ඇත්තගෑනියෙක්ගේ කකුලක් දැකපුවහමත් නගින, හොරෙන් ෆොටෝ ගහල internet එකට දාන උන් ඉන්න රටේ තමුන්ගේ දරුවෝ මීට වඩා පරිස්සම් කරන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ
![]()
කෙල්ලොන්ගේ ගොඩක් ඇදුම් ඇග පේන්න මහලා තියෙන්නේ. කලිසමක් ගත්තත් ගලෙන් භාගයක් පේනවා, නමුත් කොල්ලෙක්ගේ කලිසමක් ගත්තම දණහිස ගාවට වගේ තියෙනවා. කොල්ලන්ට සාමාන්‍යයෙන් දාඩිය දානවා වැඩියි කෙල්ලොන්ට වඩා ස්කන්ධය වැඩි නිසා, ඒක නිසා මට තේරෙන්නේ නෑ ඇයි කෙල්ලෝ ඇග පේන්නම අදින්නේ කියලා. ඇදුමක් අදින්නේ ආරක්ෂාවටයි, නමුත් දැන් කාලේ කෙල්ලොන්ගේ ඇදුම් මහලා තියෙන්නේ රාගය ඇවිස්සෙන්නයි.
ඇත්ත බන්....සමහර එවුන් කියනව ලන්කාවෙ බම්බු සංස්කෘතිය අරව මේව....මට නම් මේ සන්ස්කෘතිය ගොඩක් වටිනව....මටත් දුවෙක් ඉන්නව....අම්මලගෙ විදිහට තමයි බන් දුවල හැදෙන්නෙ...අම්මල කොට කෑලි ගහගන ඉන්නවනම් දුවලත් එහෙමම තමයි.....ඔය කලීසම් වලට කියන්නේත් හොට් පෑන්ට් කියල....ඉතින් උන්ට හොට් වෙන්න ඕනෙ නිසානෙ මේ අඳින්නෙ....
අද කාලේ ගෑණු ළමයින්ට අපේ රටේ සදාචාරය සංස්කෘතිය කියන දේ ගැන කිසිම හැගීමක් නෑ. මේ ලඟදි දවසක මම අවශ්‍යතාවයකට ගෙදරකට ගියපු වෙලාවේ ඒ ගෙදර හිටපු ගෑණු ළමයෙක් ඇඳන් හිටපු හැටි. මේක මම දැම්මේ අද ගැහැණු ළමයි අඳින පළඳින විදිය ගැන අදහසක් දෙන්න. මේවා දෙමව්පියන් විසින් කරන වැරදි. ලංකාවේ සිංහල බෞද්ධ අය මුස්ලිම් අන්තගාමීන් වගේ වෙන්න ඕනේ කියල නෙමෙයි කියන්නේ. ඒත් රටේ සදාචාරයක් කියල දෙයක් තියෙන්න ඕනේ. තමන්ගේ දරුවෙක්ට මේ වගේ ඇඳන් කිසිම ගානක් නැතුව පිට මිනිස්සු ඉස්සරහ ඇවිත් ඉන්න ඉඩ දීපු දෙමව්පියන්ගේ තමයි ප්‍රදාන වරද.
![]()
![]()
![]()
[FONT="]ගේ ඇතුලෙනේ අවුලක් නෑ[/FONT]
මෙන්න සිංහලේ මහලොකු සදාචාර සම්පන්න ගෑනු.

මෙන්න සිංහලේ මහලොකු සදාචාර සම්පන්න ගෑනු.
හරි ඒත් මේ ත්‍රෙඩ් එකේ කියන්නෙ ලංකාවෙ ගෑනු හොදට ඇග වැහෙන්න ඇන්ද ඒක තමා අපේ සංස්කෘතිය කියලනෙ. ඒත් බලං ගිහාම අනුරාධපුර යුගේ ඉදල නුවර යුගේට එනකම්ම ගෑනු උඩන නැතුව ඉදල තියනව. එහෙම සංස්කෘතියක් තියන අපි සිංහල බෞද්ධ ක්‍රමේට ඇග වැහෙන්න අදින්න ඕන කියල ත්‍රෙඩ් දාන එක මොන විහුලුවක්ද?ඔය පහල ෆොටෝ දෙකේ ඉන්නේ රොඩී ගෑනු.ඒ කාලේ ඔය මිනිස්සු මොකක් හරි බරපතල වැරැද්දක් කරලා.සෙට් එකම.ඉතින් ඒ කාලේ රජතුමා මුන්ට දඬුවමක් දීලා තියෙනවා රොඩී ගෑනු සහ පිරිමි උඩුකයට ඇඳුම් අඳින්න තහනම් කරලා සහ ඔවුන්ව අනිත් අයගෙන් වෙන් කරලා අඳුරගන්න පුලුවන් වෙන්න.
උඩම එකේ ඉන්නේ රජතුමාගේ බිසව්.රජතුමා කැමතිනම් බිසව කැමතිනම් උඹට මොකද