ගෑනු බෙර ගගහ යන චිත්‍ර කොහෙද ඉන්දියාවෙ තියෙන්නෙ. මේක ලංකාවටම ආවේණික දර්ශනයක් කියල හොදටම පැහැදිලියි.


කපු කැටුවෙ යටට විතරක් අදින්නද කියල කොහොමද දන්නෙ?මේ අනිත් ඔලමොට්ටලය..ඕයි හරකො එක තමයි කිව්වෙ වැඩවසම් යුගයෙ මගුලක් අල්ලන් කියවන්න එපා කියලා..ඔය ගොන් සුද්දියොන්ට කලින් අපි රෙදි ඇන්ඳේ..විජය එද්දි කුවේණි කපු කැටලා තියෙන්නේ කන්නද? අඳින්න ඕයි අඳින්න![]()
කපු කැටුවෙ යටට විතරක් අදින්නද කියල කොහොමද දන්නෙ?

දේවියො ප්‍රසිද්ධියෙ උඩට නැතුව හිටියෙ නැත්තන් කවුරුත් චිත්‍ර අදින්නෙ නෑනෙ. ඒකෙ තේරුම රජ්ජුරුවන්ට විතරක් පෙන්නන්න ඕන ශරීර අවයව ඒකාලෙ දේවියො මහජනයටත් පෙන්නල.උඩට අඳින්න නෙමෙයි කියලා කොහොමද කියන්නේ? කුවේණිගේ කාලේ චිත්‍ර දැකලා නැද්ද ඔයා? අනික සීගිරි චිත්රවල දේවියෝ උඩුකය නිරුවත්ව හිටියට සේවිකාවෝ උඩුකය සම්පූර්ණයෙන්ම වැහෙන්න ඇඳලා ඉන්නේ මොට්ස්. සේවිකාවෝ නියෝජනය කරන්නේ රටේ සාමාන්‍ය ජනතාව..දැන් ගිහින් අඬලා දොයියන්න![]()
දේවියො ප්‍රසිද්ධියෙ උඩට නැතුව හිටියෙ නැත්තන් කවුරුත් චිත්‍ර අදින්නෙ නෑනෙ. ඒකෙ තේරුම රජ්ජුරුවන්ට විතරක් පෙන්නන්න ඕන ශරීර අවයව ඒකාලෙ දේවියො මහජනයටත් පෙන්නල.

අනේ ඔයත් ට්‍රැක් පනිනවනෙ මම කිව්වෙ නෑ මට පාන් කියල. මම කිව්වෙ සිංහල සංස්කෘතියට අනුව ගෑනු උඩට නැතුව ඉන්න එක සාමාන්‍ය දෙයක් කියල. ඒත් අද සමහරු සුද්දගෙ වික්ටෝරියන් සංස්කෘතිය අල්ලගෙන ඒක අපේ එකක් කියල රගනව.රජාට අවුලක් නැත්තන් ඔයාට පාන්ද?![]()
අනේ ඔයත් ට්‍රැක් පනිනවනෙ මම කිව්වෙ නෑ මට පාන් කියල. මම කිව්වෙ සිංහල සංස්කෘතියට අනුව ගෑනු උඩට නැතුව ඉන්න එක සාමාන්‍ය දෙයක් කියල. ඒත් අද සමහරු සුද්දගෙ වික්ටෝරියන් සංස්කෘතිය අල්ලගෙන ඒක අපේ එකක් කියල රගනව.
මේ ආටිකල් එක කියවන්න එතකොට තේරෙයි.මමද ඔයාද ට්‍රැක් පැන්නේ..සේවිකාවෝ නියෝජනය කරන්නේ මහජනතාව කිව්වම කියනවා රජාට විතරක් පෙන්නන්න ඕනේ ඒවා මහජනතාවට පෙන්නලලු..දැන් මෙතනෙ එක්කෙනෙක් දෙන්නෙක් ගැන නෙමෙයිනෙ කතාවුනේ..දැන් එහෙනන් සේවිකාවෝ චිත්‍රයට නගල තියෙන්නේ මොන මගුලටද? දේවියෝ විතරක් අඳින්න එපැයි
අපිනම් අහල තියෙන්නෙ රොඩී කුලේ ගෑනු නවසිය ගනන් වෙනකන්ම රෙදි ඇන්දෙ නැහ කියල.මේ අනිත් ඔලමොට්ටලය..ඕයි හරකො එක තමයි කිව්වෙ වැඩවසම් යුගයෙ මගුලක් අල්ලන් කියවන්න එපා කියලා..ඔය ගොන් සුද්දියොන්ට කලින් අපි රෙදි ඇන්ඳේ..විජය එද්දි කුවේණි කපු කැටලා තියෙන්නේ කන්නද? අඳින්න ඕයි අඳින්න![]()
මේ ආටිකල් එක කියවන්න එතකොට තේරෙයි.
http://livingheritage.org/toplessness.htm

අපිනම් අහල තියෙන්නෙ රොඩී කුලේ ගෑනු නවසිය ගනන් වෙනකන්ම රෙදි ඇන්දෙ නැහ කියල.
ඉස්සරත් ඉහලකුලේ කාන්තාවො ඇඟවැහෙන්න ඇන්ඳා
ඉහල කුලේ පිරිස කියල මහ ගොඩක් හිටියෙ නැහැ. ඉන්දියවෙන් ගෙනාපු බිසවල එක්ක සහයට ආපු කන්තාවො ඉහල පැලැන්තියට අයිතිවුනෙ.රොඩී කුලේ ගෑණු අනුපාතය කීයද? ඉහල කුලේ ගෑණු අනුපාතය කීයද? ඔය කුල දෙකටම නැති වෙනත් කුල වල ගෑණු අනුපාතය කීයද?

ඉහල කුලේ පිරිස කියල මහ ගොඩක් හිටියෙ නැහැ. ඉන්දියවෙන් ගෙනාපු බිසවල එක්ක සහයට ආපු කන්තාවො ඉහල පැලැන්තියට අයිතිවුනෙ.
කුවේනිලත් ඇන්දෙ යටට විතරයි![]()

මේ අනිත් ඔලමොට්ටලය..ඕයි හරකො එක තමයි කිව්වෙ වැඩවසම් යුගයෙ මගුලක් අල්ලන් කියවන්න එපා කියලා..ඔය ගොන් සුද්දියොන්ට කලින් අපි රෙදි ඇන්ඳේ..විජය එද්දි කුවේණි කපු කැටලා තියෙන්නේ කන්නද? අඳින්න ඕයි අඳින්න![]()
එතකොට මුලු ලෝකෙම ඉස්සෙල්ලම ඇඳුම් හොයාගත්තෙ ලංකාවෙද?
නොදන්න බයිල කියවන්න එපා. මිනිස්සු පරිනාමවෙන කාලෙත් අප්‍රිකාවෙ මුලින්ම ඇඳුම් හොයාගෙන තියෙන්නෙ. ඒත් සමකය කිට්ටු පැතිවල තියෙන රස්නෙ නිසා ගෑනු පිරිමි බේදයක් නැතුව උඩට ඇන්දෙ නැහැ. පස්සෙ මිනිස්සු ශීතකලාපවලට ගියාම සීතලට ඔරොත්තුදෙන විදියට මුලු ඇඟම වැහෙන්න අඳින්න පුරුදුවුනා. අන්න ඒක සුද්දගෙ ක්‍රමේ. ලංකාවෙ ඉන්දියාව වගේ රටවල්වලත් ඉස්සර උඩට ඇන්දෙ නැහැ. පස්සෙ කාලෙ ඉන්දියානු ආභාශය ආවම ගෑනු උඩට අඳින්න පුරුදුවුනා. ඊට පස්සෙ සුද්දගෙ ආභාශය ආවම ලංකාවෙ පිරිමිත් උඩට අඳින්න පුරුදුවුනා. පරන චිත්‍ර කතා වැඩක් නැහැ. දැන් ඉන්න ඔය වැද්දො කියන අපේ මුල් පුරුකෙ ඉන්න ගෑනු අදටත් උඩට නැතුව අඳිනව. පිටින් මිනිස්සු යනකොටවිතරක් උඩට අඳින්නෙ
