳින්න එපා...ඕක දැක්කම අපිට ආතල් එනවා...ඒ නිසා එහෙම කරන්න එපා කියන්න බැහැනේ...ආතල් ගන්නවානම් ආතල් එක ගන්න ඕනේ...ආතල් එකක් එනවා, එක ඔයාට අවුල් වගේ නම් නොබලා ඉන්න තමා තියෙන්නේ...:rofl:

    කොහොමත් අපිට තව කෙනෙක් අඳින්න ඕනේ මොකක්ද, කරන්න ඕනේ මොකක්ද කියන්න අයිතියක් නැහැ...ඔය ළමය ගෙදරට ඕක ඇඳන් හිටිය කියල හරි, වත්තේ බැඩ්මින්ටන් ගැහුවා කියල හරි එහෙම ලොකු අපරාදයක් වෙන්නේ නැහැ...:yes:

    මොකෝ එහෙම එකක් දකින්න ලැබෙන්නේ මේ ළමයාගේ ගේ ගාවින් යද්දී විතරක් නෙමෙයිනේ? :rolleyes: සින්දුවක් බැලුවත් අද කාලේ කෙල්ලෝ 80%ක් නිරුවතින් ඉන්නේ..බිකිනි ගලවගන්න එවයි .ඔයිට වඩා ඒවා ටීවී එකේ යන්නේ බන්...එහෙම උනොත් මීට වඩා ඒවා වැරදියි නේ...;)

    අපේ උන් වැල බලනවා අම්බානෙක..වැල වල කෙල්ලෝ ඉන්නේ අමු හෙළුවෙන්..:lol::lol::lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    market eka thiyenne e widiaytane. e widiayta thama adum enne. market eka decide wenna godak welawata pirimi aya muulika karagena. ithin ohoma thama adum. gihin balapallako kellekta tiak digata thiyena kalisamak ganan giyaama thiyena amaruwa.

    anika kello kotat adinna hethuwak thama usata penna. dan inna kello bageta bagayak kota model ne. un kotat adinawa usai wage penna.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :rolleyes::lol: මචන් මට නම් ගෑනියෙක් ගේ කලව හරිය වගේ දැක්කොත් ඒ දිහා බැලෙනවා, ඒක ගෑනි පෙන්නන විදිහ අනුව නගිනවා.එකත් විශේෂයෙන් මේ වගේ ඇදුමක් ඇඳන් හිටියොත්.....එක නම් වැරද්දක් කියල හිතෙන්නේ නැහැ..මොකද මම නපුංසකයෙක් නෙමෙයි නේ...ඒ නිසා කකුලක් දැක්කම නගින කියන එක ටිකක් වැරදි කතාවක්..එක අසහනය කියනවනම් උඹ මහන වෙච්ච එකෙක් ද එහෙම නැත්තම් රහත් වෙච්ච එකක් ද...එහෙම නැත්තම් පොන්නයෙක් ද කියල නම් හිතන්න වෙනවා...සාමන්යෙන් කොල්ලෙක් ට ඒ වගේ හැගීම් දැනීම් එනවා...

    ගෑනු කොටට ඇඳන් ගියාට ඒ දිහා බලන්නේ ඇයි.? ඇයි නගින්නේ කියල අහන ඒවානම් මෝඩ ප්‍රශ්න...ගෑනු එහෙම අඳින්නේ ප්‍රදර්ශනය කරන්න...ඒ නැතුව රස්නෙට දාඩිය දාන නිසා ම නෙමෙයි නේ..ඉතින් බැලුවට කිසි ප්‍රශ්නයක් නැහැ...බැලුවම හැගීම් එනවනම් එකත් වැරැද්දක් නැහැ...මොකද පිරිමි කියන ජාතියට එහෙම දැක්කම හැගීම් ඇති වෙනවා..එතකොට තමා ලිංගික හැගීම් ඇති වෙලා, ලිංගිකව එකතු වෙලා වර්ගය බෝ කරන්න පුළුවන්...:lol::lol:

    ෆොටෝ ගහන ඒක නම් වැරදියි...ඒක කියන්න ඕනේ...:yes: මූ උනත් එතන ඒ කෙල්ල දිහා බැලුව ඒක හරි, ඒක දැකල හැගීම් ඇති වුනානම් ඒක කිසි වැරද්දක් නැහැ...එත් මේ වගේ හොරෙන් ෆොටෝ ගහල දාන ඒක හොඳ නැහැ...

    කොමාව(comma) වාක්‍යක පාවිච්චි වෙන ප්‍රධාන ක්‍රම දෙකක් ඇත. එම ක්‍රම දෙක නිවැරදිව හඳුනාගැනීමෙන් ඔබගේ තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය වනු ඇත :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොමාව(comma) වාක්‍යක පාවිච්චි වෙන ප්‍රධාන ක්‍රම දෙකක් ඇත. එම ක්‍රම දෙක නිවැරදිව හඳුනාගැනීමෙන් ඔබගේ තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය වනු ඇත :yes::yes:

    පැහැදිලි කරන්න...:rolleyes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹ කියන කතාව ඇත්ත, ඒත් මෙක දාල මූ බලපොරොත්තුවෙන්නෙ, කොල්ලො මේකට මොල් වෙලා ත්‍රෙඩ් එක ඇදගෙන යාවි කියල, මේ ඉන්නෙ ඉන්දියන් එකක්, හුදෙක්ම මෙය ලිංගිකත්වයට මුවාවෙලා රෙප් ලබාගැනීමට ගත් උත්සාහයක්,

    blowing-bubble-gum.gif

    මටත් මේක හිතුනා. මම හිතුවේ මූ මොකක් හරි වීඩියෝ එකකින් capture කරපු images ද කොහේදෝ කියල. ගොඩක් blur වෙලා තියෙන්නේ, ඒකයි :eek:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇත්ත :yes: ගෑනියෙක්ගේ කකුලක් දැකපුවහමත් නගින, හොරෙන් ෆොටෝ ගහල internet එකට දාන උන් ඉන්න රටේ තමුන්ගේ දරුවෝ මීට වඩා පරිස්සම් කරන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ :yes::yes:

    :D
     
    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    ඉතින් අපිට මොකද? :P උඹ උඹේ ළමයි හදාගනින්..අනුන්ගේ ළමයි හදන්න ඕනේ නැහැ...:D

    අනිත් කාරණේ ඒ ළමය එක ඇඳන් ඉන්නේ ගෙදරටනේ...:yes: එක උන්ට ප්‍රශ්නයක් නැත්තම් අපිට මොකවත් කියන්න බැහැ...උන්නේ අඳින්නේ..අපි බලල ආතල් ගත්තට උන්ට එක අඳින්න එපා...ඕක දැක්කම අපිට ආතල් එනවා...ඒ නිසා එහෙම කරන්න එපා කියන්න බැහැනේ...ආතල් ගන්නවානම් ආතල් එක ගන්න ඕනේ...ආතල් එකක් එනවා, එක ඔයාට අවුල් වගේ නම් නොබලා ඉන්න තමා තියෙන්නේ...:rofl:

    කොහොමත් අපිට තව කෙනෙක් අඳින්න ඕනේ මොකක්ද, කරන්න ඕනේ මොකක්ද කියන්න අයිතියක් නැහැ...ඔය ළමය ගෙදරට ඕක ඇඳන් හිටිය කියල හරි, වත්තේ බැඩ්මින්ටන් ගැහුවා කියල හරි එහෙම ලොකු අපරාදයක් වෙන්නේ නැහැ...:yes:

    මොකෝ එහෙම එකක් දකින්න ලැබෙන්නේ මේ ළමයාගේ ගේ ගාවින් යද්දී විතරක් නෙමෙයිනේ? :rolleyes: සින්දුවක් බැලුවත් අද කාලේ කෙල්ලෝ 80%ක් නිරුවතින් ඉන්නේ..බිකිනි ගලවගන්න එවයි .ඔයිට වඩා ඒවා ටීවී එකේ යන්නේ බන්...එහෙම උනොත් මීට වඩා ඒවා වැරදියි නේ...;)

    අපේ උන් වැල බලනවා අම්බානෙක..වැල වල කෙල්ලෝ ඉන්නේ අමු හෙළුවෙන්..:lol::lol::lol:

    මේ ඉස්කෝලේ යන ළමයෙක්ව නිලියන් එක්ක සමාන කරන්න එපා. ඒ අය ඕනේ තරම් වැරදි දේවල් කරනව. ඒත් තවම දෙමව්පියන් යටතේ ඉන්න ඉස්කෝලේ යන ළමයෙක් ශිෂ්ට සම්පන්නව ඉන්න ඕනේ කියන ඒකයි මම කියන්නේ. මේ ෆොටෝ දැම්මේ කට්ටිය දාන්න කියපු නිසා. මම මුලින් මේක දැම්මේ ෆොටෝ නැතුව. මම අසහන කාරයෙක් නෙමෙයි. ඒත් මම රහත් වෙලත් නෑ. අද ඉස්කෝලේ යන වයසේ ළමයි මේ විදියට අසංවර ඇඳුම් අඳින එක වැරදියි කියල කියන්න මේක දැම්මේ. මේ වගේ ඇඳුම් නිසා ඒ ළමයි දිහා මිනිස්සු බලන කෝණය වෙනස් වෙනවා. මේක වැඩියෙන්ම තියෙන්නේ සල්ලි තියෙන අය අතරේ. ගමේ ගොඩේ දුපත් පවුල්වල ගෑණු ළමයි තාමත් සංවර විදියට ඇඳුම් අඳින්නේ. සල්ලි තියෙන පොෂ් පැලැන්තියේ ළමයි තමයි මේ වගේ අසංවර විදියට ඇඳුම් අඳින්නේ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෑ බන් උඹ හඳ කියල පෙන්නන්නේ ගොම්බෙට්ටක් කියල තමයි මෙතන හැමෝම උඹට තේරුම් කරන්න උත්සාහ කරන්නේ. අපිට හඳ පෙන්නන්න යන උඹට නොතේරෙන ඒවා තමයි මේ

    උඹ කියනවා අවුල් නම් ෆොටෝ අයින් කරන්නම් කියල. ඒත් internet එකේ ෆොටෝ එකක් ඇලෙව්වොත් ඇලෙව්වමයි. දැනටත් මේක තව sites කීයක තියෙනවද hard drivers කීයක තියෙනවද දන්නේ නෑ

    මූණ පේන්නේ නැති හින්දා අවුලක් නෑලු. ලෝකේ එක එක මට්ටමේ අසහන කාරයෝ ඉන්නවා. කියන්න කනගාටුයි උඹත් එකෙක්. මේ ෆොටෝ වැල site එකකට එහෙම ගියාම උඹ වග කියනවද? උඹටත් දුවෙක් ඉන්නවා කිව්වා නේද. ඒ දුව ලොකු මහත් උනාම ඒ කෙල්ලගේ මූණ පෙන්නේ නැති ෆොටෝ දිහා බලාගෙන එක එක අසහනකාරයෝ අත මැරුවට එහෙම උඹට අවුලක් නැද්ද?

    මිනිස්සුන්ගේ පවුද්ගලිකත්වයට ඇඟිලි ගහන එකේ සීමාවක් තියාගනින්. තව ටික දවසකින් උඹ මිනිස්සුන්ගේ නිදන කාමර වලට පැනල උන් ඒ දේවල් කරන්නෙත් සංස්කෘතියට අනුවද කියල හොයයි. යකෝ ඒ ඒ දේට ගැලපෙන ඇඳුම් තියෙනවා. මේක ඇඳගෙන ඉස්කෝලේ ගියානම් වැරදි. ඒත් මේ පොඩි එකී ඒකිගේ ගෙදර ඒකිට පහසු ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. සංස්කෘතිය ගැන උඹ කියන හින්ද අහන්නේ අදටත් ගම්වල දියරෙද්ද ඇඳගෙන එළිමහනේ ගැටිස්සියෝ නාන්නේ නැද්ද? Swimming events වලට ඉස්කෝලේ පොඩි උන් යන්නේ සාරි ඇඳගෙනද? ඔතන ප්‍රශ්නේ තියෙන්නේ අඳින ඇඳුමේ නෙවේ බලන මිනිහගේ.

    හැබැයි මම කලින්ම කිව්වා වගේ උඹ කියන එක දේකට මම 100% එකඟයි. ඒ කෙල්ලගේ ඒ ඇඳුම අඳින්න තියෙන අයිතියයි අරකයි මේකයි මොනවා උනත් අසහනකාරයෝ පිරිච්ච සමජෙක තමුන්ගේ දරුවෝ ගැන මීට වඩා පරිස්සම් වෙන්න ඕනේ තමයි. අසාධාරණයි තමයි ඒත් කරන්න දෙයක් නෑ.

    මෙන්න කතාව.. 6+ :yes::yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පැහැදිලි කරන්න...:rolleyes:

    එකක් තමයි පලවෙනි, දෙවෙනි, තුන්වෙනි සහ හතරවෙනි ලෙස දේවල් කිහිපයක් වෙන් කිරීම.

    දෙවෙනි එක තමයි එකම වාක්‍ය කොටස් දෙකකට කැඩීම.

    මම කියල තියෙන්නේ සරලවම "ගෑණියෙක්ගේ කකුලක් දැකපුවහම ඉන්න බැරුව එකේ ෆොටෝ ගහල internet දාන උන්" කියන අදහස. කකුලක් දැකපුවහම නගින අසහනකාරයෝ සහ ෆොටෝ ගහල දාන අසහනකාරයෝ වශයෙන් දෙකක් නෙවේ. මෙහෙම දාන්නේ ගොඩක් වෙලාවට වාක්‍ය කෙටි කරගන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූ මේ කරන්නෙ සභ්‍යත්වය සංස්කෘතිය ගැන කතා කරන උන් අසහනකාරයො කියල පෙන්නන්න හදන එක :dull: :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එකක් තමයි පලවෙනි, දෙවෙනි, තුන්වෙනි සහ හතරවෙනි ලෙස දේවල් කිහිපයක් වෙන් කිරීම.

    දෙවෙනි එක තමයි එකම වාක්‍ය කොටස් දෙකකට කැඩීම.

    මම කියල තියෙන්නේ සරලවම "ගෑණියෙක්ගේ කකුලක් දැකපුවහම ඉන්න බැරුව එකේ ෆොටෝ ගහල internet දාන උන්" කියන අදහස. කකුලක් දැකපුවහම නගින අසහනකාරයෝ සහ ෆොටෝ ගහල දාන අසහනකාරයෝ වශයෙන් දෙකක් නෙවේ. මෙහෙම දාන්නේ ගොඩක් වෙලාවට වාක්‍ය කෙටි කරගන්න.

    උබ කියන අර්ථයෙන් දැම්මනම් එක හරි. :yes: කකුලක් දැක්ක පලියට එක ෆොටෝ ගහල මෙහෙම දාන්න තරම් අසහනයක් තියෙන උන්ව ගෙට වද්දගන්න නරකයි තමා..:rolleyes:

    එත් කකුලක් දැක්කම නගිනවානම් එකේ වරදක් නැහැ...පිරිමියෙක් උනාම ලිංගික හැගීම් ඇති වීම සාමාන්‍යයි මේ වගේ දෙකට..එත් එක පාලනය කරගැනීම, ඒ හැගීම කොච්චර දුරකට ගෙනියනවද කියන දේ මත එකේ හරි වැරැද්ද තීරණය කරන්න පුළුවන්...මෙතැනදී මූ එක ෆොටෝ ගහල, එක මේ වගේ අප්ලෝඩ් කරන්න තරම් දුර ගෙනාපු එක වැරදියි..අනික මූ ෆොටෝ ගහන්න ඇත්තේ අපිට කියන්නම නෙමෙයි වෙන්න ඇති නේ..:rolleyes::lol::lol: