අද කාලේ ගෑණු ළමයි

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    xR9gN7f.jpg
    අදාල නෑ නේ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අද කාලේ ගෑණු ළමයින්ට අපේ රටේ සදාචාරය සංස්කෘතිය කියන දේ ගැන කිසිම හැගීමක් නෑ. මේ ලඟදි දවසක මම අවශ්‍යතාවයකට ගෙදරකට ගියපු වෙලාවේ ඒ ගෙදර හිටපු ගෑණු ළමයෙක් ඇඳන් හිටපු හැටි. මේක මම දැම්මේ අද ගැහැණු ළමයි අඳින පළඳින විදිය ගැන අදහසක් දෙන්න. මේවා දෙමව්පියන් විසින් කරන වැරදි. ලංකාවේ සිංහල බෞද්ධ අය මුස්ලිම් අන්තගාමීන් වගේ වෙන්න ඕනේ කියල නෙමෙයි කියන්නේ. ඒත් රටේ සදාචාරයක් කියල දෙයක් තියෙන්න ඕනේ. තමන්ගේ දරුවෙක්ට මේ වගේ ඇඳන් කිසිම ගානක් නැතුව පිට මිනිස්සු ඉස්සරහ ඇවිත් ඉන්න ඉඩ දීපු දෙමව්පියන්ගේ තමයි ප්‍රදාන වරද.

    2zrgkew.jpg

    10z1c29.jpg

    3fdc02e4a9.png

    Reported to police :love:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ශේප් නේ...

    ඒ ළමය තමුන්ට පහසු ඇඳුමක් ඇඳන් ඉන්නේ. සිත කලබල කරගන්න එපා. අනික ඉස්සර නං මෙහෙමයි කියල කියන්න එපා. පේනවනේ ඉස්සර ළමයි ගාලු පාරේ ගිය හැටි. මේක පට්ට රස්නේ රටක් නේ. තමුන්ට පහසු ඇඳුමක් ඇඳන් හිටියට ප්‍රශ්නයක් නෑ. ඔයාගේ දුව ලොකු වෙනකොට බලන්නකෝ ගෙදරට කකුල් දිගට වඩා කොට කලිසමක් ඇඳන් ඉන්න ප්‍රිය කරන්නේ නැද්ද කියල....

    Lamainta ona widiyata hedenna denawa nan parents la mokatada? Lamainta narakak wenna puluwan dewal walin lamainwa ain kara thebeema thamai demawpiyange responsibility eka
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් ඔබ කියන්නේ ඉස්කෝලේ යන ගෑණු ළමයෙක් මේ වගේ කොට කලිසමක් ඇඳන් ඉන්න එකේ කිසිම වැරද්දක් නෑ කියලද? මේ වගේ ඇඳන් පාරේ යන එන මිනිස්සුන්ට පේන්න ගෙදර මිදුලේ සෙල්ලම් කලාට වරදක් නෑ කියලද?

    මේ කෙල්ල මෙහෙම ඇන්ද එක වැරදිත් ඇති සංස්කෘතියයි සබයත්වයි බම්බුවක් හින්දනම් නෙවෙයි උබල වගේ අසහන පොන්සියෝ වැඩිනේ ලංකාවේ අන්න එක නිසා .. තැනට ගැලපෙන්න අදින්න ඕනි කියල එකක්නම් තියනවා එක හැබැයි උබලගේ ඔළුවල තියන අරාබි අසහන මොඩල් එකක්නම් නෙවෙයි . ලොකුම වැරැද්ද තියෙන්නේ උබල වගේ ලෝකෙට පෙන්න සුචරිතවාදී උපදෙස් දෙන අසහන කාරයොන්ගේ ඔළුවල ... නිකං හුකාගන්නේ නැතුව ඉන්න මාත්තයෝ ..ෆොටෝ ටික අයින් කරපං පොන්සියා
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    සදාචාරේ කෙසේවෙතත් මගේ ළමයෙක්ගේ මෙහෙම photo ගහපු එකෙක් අහු උනොත් උගේ බිජ්ජ කපනවා. ගොන් වේසිගෙ පුතෙක්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් ඔබ කියන්නේ ඉස්කෝලේ යන ගෑණු ළමයෙක් මේ වගේ කොට කලිසමක් ඇඳන් ඉන්න එකේ කිසිම වැරද්දක් නෑ කියලද? මේ වගේ ඇඳන් පාරේ යන එන මිනිස්සුන්ට පේන්න ගෙදර මිදුලේ සෙල්ලම් කලාට වරදක් නෑ කියලද?

    දැන් ඔබතුමා කියන්නේ ගවුමක් ඇදන් බැඩ්මින්ටන් ගහන්න කියල ද? මමත් එහෙනම් හෙට අමුඩේ ගහගෙන, ඉස්සරහ පාරට දාලා වාහනේ හෝදන්නම්. කමක් නෑ නේ? සංස්කෘතියට පටහැනි නෑ නේද? :sorry:

    මොකද අමුඩේ ගැහුවේ සරම ඇදන් කුබුරු කරද්දී මඩ, වතුර ගැවෙන නිසා නේ? වාහනේ හොදද්දී සබන්, ජලවාෂ්ප එහෙම ඇගට එනවා නේ ඉතින් පහසු/සුදුසු ඇදුම වෙන්නේ අමුඩේ තමයි. මම බල්ලත් නාවන්නම් අමුඩේම ගහගෙන. :sorry:

    Last edited:

    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    මෙතන පොඩි ගැටලුවක් තියනවා....
    ඔබ සමාජය සන්ස්කෘතිය හැදියාව සදාචාරය රැකගතයුතු බව පවසමින් තමයි මේ පින්තුරදාන්නේ.
    නමුත් ඔබ දමාඇති පින්තුරයක ගැහැනුලමයාගේ මුහුන තරමක් පෙනෙන එකකුත් තියනව. ඔබට ඒක දාද්දි නිකමටවත් හිතුනේ නැද්ද මේපින්තුරය මිනිසුන්ගේ අතින් අතට ගිහිල්ල , යම් කිසි අවස්තාවකදී ඇය අපහසුතාවට පත්වේවි කියන එක.(ඇය පිලිබද දන්න දැකඇති අයකු, මේ පින්තුරය දුටුගමන් ලේසියෙන් හදුන ගන්නවා ).

    බහිර සදාචාරය හෝ හැදියාව හොයන්න කලින් , ඔබතුල එය ඇතිබව තහවුරුකරගතයුතියි නේද..

    නිවස කියන්නේ පොදු ස්තානයක් නොව එය පෞද්ගලික තැනකි.එයතුල එක එක අයගේ රුචිඅරුචිකම් වලට ගැලපෙන අයුරින් වාසය කරයි.
    පොදු තැනකදී නම් යම්කිසි පිලිගත් ආකාරයකට හැසිරිය යුතුයි ඒගැන තර්කයක් නෑ.(පොදු ස්තානවල අශෝබන ලෙස හැසුරුනවිට දඩුවම්ද ලැබෙන්නේ ඒබැවිනි ). පෞද්ගලික ස්ථානයකට ගොස් එහි ඉන්න අය ජීවත් වන අදින පලදින විදිය බලාගෙනවිත් , එය පොදු තැන් සමග සන්සන්දනය කරමින් කතාකිරීම,පොටෝ දැමීම සදාචාරය පටලවාගැනීමකි.

    Kellata awlak nathinisane ethin ohoma adinne. Samaharawelawata wadihitiyoth ehema adinawa aththe.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ත්‍රඩ් එකේ බ්‍රහ්ම ටෝල්ක්,වෙන්න පොෂ් ටෝල්ක් දෙන උදවිය මේ වාක්‍ය හරියට කියවල බැලුවද?
    ඒත් රටේ සදාචාරයක් කියල දෙයක් තියෙන්න ඕනේ. තමන්ගේ දරුවෙක්ට මේ වගේ ඇඳන් කිසිම ගානක් නැතුව පිට මිනිස්සු ඉස්සරහ ඇවිත් ඉන්න ඉඩ දීපු දෙමව්පියන්ගේ තමයි ප්‍රදාන වරද.

    ගෙදරට අඩුවෙන් ඇදන් ඉන්න එක වෙනම කතාවක්.

    නමුත් ගෙදරට පිට මිනිහෙක් ආපුවාම තම තමුන්ගේ අම්මාලා,නැන්දලා,අක්කලා,නංගිලා නයිටිය,ශෝර්ටක් වගේ එකක් ඇඳගෙනද ආපු එකාව පිලිගන්න යන්නේ,උ එක්ක කතා කරන්න යන්නේ :D:D:rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ත්‍රඩ් එකේ බ්‍රහ්ම ටෝල්ක්,වෙන්න පොෂ් ටෝල්ක් දෙන උදවිය මේ වාක්‍ය හරියට කියවල බැලුවද?
    ගෙදරට අඩුවෙන් ඇදන් ඉන්න එක වෙනම කතාවක්.
    නමුත් ගෙදරට පිට මිනිහෙක් ආපුවාම තම තමුන්ගේ අම්මාලා,නැන්දලා,අක්කලා,නංගිලා නයිටිය,ශෝර්ටක් වගේ එකක් ඇඳගෙනද ආපු එකාව පිලිගන්න යන්නේ,උ එක්ක කතා කරන්න යන්නේ :D:D:rofl::rofl:

    ඉතිං ඒකිගගෙ ඇදුමෙ ඇද කුද හොයන්න එක එකාට තියන අයිතිය මොකද්ද ?
    එක එකාගෙ රෙද්දෙ දිග මනින්න ඉස්සෙල්ල ඔලුව හදාගෙන ඉන්න ඕන අනිත් උන්..
    හරියට නිකන් හම්බයින්ගෙයි මුන්ගේයි කිසි වෙනසක් නෑ වගේ..
    අපිට නගිනවා ඒක නිසා තොපි සේරම වහගෙන තැම්බි තැම්බි පලයව්..
    අපිට ඕන නම් කොට කලිසම ගහගෙනත් යනව..
    ෂර්ට් එක නැතුවත් යනව පාරෙ ඒත් තොපි එහෙම යන්න එපා අපිට නගිනව..
    ඒක නිසා වහගෙන පලයව් සේරම..

    දැන් ඔය කෙල්ල ගෙ ඇතුලෙ බිකිනියක් ගහගෙනද ඉන්නෙ ?
    කොට කලිසම අවුල්ද ?
    අසහනේ වගේ නම් අර MC එක පැත්තට ගිහින් පුටුවක් තියන් වාඩි වෙලා හිටිය නම් හරි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කෙල්ලගෙ තාත්තට තාම මේ කැරියව හොයාගෙන ඇට තලල නැද්ද!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    ඉතිං ඒකිගගෙ ඇදුමෙ ඇද කුද හොයන්න එක එකාට තියන අයිතිය මොකද්ද ?
    එක එකාගෙ රෙද්දෙ දිග මනින්න ඉස්සෙල්ල ඔලුව හදාගෙන ඉන්න ඕන අනිත් උන්..
    හරියට නිකන් හම්බයින්ගෙයි මුන්ගේයි කිසි වෙනසක් නෑ වගේ..
    අපිට නගිනවා ඒක නිසා තොපි සේරම වහගෙන තැම්බි තැම්බි පලයව්..
    අපිට ඕන නම් කොට කලිසම ගහගෙනත් යනව..
    ෂර්ට් එක නැතුවත් යනව පාරෙ ඒත් තොපි එහෙම යන්න එපා අපිට නගිනව..
    ඒක නිසා වහගෙන පලයව් සේරම..

    දැන් ඔය කෙල්ල ගෙ ඇතුලෙ බිකිනියක් ගහගෙනද ඉන්නෙ ?
    කොට කලිසම අවුල්ද ?
    අසහනේ වගේ නම් අර MC එක පැත්තට ගිහින් පුටුවක් තියන් වාඩි වෙලා හිටිය නම් හරි..
    අයියෝ

    maxresdefault.jpg
     
    එකී කොට බයි නම් හෙළුවෙන් හිටියත් කමක් නැ,
    නමුත් ගෙදෙට්ට පිට මිනිහෙක් ඇවිත් ඉද්දි එක ඉස්සරහ තමන් ගෙදරට ඉන්න විදියටම ඉන්න එක හරිද කියල මන් ඇහුවේ,
    අනික මේ ත්‍රඩ් එක දාපු එක කියල තියෙන විදියට උ නිකන් එතන අපහසුතාවයට පත් වෙන්න ඇති එකපාරට අරකි එතන ඇවිත් නැමෙන කොට,ශෝර්ටක් ගහන්.
    අනික කොල්ලෙක් නෙමේනේ,කෙල්ලෙක් නේ,

    අනිත් දේ මේ ඔලුව හදන එක ගැන,එහෙම ඉතින් සිල් ගත්තු කොක්කු වගේ හැම එකම නැහැනේ,හරි එහෙම පිරිමි සංහතියම ඔය කියන ඔලුව හදාගත්තනන් අද ගොඩක් එවුන් මනුස්ස ලෝකෙන් චුත වෙලා දිවය ලෝකවල ඉන්න ඕනේ,:D:D
    මෙව්වා වෙන දේවල්ද?:confused::confused:

    {පාරක් කොහෙන්ද අදාල වුනේ බන් මෙතෙන්ට,ත්‍රඩ් එකේ මුල ඉදැන්ම ගෙදර ඇතුලේ සීන් එකක් ගැන නේද කතාව මේ දිග්ගස්සිල තියෙන්නේ,??:confused::confused:}

    තම්බින්ගේ කල්චර් එක ඒක,එක අපිට අදාලත්වයක්ම නැ,
    උන්ට ඕන කරන එක උන් කරපුවාවේ,

    ඇඳපු එකක් අදින්න පුළුවන් එකක් ඇදපුවාවේ බන්,
    මගේ එකෙක් නෙමේනේ.:rofl::rofl:
    MC එකේ ගැනුන්ගේ ඇදුම් දිහා බලන් හිටිය කියල ඇති තේරුම,වැඩේ මොකක්ද බන්?
     
    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21

    මේක තමයි මට කියන්න අවශ්‍ය වුණේ. ගෑණු ළමයෙක් ගෙදරට කොට කලිසම් අඳින එක වැරද්දක් නෙමෙයි. ඒත් ඒක අඳින්න ඕනේ විදියක් තියෙනවා. වියතක් විතර චූටි ජන්ගියක් ඇඳන් හිටියම ඒක ගැලපෙන ඇඳුමක් වෙන්නේ නෑ. විශේෂයෙන්ම ඉස්කෝලේ යන වයසේ ළමයෙක්ට පිට මිනිස්සු ඉස්සරහ එහෙම ඉන්න එක සුදුසු නෑ කියන එකයි මම කියන්නේ. නැතුව අරාබියේ වගේ අඳින්න කියලා නෙමෙයි.