අද කාලේ ගෑණු ළමයි

wickuma

Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    දෙමව්පියන් වුනත් තමන්ගේ දරුවා පොෂ් කියල අනිත් අයට පෙන්නන්න මේ වගේ ඇඳුම් අඳින්න දෙනවා. අපි පොඩි කාලේ අපේ අක්කට දණහිසට වඩා කොටට ගවුමක් වත් අඳින්න දුන්නේ නෑ ඇත්තටම. ඒකටත් එක්ක දැන් ඉන්න අම්මලා තමන්ගේ දුවට ඇඟටම ඇලුණු ජංගි කොට වගේ කලිසම් ඇඳගෙන අහල පහල මිනිස්සුන්ටත් පේන්න එක්ක එළියේ ඇවිදින්න දෙනවා.

    ශේප් නේ...

    ඒ ළමය තමුන්ට පහසු ඇඳුමක් ඇඳන් ඉන්නේ. සිත කලබල කරගන්න එපා. අනික ඉස්සර නං මෙහෙමයි කියල කියන්න එපා. පේනවනේ ඉස්සර ළමයි ගාලු පාරේ ගිය හැටි. මේක පට්ට රස්නේ රටක් නේ. තමුන්ට පහසු ඇඳුමක් ඇඳන් හිටියට ප්‍රශ්නයක් නෑ. ඔයාගේ දුව ලොකු වෙනකොට බලන්නකෝ ගෙදරට කකුල් දිගට වඩා කොට කලිසමක් ඇඳන් ඉන්න ප්‍රිය කරන්නේ නැද්ද කියල....
     
    Attachments

    • 13230090_1906050719621389_618767909293682690_n.jpg
      13230090_1906050719621389_618767909293682690_n.jpg
      63.8 KB · Views: 96

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මේ ඉස්කෝලේ යන ළමයෙක්ව නිලියන් එක්ක සමාන කරන්න එපා. ඒ අය ඕනේ තරම් වැරදි දේවල් කරනව. ඒත් තවම දෙමව්පියන් යටතේ ඉන්න ඉස්කෝලේ යන ළමයෙක් ශිෂ්ට සම්පන්නව ඉන්න ඕනේ කියන ඒකයි මම කියන්නේ. මේ ෆොටෝ දැම්මේ කට්ටිය දාන්න කියපු නිසා. මම මුලින් මේක දැම්මේ ෆොටෝ නැතුව. මම අසහන කාරයෙක් නෙමෙයි. ඒත් මම රහත් වෙලත් නෑ. අද ඉස්කෝලේ යන වයසේ ළමයි මේ විදියට අසංවර ඇඳුම් අඳින එක වැරදියි කියල කියන්න මේක දැම්මේ. මේ වගේ ඇඳුම් නිසා ඒ ළමයි දිහා මිනිස්සු බලන කෝණය වෙනස් වෙනවා. මේක වැඩියෙන්ම තියෙන්නේ සල්ලි තියෙන අය අතරේ. ගමේ ගොඩේ දුපත් පවුල්වල ගෑණු ළමයි තාමත් සංවර විදියට ඇඳුම් අඳින්නේ. සල්ලි තියෙන පොෂ් පැලැන්තියේ ළමයි තමයි මේ වගේ අසංවර විදියට ඇඳුම් අඳින්නේ.

    පුංචි දුවෙක් ඉන්න තාත්ත කෙනෙක් හැටියට කට්ටිය දාන්න කියපු නිසා මේ ෆොටෝස් දැමීම වැරදිය..

    විශේෂයෙන් ඔබ මෙය වැරදි ක්‍රියාවක් බව කලින්ම උපකල්පනය කර තිබු බැවිනි.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඇත්ත :yes: ගෑනියෙක්ගේ කකුලක් දැකපුවහමත් නගින, හොරෙන් ෆොටෝ ගහල internet එකට දාන උන් ඉන්න රටේ තමුන්ගේ දරුවෝ මීට වඩා පරිස්සම් කරන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ :yes::yes:

    :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,599
    113
    අද කාලේ ගෑණු ළමයින්ට අපේ රටේ සදාචාරය සංස්කෘතිය කියන දේ ගැන කිසිම හැගීමක් නෑ. මේ ලඟදි දවසක මම අවශ්‍යතාවයකට ගෙදරකට ගියපු වෙලාවේ ඒ ගෙදර හිටපු ගෑණු ළමයෙක් ඇඳන් හිටපු හැටි. මේක මම දැම්මේ අද ගැහැණු ළමයි අඳින පළඳින විදිය ගැන අදහසක් දෙන්න. මේවා දෙමව්පියන් විසින් කරන වැරදි. ලංකාවේ සිංහල බෞද්ධ අය මුස්ලිම් අන්තගාමීන් වගේ වෙන්න ඕනේ කියල නෙමෙයි කියන්නේ. ඒත් රටේ සදාචාරයක් කියල දෙයක් තියෙන්න ඕනේ. තමන්ගේ දරුවෙක්ට මේ වගේ ඇඳන් කිසිම ගානක් නැතුව පිට මිනිස්සු ඉස්සරහ ඇවිත් ඉන්න ඉඩ දීපු දෙමව්පියන්ගේ තමයි ප්‍රදාන වරද.

    2zrgkew.jpg

    10z1c29.jpg

    3fdc02e4a9.png
    hamme pug getta thawa nedda ban
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් බන් මෙන්න මෙහෙමත් කෙල්ලො ගෙවල් වල ඇඳන් ඉන්නවා
    උඹ දැකල නැද්ද
    ගෙදරදී බන් අපිත් ශෝටවල් ගහගෙන ඉන්නෙ මොකෝ ඉන්දියාවේ වගේ උඹ කියන්නේ ගෙදරටත් සාරි ඇඳල ඉන්නද
    ගන්දබ්බ විදියටම හිතන්න එපා බන්
    උඹේ නංගි අක්කා වයිෆ් උනත් ඔහොම ඉන්නකොට ෆොටෝ ගහලා මේ ත්‍රෙඩ් දානවද
    උඹ ටිකක් සමාජය එක්ක මූ වෙලා බලහන්

    img

    කෙල්ලොද මනුස්සයෝ ය :yes::yes: උනුත් කැමති නිදහසේ ඉන්න ගෙදර ඉන්න කොට

    children-lace-shorts-2016-latest-design-baby.jpg

    මේ කෙල්ලො ගෙවල් වලට අදින තව ජාතියක් ලොල්
    ලේස් ශෝර්ට්ස්

    s-l300.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක මූ මොකක්හරි වීඩියෝ එකකින් කැප්චර් කරලා අපිව අවුස්සන්න දාල තියෙන්නේ කියල හිතෙන්නේ මට ව්තරද? කෙල්ලෙක් අනික ඔහොම පිට මනුස්සයෙක් ඉන්න තැනකට ඇවිත් ඔහොම ෂෝර්ට් එකක් ඇදන් ඔය වගේ ඉන්නේ නැහැ...ඇරත් මෙච්චර ලගින් ඇවිත් ඔහොම නැවි නැවි පුක පෙන්නයි කියල හිතන්න අමාරුයි...

    කොච්චර උනත් අම්මල උනත් ළමයි ඔහොම එවන්නේ නෑ සාමන්යෙන් නම්..

    මේකේ පිටිපස්සෙන් පෙන්නේ ඇඳක් වගේ එකක් නේ පලවෙනි දෙවෙනි රූපේ....මූ කාමරෙටද ගිහින් තියෙන්නේ වැඩේ කරන්න? :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    තමන්ගෙ ගේ ඇතුලෙ හෙළුවෙන් හිටියත් අවුලක් නැහ නන්. හැබැයි පාරෙ එහෙම ඇඳන් ගියොත් තමා අවුලක් වෙන්නෙ. අනික ඔහොම අඳින එකෙ වරදක් මන් දකින්නෙ නැහ .ඒත් ඔහොම ඇඳන් ගෙදරට කවුරු හරි වැඩි හිටි කෙනෙක් හො වැඩිමහල් පිරිමි කෙනෙක් හො ඇවිල්ලා ඉන්නවානම් අන්න ඒ අය ඉස්සරහින් ඔහොම ඇඳන් යන එක අපෙ රටෙ සංස්කෘතිය අනුව අවුල් වෙන්න පුළුවන්. ඔයවග් ඇඳුම් ඇඳන් යන කෙනාව දකින කෙනාට ඇතිවන කාමාශාව අපි දන්නෙ නැහැ නේ ? එකිනෙකාගෙ පාලනය වෙනස්. ඒක පිටෙ ගහලා නැහැ නේ. ඉතිං ea නිස මෙ වගෙ රටවල් වල ගෙදර අයට පෙන්න ඇන්දට කමක් නැහ .ඒත් පිට අය ඉස්සරහ ඉන්න එක අවුල්.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    :
    ගෙවල් වලට පැනල හොරෙන් ගෑනුන් ගෙ photo ගහන එකෙක් සදාචාරය සංස්කෘතිය කියල දෙන්න හදනව..
    නදකින් විතරක්..
    ඕකි ඕක ඇදගෙන පාරෙ ගියාද දැන් ?

    :):):):)
     
    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    තමන්ගෙ ගේ ඇතුලෙ හෙළුවෙන් හිටියත් අවුලක් නැහ නන්. හැබැයි පාරෙ එහෙම ඇඳන් ගියොත් තමා අවුලක් වෙන්නෙ. අනික ඔහොම අඳින එකෙ වරදක් මන් දකින්නෙ නැහ .ඒත් ඔහොම ඇඳන් ගෙදරට කවුරු හරි වැඩි හිටි කෙනෙක් හො වැඩිමහල් පිරිමි කෙනෙක් හො ඇවිල්ලා ඉන්නවානම් අන්න ඒ අය ඉස්සරහින් ඔහොම ඇඳන් යන එක අපෙ රටෙ සංස්කෘතිය අනුව අවුල් වෙන්න පුළුවන්. ඔයවග් ඇඳුම් ඇඳන් යන කෙනාව දකින කෙනාට ඇතිවන කාමාශාව අපි දන්නෙ නැහැ නේ ? එකිනෙකාගෙ පාලනය වෙනස්. ඒක පිටෙ ගහලා නැහැ නේ. ඉතිං ea නිස මෙ වගෙ රටවල් වල ගෙදර අයට පෙන්න ඇන්දට කමක් නැහ .ඒත් පිට අය ඉස්සරහ ඉන්න එක අවුල්.

    මේක තමයි මම මෙච්චර වෙලා කියන්න උත්සාහ කලේ. පරක්කු වෙලා හරි තේරුම් ගත්තු එක ලොකු දෙයක්. ෆොටෝ දාපු එකේ වරදක් තියෙන බව ඇත්ත. ඒත් එහෙම දැම්මේ නැත්නම් කොහොමද මේක පැහැදිලි කරන්නේ. මේ මට කෙනෙක් එවපු පී එම් එකක්. http://oi66.tinypic.com/286vzl.jpg
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    රත්තරං;20765980 said:
    පල සෞදි අරාබියට:lol::lol:

    සෞදි අරාබියෙත් කෙල්ලොයි ගෑණුයි ගේ ඇතුලෙ අඳින්නෙ බාගෙට හෙලුවෙන් මම අහල තියෙන විදියට. එතකොට මෝල් වෙන්නෙ ඒකිගෙ මිනිහ විතරනෙ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක තමයි මම මෙච්චර වෙලා කියන්න උත්සාහ කලේ. පරක්කු වෙලා හරි තේරුම් ගත්තු එක ලොකු දෙයක්. ෆොටෝ දාපු එකේ වරදක් තියෙන බව ඇත්ත. ඒත් එහෙම දැම්මේ නැත්නම් කොහොමද මේක පැහැදිලි කරන්නේ. මේ මට කෙනෙක් එවපු පී එම් එකක්. http://oi66.tinypic.com/286vzl.jpg

    බහුතරයක් කාමාශාවෙන් මත් වෙලා හිටියට මම කතා කරන්නේ මොන ගැහැණු ළමයා උනත් තම ශරීරයට පහසු ඇදුමක් ගෙදරට ඇදගෙන ඉන්න එක ගැන. culture එක විනාස වෙලා ඉවරයි ඒක දැන් 100% තිබ්බ විදියට ගන්න අමාරුයි. තියෙන ටික රැකගන්න උත්සාහ කරන එක හොදයි. නමුත් ගෙදරටත් ගෝනි බිල්ලෝ වගේ ඔක්කොම වහන් ඉන්න එක ගැනයි මම මේ බෙරිහන් දෙන්නේ.

    විවිධ මිනිස්සු ගෙදරට එන්න පුළුවන් එක එක වැඩ වලට. එහෙම උනහම තරුණ දුවෙක් ඉන්නවා නම් ඇහැට කණට පේන සෙස්සි ඇදුමක් ඇදගෙන අර පුද්ගලයා ආයෙත් පැමිණීමේ අවස්තාව වැඩියි. නමුත් අපේ රට පට්ට රස්නෙයි අංකල්. ඉතින් දෙමව්පියන් වශයෙන් කරන්න තියෙන්නේ ඒ වෙලාවට අර කෙලීව කාමරයේ තියන එක.
     
    ඇයි ගවුම කියන්නේ සැහැල්ලු ඇඳුමක් නෙමෙයිද? මේ වගේ හිරට හිරේ චූටි කොට කලිසමක් ඇඳන් ඉන්න එක ගවුමක් ඇඳන් ඉන්නවද වැඩිය සැහල්ලුයිද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සෞදි අරාබියෙත් කෙල්ලොයි ගෑණුයි ගේ ඇතුලෙ අඳින්නෙ බාගෙට හෙලුවෙන් මම අහල තියෙන විදියට. එතකොට මෝල් වෙන්නෙ ඒකිගෙ මිනිහ විතරනෙ

    හරක්ට රතු පාට දැක්කහම කුලප්පු වෙනවා වගේ පිරිමින්ටත් දැක්ක දැක්ක පලියට මෝල් වෙනවනම් බන් ඉස්සෙල්ලම උන්ව පුනුරුත්තාපනේ කරන්න වෙනවා
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රත්තරං;20767789 said:
    හරක්ට රතු පාට දැක්කහම කුලප්පු වෙනවා වගේ පිරිමින්ටත් දැක්ක දැක්ක පලියට මෝල් වෙනවනම් බන් ඉස්සෙල්ලම උන්ව පුනුරුත්තාපනේ කරන්න වෙනවා

    :yes::yes::yes::yes::yes: