පොඩි කෙල්ලෙක් ගෙදරට ඇඳගෙන ඉන්න ඇදුම ගැන කතාකරන්න එන්නේ ඒකිගේ පොටෝස් හොරෙන් අරන් ඔන්ලයින් දාන එකෙක් නේ බන්. චාටර් අසහන කාරයෙක් බන් උබ.
ඒකාලෙ ගෑනු ඇන්දෙ කොහොමද කියල කියපන් එහෙනන් සාක්ෂි ඇතුව.ඉතිං මේ ඔක්කොගෙන්ම කියවෙන්නෙ මහනුවර යුගේ උඩට අඳින්නැතුව හිටිය කියල විතරයි මහ නුවර යුගේ කොහොමත් ඉන්දියානු ආභාශය තිබ්බ රජ්ජුරුවොත් දෙමළ රජ කෙනෙක්![]()
මේ ඇරෙන්න දුටුගැමුණු පරාක්‍රමබාහු වගේ රජවරු ඉන්න කාලෙ එහෙම හිටිය කියන්න කිසිම සාක්ශියක් නෑ![]()
![]()
ඕක වුනේ අනිත් පැත්තට පන්සල් ආරාමවලට ඒ කාලෙ වැඩිපුර ආවෙ ගියේ ඉහල පැලැන්තියෙ උදවිය. ඒගොල්ලො ඇඳුම් ඇඳපු නිසා පන්සල්වල දේවලවල ඒ චිත්‍ර තියෙනව.
අනිත් එක උඩට අඳින්නැති කාන්තාවො පන්සල් ආරාමවල ආව කියල අපි නිකමට හිතමු. ඒත් ඒක ඒ විදියටම අඳින්නෙ නැහැ. මොකද අඩ නිරුවත් කාන්තවන්ගෙ පින්තූර දැක්කම හාමුදුරුවරුන්ගෙ සිල් බිඳෙන නිසා.
කාශ්යපගෙ සීගිරිය මාලිගාවක් නිසා චිත්‍ර ඇත්ත විදියටම ඇඳල තියෙනව
හාමුදුරුවන්ට ඇඩ නිරුවත අමුතු දෙයක් වෙන්න බෑනේ..මොනවා කියනවද මන්දා..
උඩට නැතුව පන්සලුත් ගියා තමා. නැත්තන් මුල්කිරිගල පන්සලේ ගෑනියෙක් උඩට නැතුව බෙර ගහන චිත්‍රයක් තියෙන්නෙ කොහොමද? හාමුදුරුවන්ගෙ සිල් බිදුනද කියන්නනන් මන් දන්නෙ නෑ.ඉතින් හලෝ ඒ කාලේ ගෑණු ඔක්කොම අඩ නිරුවත්වනන් හිටියේ හාමුදුරුවන්ගේ සිල් බිඳෙන්නේ අහවල් එහෙකටද?හාමුදුරුවන්ට ඇඩ නිරුවත අමුතු දෙයක් වෙන්න බෑනේ..මොනවා කියනවද මන්දා..
![]()
උඩට නැතුව පන්සලුත් ගියා තමා. නැත්තන් මුල්කිරිගල පන්සලේ ගෑනියෙක් උඩට නැතුව බෙර ගහන චිත්‍රයක් තියෙන්නෙ කොහොමද? හාමුදුරුවන්ගෙ සිල් බිදුනද කියන්නනන් මන් දන්නෙ නෑ.





සහතික ඇත්ත
ඕවා ගොඩක් උන්ට තේරෙන්නේ නෑ
අපේ ගමේ පන්සලට වසවර්ති මාරයා ඇවිල්ල තියෙනවා මොකද බුදු ගේ මාරයාගේ චිත්‍රයක් ඇඳලා තියෙනවා![]()


කෝ මේ sharma 01?

rep addedඋඹ කිව්වනේ දැන් තොට දුවෙක් ඉන්නවා කියලා හිතපන් දුව ටිකක් ලොකු වෙලා අවුරුදු 14-15 කාලෙදි අසනීපයක් හැදුනහම උඹට ළමයව නාවන්න හරි අඳුමක් මාරු කරන්න හරි උනොත්. එතකොට උඹ මොකද කරන්නේ? නැත්තන් හදිසියේවත් උඹ දුව ලොකු වෙලා ඇඳුම් මාරු කරන වෙලාවකට කාමරේට ගියොත්??
එතකොට උඹට චූන් වෙනවද එහෙම උනොත් නම් බං තොගෙ ඇට දෙක කපාගනින්. ඇයි උඹට හිතන්න බැරි මේත් ඒවගේම දුවෙක් කියලා. මේ ළමයව නෙමෙයි තොපි වගේ පිරිමිව තමයි හදන්න ඕනි.
කෙල්ලෙක් ගෙදර නෙමෙයි කොහේ කොහොම ගියත් අපිට ඒක අදාල නෑ. අනික විශේෂයෙන්ම පොඩි ළමයෙක්. තව දෙයක් අසහනකාරයන්ට/කාරියන්ට බුර්කාවක් ඇඳන් ගියත් එකයි ඇඳුම් ගලවල ගියත් එකයි. කොච්චර පොඩි ළමයින්ට අපේ රටේ කරදර වෙනවද? ගැහැණු ළමයින්ට විතරක් නෙමෙයි පිරිමි ළමයින්ටත් එක්ක.
හරි සදාචාරයක් තියෙනවනම් තමන්ගේ හැඟීම පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනි. දුවෙක්ව නෙමෙයි හදපන් පුතෙක්ව කෙල්ලෙක් ඇඳුම් නැතිව ගියත් තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න පුළුවන්. එතකොට ගොඩක් ප්‍රශ්න අඩුවෙයි.
ඔය එක්කෙනෙක්වත් මන් අහපු ප්‍රශ්නෙට උත්තර දීල නෑනෙ. ඔයාල කියන විදිහට අනුරාධපුර යුගේ ගෑනු ඇන්දෙ මොනාද?කෝ මේ sharma 01?
One shot knockoutrep added
ඔය එක්කෙනෙක්වත් මන් අහපු ප්‍රශ්නෙට උත්තර දීල නෑනෙ. ඔයාල කියන විදිහට අනුරාධපුර යුගේ ගෑනු ඇන්දෙ මොනාද?
"In a Hindu-Buddhist society it is difficult to assess with precision at what point semi-nudity became taboo. The Dhammapadatha Katha relates an incident which took place in the Tenth Century when a lay devotee, Rohini, wore a blouse before Anuruddha Thera only to cover marks left by a skin disease. This indicates that it was still unusual for women to cover their body. Women's dress was then a cloth round the hip leaving the body bare from waist upwards."(Mahavamso, 1959, 10:09) the description about king Saddhatissa in Sihalavattu mentions that farmers wore yellow clothes. (Sihalavattuparakanaya,2002, 28p) Sasadawata too confirms that females used a cloth covering the bust. (Sasadawata, 1961, no.52)
Using jackets by women is confirmed by “Rohini katha vastuwa” while the sources reveal as to how they had got these jackets stitched.
Thawa oneda?
කෙල්ලොන්ගේ ගොඩක් ඇදුම් ඇග පේන්න මහලා තියෙන්නේ. කලිසමක් ගත්තත් ගලෙන් භාගයක් පේනවා, නමුත් කොල්ලෙක්ගේ කලිසමක් ගත්තම දණහිස ගාවට වගේ තියෙනවා. කොල්ලන්ට සාමාන්‍යයෙන් දාඩිය දානවා වැඩියි කෙල්ලොන්ට වඩා ස්කන්ධය වැඩි නිසා, ඒක නිසා මට තේරෙන්නේ නෑ ඇයි කෙල්ලෝ ඇග පේන්නම අදින්නේ කියලා. ඇදුමක් අදින්නේ ආරක්ෂාවටයි, නමුත් දැන් කාලේ කෙල්ලොන්ගේ ඇදුම් මහලා තියෙන්නේ රාගය ඇවිස්සෙන්නයි.
සහතික ඇත්ත
ඕවා ගොඩක් උන්ට තේරෙන්නේ නෑ
අපේ ගමේ පන්සලට වසවර්ති මාරයා ඇවිල්ල තියෙනවා මොකද බුදු ගේ මාරයාගේ චිත්‍රයක් ඇඳලා තියෙනවා![]()




අල්ලගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
උඩට ඇදුම් ඇදලනම් මොකද තන් දෙක අතින් වහගෙන යන්නෙ.
එදා හෙළ දිව පොතේ කොහොමත් තියනව ලංකාවෙ ගෑනු උඩට නැතුව හිටිය කියල.මේ පොඩ්ඩක් පුස්ථකාලෙකට ගිහිල්ලා එදා හෙළදිව කියන පොත හොයාගෙන කියවහන්.ඒක සුද්දෙක් ලියපු එකක්.
අල්ලගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
උඩට ඇදුම් ඇදලනම් මොකද තන් දෙක අතින් වහගෙන යන්නෙ.



උඩට ඇඳුම් ඇන්දේ නැත්තන් මොන මගුලටද අතින් වහගෙන යන්නේ. එළියේ දාගෙන යන්න තිබුනනේ මොකද ඒක ඒ කාලේ සාමාන්‍ය දෙයක් වෙන්න එපෑ
අල්ලාගෙන නෙරිය මඩතැවරෙන හින්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යඤ්ඤං අයියන්ඩි ගමරට දුර හින්දා
කිරිදෙන අම්මලාගේ කිරි වලින් ඇඳුම් තෙත් වෙනවා සමහර වෙලාවට. Nursing pads කියල ජාතියක් තියෙන්නේ ඒකයි.
මේ ඒක නෙවේ අන්න උඹ කියන්නේ ඇත්ත කියල දැන් news වලත් යනවා. දැන්වත් එළකිරියේ එවුන්ට උඹේ අගය තේරුනොත් හොඳයි
"ලංකාවේ කළු කොල්ලෙක් වෙනුවෙන් ගෙවල් දොරවල් උකස් කර දී සිඟමනට වැටුණු ප්‍රංශ යුවතිය මරීනාගේ කතාව"
http://www.elakiri.com/forum/showthread.php?t=1785135
උඩට ඇඳුම් ඇන්දේ නැත්තන් මොන මගුලටද අතින් වහගෙන යන්නේ. එළියේ දාගෙන යන්න තිබුනනේ මොකද ඒක ඒ කාලේ සාමාන්‍ය දෙයක් වෙන්න එපෑ
අල්ලාගෙන නෙරිය මඩතැවරෙන හින්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යඤ්ඤං අයියන්ඩි ගමරට දුර හින්දා
කිරිදෙන අම්මලාගේ කිරි වලින් ඇඳුම් තෙත් වෙනවා සමහර වෙලාවට. Nursing pads කියල ජාතියක් තියෙන්නේ ඒකයි.
මේ ඒක නෙවේ අන්න උඹ කියන්නේ ඇත්ත කියල දැන් news වලත් යනවා. දැන්වත් එළකිරියේ එවුන්ට උඹේ අගය තේරුනොත් හොඳයි
"ලංකාවේ කළු කොල්ලෙක් වෙනුවෙන් ගෙවල් දොරවල් උකස් කර දී සිඟමනට වැටුණු ප්‍රංශ යුවතිය මරීනාගේ කතාව"
http://www.elakiri.com/forum/showthread.php?t=1785135



Sharma jabok again....
