අද කාලේ ගෑණු ළමයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    native-vintage-girl.jpg

    ea6007bd39db52615112e7dfb4b193ea.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉන්දියානු ආභාශෙ තියෙන ලංකාවෙ පොටෝ දෙකකුත් දැම්මා:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගෑනු බෙර ගගහ යන චිත්‍ර කොහෙද ඉන්දියාවෙ තියෙන්නෙ. මේක ලංකාවටම ආවේණික දර්ශනයක් කියල හොදටම පැහැදිලියි.

    දැන් පලයන්කො ගෑණු බෙර ගහන චිත්‍ර හොයන්න ඉන්දියාවේ:lol:

    මොට්ස් ගොඩක් චිත්‍ර වලට පාදක කරගන්නේ ඒ කාලේ විදිහ නෙමෙයි..පන්සල්වල චිත්‍ර ගත්තොත් ඊට පෙර කාලේ මෙහෙම තියෙන්න ඇති කියලා ඒවා උපකල්පනය කරලා වෙන චිත්‍ර පොඩ්ඩක් කොපි කරලා එහෙම ඒ ආශ්‍රයෙන් ඇඳලා තියෙන්නේ..අද වුනත් පන්සලක දේවාලයක චිත්‍රයක් අපි ඇන්දත් එහෙමනේ..එහෙනන් තව අවුරුදු 100කින් පස්සේ අපි අද අඳින චිත්‍රෙ නිසා අපිත් එහෙම හිටියා වෙනවද?
    :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    මේ අනිත් ඔලමොට්ටලය..ඕයි හරකො එක තමයි කිව්වෙ වැඩවසම් යුගයෙ මගුලක් අල්ලන් කියවන්න එපා කියලා..ඔය ගොන් සුද්දියොන්ට කලින් අපි රෙදි ඇන්ඳේ..විජය එද්දි කුවේණි කපු කැටලා තියෙන්නේ කන්නද? අඳින්න ඕයි අඳින්න :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    කපු කැටුවෙ යටට විතරක් අදින්නද කියල කොහොමද දන්නෙ?
     
    උඩට අඳින්න නෙමෙයි කියලා කොහොමද කියන්නේ? කුවේණිගේ කාලේ චිත්‍ර දැකලා නැද්ද ඔයා? අනික සීගිරි චිත්‍රවල දේවියෝ උඩුකය නිරුවත්ව හිටියට සේවිකාවෝ උඩුකය සම්පූර්ණයෙන්ම වැහෙන්න ඇඳලා ඉන්නේ මොට්ස්. සේවිකාවෝ නියෝජනය කරන්නේ රටේ සාමාන්‍ය ජනතාව..දැන් ගිහින් අඬලා දොයියන්න :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඩට අඳින්න නෙමෙයි කියලා කොහොමද කියන්නේ? කුවේණිගේ කාලේ චිත්‍ර දැකලා නැද්ද ඔයා? අනික සීගිරි චිත්‍රවල දේවියෝ උඩුකය නිරුවත්ව හිටියට සේවිකාවෝ උඩුකය සම්පූර්ණයෙන්ම වැහෙන්න ඇඳලා ඉන්නේ මොට්ස්. සේවිකාවෝ නියෝජනය කරන්නේ රටේ සාමාන්‍ය ජනතාව..දැන් ගිහින් අඬලා දොයියන්න :lol:
    දේවියො ප්‍රසිද්ධියෙ උඩට නැතුව හිටියෙ නැත්තන් කවුරුත් චිත්‍ර අදින්නෙ නෑනෙ. ඒකෙ තේරුම රජ්ජුරුවන්ට විතරක් පෙන්නන්න ඕන ශරීර අවයව ඒකාලෙ දේවියො මහජනයටත් පෙන්නල.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දේවියො ප්‍රසිද්ධියෙ උඩට නැතුව හිටියෙ නැත්තන් කවුරුත් චිත්‍ර අදින්නෙ නෑනෙ. ඒකෙ තේරුම රජ්ජුරුවන්ට විතරක් පෙන්නන්න ඕන ශරීර අවයව ඒකාලෙ දේවියො මහජනයටත් පෙන්නල.

    රජාට අවුලක් නැත්තන් ඔයාට පාන්ද?:lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රජාට අවුලක් නැත්තන් ඔයාට පාන්ද?:lol:
    අනේ ඔයත් ට්‍රැක් පනිනවනෙ මම කිව්වෙ නෑ මට පාන් කියල. මම කිව්වෙ සිංහල සංස්කෘතියට අනුව ගෑනු උඩට නැතුව ඉන්න එක සාමාන්‍ය දෙයක් කියල. ඒත් අද සමහරු සුද්දගෙ වික්ටෝරියන් සංස්කෘතිය අල්ලගෙන ඒක අපේ එකක් කියල රගනව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ ඔයත් ට්‍රැක් පනිනවනෙ මම කිව්වෙ නෑ මට පාන් කියල. මම කිව්වෙ සිංහල සංස්කෘතියට අනුව ගෑනු උඩට නැතුව ඉන්න එක සාමාන්‍ය දෙයක් කියල. ඒත් අද සමහරු සුද්දගෙ වික්ටෝරියන් සංස්කෘතිය අල්ලගෙන ඒක අපේ එකක් කියල රගනව.

    මමද ඔයාද ට්‍රැක් පැන්නේ..සේවිකාවෝ නියෝජනය කරන්නේ මහජනතාව කිව්වම කියනවා රජාට විතරක් පෙන්නන්න ඕනේ ඒවා මහජනතාවට පෙන්නලලු..දැන් මෙතනෙ එක්කෙනෙක් දෙන්නෙක් ගැන නෙමෙයිනෙ කතාවුනේ..දැන් එහෙනන් සේවිකාවෝ චිත්‍රයට නගල තියෙන්නේ මොන මගුලටද? දේවියෝ විතරක් අඳින්න එපැයි
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මමද ඔයාද ට්‍රැක් පැන්නේ..සේවිකාවෝ නියෝජනය කරන්නේ මහජනතාව කිව්වම කියනවා රජාට විතරක් පෙන්නන්න ඕනේ ඒවා මහජනතාවට පෙන්නලලු..දැන් මෙතනෙ එක්කෙනෙක් දෙන්නෙක් ගැන නෙමෙයිනෙ කතාවුනේ..දැන් එහෙනන් සේවිකාවෝ චිත්‍රයට නගල තියෙන්නේ මොන මගුලටද? දේවියෝ විතරක් අඳින්න එපැයි
    මේ ආටිකල් එක කියවන්න එතකොට තේරෙයි.
    http://livingheritage.org/toplessness.htm
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ අනිත් ඔලමොට්ටලය..ඕයි හරකො එක තමයි කිව්වෙ වැඩවසම් යුගයෙ මගුලක් අල්ලන් කියවන්න එපා කියලා..ඔය ගොන් සුද්දියොන්ට කලින් අපි රෙදි ඇන්ඳේ..විජය එද්දි කුවේණි කපු කැටලා තියෙන්නේ කන්නද? අඳින්න ඕයි අඳින්න :lol:
    අපිනම් අහල තියෙන්නෙ රොඩී කුලේ ගෑනු නවසිය ගනන් වෙනකන්ම රෙදි ඇන්දෙ නැහ කියල.

    ඉස්සරත් ඉහලකුලේ කාන්තාවො ඇඟවැහෙන්න ඇන්ඳා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපිනම් අහල තියෙන්නෙ රොඩී කුලේ ගෑනු නවසිය ගනන් වෙනකන්ම රෙදි ඇන්දෙ නැහ කියල.

    ඉස්සරත් ඉහලකුලේ කාන්තාවො ඇඟවැහෙන්න ඇන්ඳා

    රොඩී කුලේ ගෑණු අනුපාතය කීයද? ඉහල කුලේ ගෑණු අනුපාතය කීයද? ඔය කුල දෙකටම නැති වෙනත් කුල වල ගෑණු අනුපාතය කීයද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රොඩී කුලේ ගෑණු අනුපාතය කීයද? ඉහල කුලේ ගෑණු අනුපාතය කීයද? ඔය කුල දෙකටම නැති වෙනත් කුල වල ගෑණු අනුපාතය කීයද?
    ඉහල කුලේ පිරිස කියල මහ ගොඩක් හිටියෙ නැහැ. ඉන්දියවෙන් ගෙනාපු බිසවල එක්ක සහයට ආපු කන්තාවො ඉහල පැලැන්තියට අයිතිවුනෙ.

    කුවේනිලත් ඇන්දෙ යටට විතරයි:dull:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉහල කුලේ පිරිස කියල මහ ගොඩක් හිටියෙ නැහැ. ඉන්දියවෙන් ගෙනාපු බිසවල එක්ක සහයට ආපු කන්තාවො ඉහල පැලැන්තියට අයිතිවුනෙ.

    කුවේනිලත් ඇන්දෙ යටට විතරයි:dull:

    හරි එහෙමයි කියමු..එතකොට අනිත් සාමන්‍ය කුලවල කාන්තා අනුපාතය ගැන අදහසක් තියේද?

    කොහොමද ඔයා එහෙම කියන්නේ? මම කලින් කිව්ව විදිහට ගොඩක් චිත්‍ර අඳින්නේ උපකල්පනය කරලා..ඔය සිද්ධිය සම්බන්ධව ඇඳපු චිත්‍රවල තියෙන විදිහට විජය වැල්ලෙ එද්දි කුවේණි කපු කටින අවස්ථාව ගත්තොත් ඒ අතීත සිද්ධියනේ ඇඳලා තියෙන්නේ. නැතුව ඒ මොහොතේ ඒ දෙන්නට හෙල්ලෙන්නේ නැතුව ඉන්න කියලා බලාගෙන ඇඳල නෙමෙයිනේ:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ අනිත් ඔලමොට්ටලය..ඕයි හරකො එක තමයි කිව්වෙ වැඩවසම් යුගයෙ මගුලක් අල්ලන් කියවන්න එපා කියලා..ඔය ගොන් සුද්දියොන්ට කලින් අපි රෙදි ඇන්ඳේ..විජය එද්දි කුවේණි කපු කැටලා තියෙන්නේ කන්නද? අඳින්න ඕයි අඳින්න :lol:

    එතකොට මුලු ලෝකෙම ඉස්සෙල්ලම ඇඳුම් හොයාගත්තෙ ලංකාවෙද?

    නොදන්න බයිල කියවන්න එපා. මිනිස්සු පරිනාමවෙන කාලෙත් අප්‍රිකාවෙ මුලින්ම ඇඳුම් හොයාගෙන තියෙන්නෙ. ඒත් සමකය කිට්ටු පැතිවල තියෙන රස්නෙ නිසා ගෑනු පිරිමි බේදයක් නැතුව උඩට ඇන්දෙ නැහැ. පස්සෙ මිනිස්සු ශීතකලාපවලට ගියාම සීතලට ඔරොත්තුදෙන විදියට මුලු ඇඟම වැහෙන්න අඳින්න පුරුදුවුනා. අන්න ඒක සුද්දගෙ ක්‍රමේ. ලංකාවෙ ඉන්දියාව වගේ රටවල්වලත් ඉස්සර උඩට ඇන්දෙ නැහැ. පස්සෙ කාලෙ ඉන්දියානු ආභාශය ආවම ගෑනු උඩට අඳින්න පුරුදුවුනා. ඊට පස්සෙ සුද්දගෙ ආභාශය ආවම ලංකාවෙ පිරිමිත් උඩට අඳින්න පුරුදුවුනා. පරන චිත්‍ර කතා වැඩක් නැහැ. දැන් ඉන්න ඔය වැද්දො කියන අපේ මුල් පුරුකෙ ඉන්න ගෑනු අදටත් උඩට නැතුව අඳිනව. පිටින් මිනිස්සු යනකොටවිතරක් උඩට අඳින්නෙ
     
    ඕකනේ කියන්නේ මැදින් අල්ලගෙන නටනවා ඉතින්..කියන ඒවා එකකට එකක් පරස්පර විරෝධී..මම මෙච්චරවෙලා කිව්වේ මොනාද කියලා පොඩ්ඩක් බලල එනවද? ඔබතුමාම නේද අර ෆොටෝස් වගේකුත් දාලා උම්බෑ කිව්වේ..දැන් ඉන්දියානු ආභාශයක් කියවන්නේ..පොඩ්ඩක් තමන් කිව්ව ඒවයි මම කිව්ව ඒවයි කම්පෙයාර් කරලා බලනවද තව සැරයක් උම්බෑ කියන්න කලින්:lol: