ලංකාවේ අයට ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවහම බලන්නේ හඳ දිහා නෙමෙයි ඇඟිල්ල දිහා. අන්තිමට මේක දාපු මම වැරදි කාරයෙක් වුණා.
නෑ බන් උඹ හඳ කියල පෙන්නන්නේ ගොම්බෙට්ටක් කියල තමයි මෙතන හැමෝම උඹට තේරුම් කරන්න උත්සාහ කරන්නේ. අපිට හඳ පෙන්නන්න යන උඹට නොතේරෙන ඒවා තමයි මේ
උඹ කියනවා අවුල් නම් ෆොටෝ අයින් කරන්නම් කියල. ඒත් internet එකේ ෆොටෝ එකක් ඇලෙව්වොත් ඇලෙව්වමයි. දැනටත් මේක තව sites කීයක තියෙනවද hard drivers කීයක තියෙනවද දන්නේ නෑ
මූණ පේන්නේ නැති හින්දා අවුලක් නෑලු. ලෝකේ එක එක මට්ටමේ අසහන කාරයෝ ඉන්නවා. කියන්න කනගාටුයි උඹත් එකෙක්. මේ ෆොටෝ වැල site එකකට එහෙම ගියාම උඹ වග කියනවද? උඹටත් දුවෙක් ඉන්නවා කිව්වා නේද. ඒ දුව ලොකු මහත් උනාම ඒ කෙල්ලගේ මූණ පෙන්නේ නැති ෆොටෝ දිහා බලාගෙන එක එක අසහනකාරයෝ අත මැරුවට එහෙම උඹට අවුලක් නැද්ද?
මිනිස්සුන්ගේ පවුද්ගලිකත්වයට ඇඟිලි ගහන එකේ සීමාවක් තියාගනින්. තව ටික දවසකින් උඹ මිනිස්සුන්ගේ නිදන කාමර වලට පැනල උන් ඒ දේවල් කරන්නෙත් සංස්කෘතියට අනුවද කියල හොයයි. යකෝ ඒ ඒ දේට ගැලපෙන ඇඳුම් තියෙනවා. මේක ඇඳගෙන ඉස්කෝලේ ගියානම් වැරදි. ඒත් මේ පොඩි එකී ඒකිගේ ගෙදර ඒකිට පහසු ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. සංස්කෘතිය ගැන උඹ කියන හින්ද අහන්නේ අදටත් ගම්වල දියරෙද්ද ඇඳගෙන එළිමහනේ ගැටිස්සියෝ නාන්නේ නැද්ද? Swimming events වලට ඉස්කෝලේ පොඩි උන් යන්නේ සාරි ඇඳගෙනද? ඔතන ප්රශ්නේ තියෙන්නේ අඳින ඇඳුමේ නෙවේ බලන මිනිහගේ.
හැබැයි මම කලින්ම කිව්වා වගේ උඹ කියන එක දේකට මම 100% එකඟයි. ඒ කෙල්ලගේ ඒ ඇඳුම අඳින්න තියෙන අයිතියයි අරකයි මේකයි මොනවා උනත් අසහනකාරයෝ පිරිච්ච සමජෙක තමුන්ගේ දරුවෝ ගැන මීට වඩා පරිස්සම් වෙන්න ඕනේ තමයි. අසාධාරණයි තමයි ඒත් කරන්න දෙයක් නෑ.
ගෑනියෙක්ගේ කකුලක් දැකපුවහමත් නගින, හොරෙන් ෆොටෝ ගහල internet එකට දාන උන් ඉන්න රටේ තමුන්ගේ දරුවෝ මීට වඩා පරිස්සම් කරන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ 
මචන් මට නම් ගෑනියෙක් ගේ කලව හරිය වගේ දැක්කොත් ඒ දිහා බැලෙනවා, ඒක ගෑනි පෙන්නන විදිහ අනුව නගිනවා.එකත් විශේෂයෙන් මේ වගේ ඇදුමක් ඇඳන් හිටියොත්.....එක නම් වැරද්දක් කියල හිතෙන්නේ නැහැ..මොකද මම නපුංසකයෙක් නෙමෙයි නේ...ඒ නිසා කකුලක් දැක්කම නගින කියන එක ටිකක් වැරදි කතාවක්..එක අසහනය කියනවනම් උඹ මහන වෙච්ච එකෙක් ද එහෙම නැත්තම් රහත් වෙච්ච එකක් ද...එහෙම නැත්තම් පොන්නයෙක් ද කියල නම් හිතන්න වෙනවා...සාමන්යෙන් කොල්ලෙක් ට ඒ වගේ හැගීම් දැනීම් එනවා...
උඹ උඹේ ළමයි හදාගනින්..අනුන්ගේ ළමයි හදන්න ඕනේ නැහැ...

