අද කාලේ නියම Chad 😂😂

shenat

Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කාලේ කරන්න නොදි දැන් ඒවා කරලා ක්‍රෙඩිට් දාගන්න අනුරනේ යකෝ චැඩ්:lol: අවුරුදු ගානක් අගමැති, අන්තිම කාලේ විදායක ජනා. චන්දෙට ආවේ කොහෙවත් නැති සිලින්ඩරේකින්, රටෙන්ම හිඟාකාලා චන්ද ලක්ශ 20යි. චැඩ් ගේ පුපේ හිල තමයි රනිල්

    😹😹



    තමන්ගෙ කලිසමවත් කොන්ට්‍රෝල් කරගන්න බැරි උනාට මුලු ලෝකෙම කොන්ට්‍රොල් කරන්නෙ එයා ❤️🙏🏼😹
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    😹😹




    තමන්ගෙ කලිසමවත් කොන්ට්‍රෝල් කරගන්න බැරි උනාට මුලු ලෝකෙම කොන්ට්‍රොල් කරන්නෙ එයා ❤️🙏🏼😹

    උඹ වගේ උන් අපිට කොහොමද මිස් උනෙ 🤭 🤭 👇👇

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,166
    7,703
    113
    image.png
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    3% පක්ශෙකින් වැඩ කරන්න දුන්නෙ නෑ කියන්නෙ හිතපන්කො කොච්චර සමනල් පොන්නයෙක්ද කියලා..
    ඒක නෙවෙයි ආර්ථික අර්බුදයට රනිල්ගෙ යහපාලනය ලොකුම හේතුවක්, පුක දෙන්ඩ එපා
     
    • Haha
    Reactions: Rick Sanchezz

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    2020 ඉඳලා අවුරුදු අටකට පාර්ලිමේන්තුවේ සීට් එකක් විතරයි තාම තියෙන්නේ. රෙද්දේ චැඩ්😂
     
    • Haha
    Reactions: Rick Sanchezz

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,346
    113
    මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරට නිවන් සුව ලැබේවා!