අද කාලේ පොඩි උන්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Tho wage anaatha kukulek yako :lol::lol::lol:

    උබ දැකලා තියෙනවා නේ මචන් අවාරේ හැදෙන ගස් ලබු ගෙඩි....uuth ee wage ekek

    කෙල්ලෙක් දාලා ගියා කියලා අතේ කෙල්ලගේ නම කොටාගෙන "ඔයා වෙනුවෙන් මම මැරෙනකන් බලන් ඉන්නවා බලන්න මගේ අත කැපිලත් මට රිදෙන්නේ නෑ සුදූ" :lol::lol: කිය කියා අඬ අඬා මේකේ ත්‍රෙඩ් දාපු ලාමක ටිං ටිං පොන්නයෙක්ගෙන් වෙන මොනවද බං බලා පොරොත්තු වෙන්න පුලුවන් :nerd:. රත්නපුරේ පොන්නයා. ඕකා ෆස්ට් ශයි කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඒ ලෙවල් කෙලව ගත්තා. දෙවනි පාර බූට් කාලා අඬ අඬ ඉඳලා ආයේ කෙලෝ ගත්තා. දැන් මේකේ ත්‍රෙඩ් දදා ඉගෙන ගත්තු උන්ට කුහක කම් කර කර ඉන්නවා :baffled::baffled::no:. මූ එක්ක යාලු වෙච්ච කෙල්ල හොඳ වෙලාවට මේ වගේ මානසික අසහන කාරයෙක්ව අත ඇරියේ :sorry::P. නැත්නම් ඒ පොඩි කෙල්ල පව් :dull::dull:. කෙල්ල හොඳට ඉගෙන ගෙන කැම්පස් එහෙම ගිහින් තැනකට ආවම මේ පොන්නයට කියන්නත් වෙන්නේ "හන්තානෙට පායන් හඳ ලස්සනයිද කියන්න මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න" කියලා තමයි. :lol::lol::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඕක ඉස්සර මේකේ අඬ අඬ ත්‍රෙඩ් දදා හිටිය පොන්නය වගේ...දැන් මක් වෙලාද මන්ද..මොලේ කුරුවල් වෙලා, වැල බලල වැඩි වෙලා
    :lol:

    මෙන්න ටිකක් හිනා වෙයන් :lol::lol:

    Mn danne naa mn Mona pawak karaatada mee tharam dukak danenne kiyala :( oyage hitha galak newei raththaran. Oya napurui kiyala pennanna uthsaha karata mn dannawa kisima deyak oya kamaththen newei karanne kiyala. Hariyata nindak naa udeta awadi unama oluwa pupuranna wage :( oyage eka wachanekin mata dawas 3k hinawela sathutin inna puluwan. Mage sathuta uduragaththa :( ai eka wachanayak katha karanna bari ee tharam magen una waradda mokakda. Kamak na oya sathutin inna wasthu. Theruwan saranayi

    maaawa maruwa nm meetawada Hodai sudu. oyata aaadare wachanayak witharai eeth mata dn mulu jeewithema oya :( oya aadaren hitapu kaale mata eeka danune na wasthu :( oya reply ewanne nathi nisa mn meewa elakiri eke thatta kukulannta kiyawanna daanawa mata samaawenna

    Mata dan depression kiyala ekak hadila raththaran :( oyata dn maawa pissek wage peenawa athi eeth oya danne na oya nisai mata mehema wune kiyala

    Oyage hitha galak une kohamada raththaran :(
    Magen reply parakku unaama adapu oyaa dn khmada inne mage msg dakke naa wage :(
    Mn hithuwe naa oyath mata mehema karai kiyala :(
    Hamootama wada oyawa wishwasa karaa mn :(
    Mn aadarei raththaran hamadaamath oya wenuwen Jeewitha kaalema mn balan innawa marenna mohothakata kalin hari oya mata aayeth aadarei kiyanawa nm mata e athi.
    Kawadahari dawasaka oya mage aaadare theerum ganiyi
    Mn marenne naa sudu mn marunoth oyata hamadaama eeka hisaradayak wei
    Oya wenuwen jeewath wenawa mn. Kwadahari dawasaka oya mage wei
    Oyata monawa nathi unath mn nathiwenne naa oyata aadarei hamadaamath :'( mn oyage thaweesha

    මන් මේක කියන්න FAKE හදන් ආවේ නෑ බන් :no:. මේක මාව පවුද්ගලිකව දන්නා අය ඕන තරම් ඉන්නව. මගේ ඇත්තම නමින් තමයි මන් ඉන්නෙ. මන් බන් මෙච්චර කල් ආතල් ත්‍රෙඩ් දැම්ම ඒ බන් මගේ හිතේ දුක නැතිකරගන්න. උබලගෙ ලේ කෝප වුනා නම් සමා වෙයන් :sorry: මන් ඊයෙ මේක දැම්මේ සිරාමයි http://elakiri.com/forum/showthread.php?t=1666655 එඑත් බන් ඒක කරොත් මන් නෙවෙයි දුක් විදින්නෙ. උබල හිතනවා ඇති කෙල්ලෙක් නිසා මන් මැරෙන්න හදනව කියල එහම නෑ බන් ඒකත් ඒක හේතුවක් තමයි. ඒත් බන් කෙල්ලෙක් සෙට් උනාම මට තිබ්බ ප්‍රශ්න ඔක්කම නැති උනා වගේ දැනුන. මන් හැම දේටම මුණ දුන්න බන්. කිසි දුකක් මට දැනුනෙ නෑ. ඒකිගේ වචන වලින් මට ජිවත් වෙන්න බලාපොරොත්තු ඇති උනා. මන් බන් ඒකිගේ අනාගතේ ගැන හිතල මගේ ප්‍රතිපත්ති පවා වෙනස් කරා. ගොඩක් කැපකිරීම් කරා බන් ඒකිත් එහමයි. ඒත් මේ ලගදි ඒකි වෙනස් වුනා බන් :sorry: තවත් නම් කෙල්ලෝ ගැන හිතන්නෙ නෑ බන්. මට දිව්රලා කිව්ව බන් ඒකි තවිෂ මන් ඔයාව දාල යන්නෙ නෑ ඕනම දෙකට මාත් එක්ක මුණ දෙන්න ඉන්නව කියල. මට ඒ කාලෙ හිතුනෙ බන් මන් තමයි මේ ලෝකෙ වාසනාවන්තම කියල. මන් ප්‍රශ්න හැම දෙකටම මුණ දීල මගේ target එක කිට්ටුවටම එද්දී ඒකි දාල ගියා බන් කිසි හේතුවක් නැතුව. ඒකිව මගේ කරගන්න බලාපොරොත්තුවෙන් තමයි බන් මන් ඔක්කම කරේ ඒත් ඒ ඔක්කම දැන් සුන් උනා. මන් බන් ගොඩක් උන්ට උදව් කරල තියනව සමහරු අද නොමැරී ජිවත් වෙන්නෙ මන් නිසා උන්ගෙන් මට ලැබුනේ ස්තුතිය විතරයි. අද මගේ දුක අහන්න මගේ බල්ලවත් නෑ යකෝ :P හරි සතුටුයි මගේ අතීතය ගැන මතක් වෙද්දී :yes: මගේ අම්ම මුළු ජිවිත කාලෙම මන් වෙනුවෙන් දුක් වින්ද බන් :sorry: මගේ ජිවිතේ වෙනස් නොවී මට ආදරේ කරේ මගේ අම්ම විතරයි බන් :( මගේ අම්ම වෙනුවෙන් මන් ජිවත් වෙනව බන්. මන් මේවා මේකෙ දැම්මේ මගේ දුක කියන්න කව්රුවත් නැති නිසා බන්. උබලටත් මාව එපා නම් කියපන්. අන්තිමට ඒක දෙයක් කියන්නම් උබලට මැරී මැරී ජිවත් වෙන ඒක ලේසියි බන් මැරෙනවට වඩා :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඕක ඉස්සර මේකේ අඬ අඬ ත්‍රෙඩ් දදා හිටිය පොන්නය වගේ...දැන් මක් වෙලාද මන්ද..මොලේ කුරුවල් වෙලා, වැල බලල වැඩි වෙලා
    :lol:

    Best one :lol::lol::lol:

    mee balanna sudu :( oya dunna weedanawa nisa dn mata thuwaala unath ridenne na. https://instagram.com/p/0kX5D8yB1W/ Thuwaleta wadaa weedanawak hithe thiyana nisa mata dn bella kapagaththath ridenne naa . bella kapaganna kalin atha poddak blade eken kapala baluwa ridune naa saththayi. Lagadima bella kapaganna video ekak karala daannam mage awasaana mathakaya widiyata oya eeka fb eke yaaluwo ekka share karanna :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලෙක් දාලා ගියා කියලා අතේ කෙල්ලගේ නම කොටාගෙන "ඔයා වෙනුවෙන් මම මැරෙනකන් බලන් ඉන්නවා බලන්න මගේ අත කැපිලත් මට රිදෙන්නේ නෑ සුදූ" :lol::lol: කිය කියා අඬ අඬා මේකේ ත්‍රෙඩ් දාපු ලාමක ටිං ටිං පොන්නයෙක්ගෙන් වෙන මොනවද බං බලා පොරොත්තු වෙන්න පුලුවන් :nerd:. රත්නපුරේ පොන්නයා. ඕකා ෆස්ට් ශයි කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඒ ලෙවල් කෙලව ගත්තා. දෙවනි පාර බූට් කාලා අඬ අඬ ඉඳලා ආයේ කෙලෝ ගත්තා. දැන් මේකේ ත්‍රෙඩ් දදා ඉගෙන ගත්තු උන්ට කුහක කම් කර කර ඉන්නවා :baffled::baffled::no:. මූ එක්ක යාලු වෙච්ච කෙල්ල හොඳ වෙලාවට මේ වගේ මානසික අසහන කාරයෙක්ව අත ඇරියේ :sorry::P. නැත්නම් ඒ පොඩි කෙල්ල පව් :dull::dull:. කෙල්ල හොඳට ඉගෙන ගෙන කැම්පස් එහෙම ගිහින් තැනකට ආවම මේ පොන්නයට කියන්නත් වෙන්නේ "හන්තානෙට පායන් හඳ ලස්සනයිද කියන්න මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න" කියලා තමයි. :lol::lol::rofl::rofl:

    "bella kapaganna kalin atha poddak blade eken kapala baluwa ridune naa saththayi."

    මූ නම් සිරාම අනාත කුකුලෙක් බන්...මේක තමයි පට්ටම එක...:lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    "bella kapaganna kalin atha poddak blade eken kapala baluwa ridune naa saththayi."

    මූ නම් සිරාම අනාත කුකුලෙක් බන්...මේක තමයි පට්ටම එක...:lol::lol::lol::lol:

    :lol::lol::lol: :rofl::rofl::rofl:

    සොන්නයගේ ඉන්ස්ටග්‍රෑම් එකේ උඩින්ම නමට එහා පැත්තෙන් Vegan කියලත් ගහගෙන බං. අපිත් කාලයක් මස් මාලු මොකුත්ම නොකා හිටියා හැබැයි බෝඩ් එල්ලගෙන දැඟලුවේ නෑ. :lol::lol: :rofl::rofl:

    හොඳම වැඩේ කියන්නේ මුගේ ත්‍රෙඩ් එකට දැන් මූම අලුත් ID එකෙන් කමෙන්ට් එකක් දාගෙනනේ. :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේවා කියවද්දි තමා බං හිතට සතුටක් එන්නේ අපිටත් පට්ට ලමා කාලයක් තිබ්බා කියලා :yes::yes:
    ඉස්සර බං පංති තිබ්බාත් අපි නම් කොහොම හරි වෙලාව හොයාගෙන සෙල්ලම් කරනවා. එක එක කාලෙකට එක එක මඟුල් තමා ට්‍රෙන්ඩ් එක වෙන්නේ :lol::lol: සරුංඟල් කාලෙට ගෙදර එන්නේ සරුංගලෙ අරන් දුවන්න. Cricket කාලෙට ඒක. බටකොල තුවක්කුව නම් එහෙමයි. වැඩේ කියන්නේ අහල පහලත් ඒකටම හරියන සෙට් එකක් හිටියා :rofl::rofl: පට්ට ආතල් බං ඒ කාලේ :)

    මමත් හැදුනු පරිසරයේ මට වඩා අවුරුදු දෙකක් සහ තුනක් වැඩිමල් අයියලා දෙන්නෙක් සහ අවුරුද්දක් බාල මල්ලි කෙකෙන් අල්ලපු ගෙදරත් , අවුරුදු 4 ක් වැඩිමල් අයියා කෙනෙක් ගෙවල් දෙකකට එහායිනුත් , අවුරුද්දක් වැඩිමල් අයියා කෙනෙක් ඉස්සරහා ගෙදරත් හිටියා. කොල්ලෝ මයි අහල පහල හිටියේ. උන් එක්ක ඒ දවස් වල හැමදාම බෝල ගහනවා, කජු කාලෙට කජු කඩන්න, සරුංගල් කාලෙට සරුංගල් යවන්න ඔය හැම මගුලටම යනවා. :):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මමත් හැදුනු පරිසරයේ මට වඩා අවුරුදු දෙකක් සහ තුනක් වැඩිමල් අයියලා දෙන්නෙක් සහ අවුරුද්දක් බාල මල්ලි කෙකෙන් අල්ලපු ගෙදරත් , අවුරුදු 4 ක් වැඩිමල් අයියා කෙනෙක් ගෙවල් දෙකකට එහායිනුත් , අවුරුද්දක් වැඩිමල් අයියා කෙනෙක් ඉස්සරහා ගෙදරත් හිටියා. කොල්ලෝ මයි අහල පහල හිටියේ. උන් එක්ක ඒ දවස් වල හැමදාම බෝල ගහනවා, කජු කාලෙට කජු කඩන්න, සරුංගල් කාලෙට සරුංගල් යවන්න ඔය හැම මගුලටම යනවා. :):)

    මට අයියල තුන් දෙනෙක් මචන් :D ආතල් එක හිතාගන්න පුළුවන්නේ...එහෙම කොලු රංචුවක් ඉදපු උන් තමයි දන්නේ බන් ඔය ආතල්..හැබැයි කොහොමත් පොඩි කාලේ රංචු ගැහිලා තමා බන් සෙල්ලම් කරේ...දැන් වගේ තාප්ප තිබ්බේ නැහැ අපේ ගෙවල් වලත්...දැනටත් පොඩි උන්නම් සෙට් වෙලා සෙල්ලම් කරනවා දකිනවා...එත් ලොකු වෙනසක් පේනවා...එකෙක් දෙන්නෙක් ගේ අතේ ෆෝන්..:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol: :rofl::rofl::rofl:

    සොන්නයගේ ඉන්ස්ටග්‍රෑම් එකේ උඩින්ම නමට එහා පැත්තෙන් Vegan කියලත් ගහගෙන බං. අපිත් කාලයක් මස් මාලු මොකුත්ම නොකා හිටියා හැබැයි බෝඩ් එල්ලගෙන දැඟලුවේ නෑ. :lol::lol: :rofl::rofl:

    හොඳම වැඩේ කියන්නේ මුගේ ත්‍රෙඩ් එකට දැන් මූම අලුත් ID එකෙන් කමෙන්ට් එකක් දාගෙනනේ. :rofl::rofl:

    :lol::lol::lol::lol: කෝ දැන් පොන්ස්? පොලව පලාගෙන ගිහින්ද දන්නේ නැහැ ලැජ්ජාවට :lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට අයියල තුන් දෙනෙක් මචන් :D ආතල් එක හිතාගන්න පුළුවන්නේ...එහෙම කොලු රංචුවක් ඉදපු උන් තමයි දන්නේ බන් ඔය ආතල්..හැබැයි කොහොමත් පොඩි කාලේ රංචු ගැහිලා තමා බන් සෙල්ලම් කරේ...දැන් වගේ තාප්ප තිබ්බේ නැහැ අපේ ගෙවල් වලත්...දැනටත් පොඩි උන්නම් සෙට් වෙලා සෙල්ලම් කරනවා දකිනවා...එත් ලොකු වෙනසක් පේනවා...එකෙක් දෙන්නෙක් ගේ අතේ ෆෝන්..:dull:

    අයියලා ඉන්නවා කියන්නේ ආයේ ලොවෙත් නෑ. පට්ටම ආතල්. බංකර් හදලා වෙඩි තියාගත්තේ එහෙම නැද්ද අතු කෑලි තුවක්කු හැටියට අරගෙන, කුරුම්බැට්ටි ග්‍රෙනේඩ් හැටියට අරගෙන. සිරාවට පට්ටම ආතල් බං ඒ කාලේ. දැන් ගොඩක් වෙලාවට මම නම් සෙල්ලම් කරන පොඩි උන් වැඩිය දකින්නෙත් නෑ බං. දැක්කත් දකින්නේ ක්‍රිකට් ගහනවා විතරයි. ඒකත් විකට් කූරු අටෝගෙන, හොඳ බැට් එක්ක ඩන්ලොප් බෝල වලින් ගහන ක්‍රිකට්. අපි ගහපු ලෑලි කෑල්ල විකට් එකට තියලා ලීයෙන් කපපු බැට් එකයි රබර් බෝලෙනුයි ගහපු ක්‍රිකට් නෙමෙයි. ආසාවට බට්ටා පනිනවා, ගුඩු ගහන එව්වා දකින්නෙම නෑ. හේතුව උන්ව දක්කනවා හරක් දක්කන්නම් වගේ ශිෂ්‍යයත්ව පන්තියි , කම්පියුටර් පන්තියි අර පන්තියි මේ පන්තියි. පව් ඉතින් උන්. ගහක් කොළක් අඳුරන්නේ නෑ සතෙක්ව දන්නේ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :lol::lol::lol::lol: කෝ දැන් පොන්ස්? පොලව පලාගෙන ගිහින්ද දන්නේ නැහැ ලැජ්ජාවට :lol::rofl:

    ඕකට ලැජ්ජාවක් නෑ බං ලොග් නොවී බලාගෙන ඇති. තව ටිකකින් ආයේ ඒවි කුණුහරුපයක් ගහගෙන. :growl::growl:
     
    thanujaka

    Well-known member
  • ඉස්සර එළුවන් කෑම කියල සෙල්ලමක් කරන්නේ බං මම පොඩි දවස්වල ආසම එකට..
    එක දවසක් පොත් බෑග් එක දොර ලග විසික් කරලා යුනිෆෝම් පිටින්ම යාළුවො එක්ක එළුවන් කන්න ගිහිල්ල ආච්චි අම්මගෙන් මග දිගට ගුටි කාකා ආව මට තාම මතකයි..
    ගස් මාරු සෙල්ලමත් පට්ට..
    හිනා යනවා බං ඒ කාලේ කරපුව මතක් වෙද්දීත්..
    සිරාවට ඒ හැමදේම නැති උනානේ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕකට ලැජ්ජාවක් නෑ බං ලොග් නොවී බලාගෙන ඇති. තව ටිකකින් ආයේ ඒවි කුණුහරුපයක් ගහගෙන. :growl::growl:

    ලැජ්ජාවක් නම් නැහැ තමයි :dull:

    අයියලා ඉන්නවා කියන්නේ ආයේ ලොවෙත් නෑ. පට්ටම ආතල්. බංකර් හදලා වෙඩි තියාගත්තේ එහෙම නැද්ද අතු කෑලි තුවක්කු හැටියට අරගෙන, කුරුම්බැට්ටි ග්‍රෙනේඩ් හැටියට අරගෙන. සිරාවට පට්ටම ආතල් බං ඒ කාලේ. දැන් ගොඩක් වෙලාවට මම නම් සෙල්ලම් කරන පොඩි උන් වැඩිය දකින්නෙත් නෑ බං. දැක්කත් දකින්නේ ක්‍රිකට් ගහනවා විතරයි. ඒකත් විකට් කූරු අටෝගෙන, හොඳ බැට් එක්ක ඩන්ලොප් බෝල වලින් ගහන ක්‍රිකට්. අපි ගහපු ලෑලි කෑල්ල විකට් එකට තියලා ලීයෙන් කපපු බැට් එකයි රබර් බෝලෙනුයි ගහපු ක්‍රිකට් නෙමෙයි. ආසාවට බට්ටා පනිනවා, ගුඩු ගහන එව්වා දකින්නෙම නෑ. හේතුව උන්ව දක්කනවා හරක් දක්කන්නම් වගේ ශිෂ්‍යයත්ව පන්තියි , කම්පියුටර් පන්තියි අර පන්තියි මේ පන්තියි. පව් ඉතින් උන්. ගහක් කොළක් අඳුරන්නේ නෑ සතෙක්ව දන්නේ නෑ.

    සෙල්ලම් කිව්වේ ක්‍රිකට් තමයි බන් මුන් ගහන්නේ..ඒ කාලේ අපි ගනිපු ආතල් දැන් උන් දන්නේ නැහැ..අපේ අයියගේ යාලුවෙක්ගෙ පොඩි දුවෙක් ඉන්නවා...දැන් මොන්ටිසෝරි...මේ කෙල්ල උදේ නැගිටපු ගමන් ඉල්ලන්නේ අරූගේ ෆෝන් එක...එකේ ගේම් ගහනවා..:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සෙල්ලම් කිව්වේ ක්‍රිකට් තමයි බන් මුන් ගහන්නේ..ඒ කාලේ අපි ගනිපු ආතල් දැන් උන් දන්නේ නැහැ..අපේ අයියගේ යාලුවෙක්ගෙ පොඩි දුවෙක් ඉන්නවා...දැන් මොන්ටිසෝරි...මේ කෙල්ල උදේ නැගිටපු ගමන් ඉල්ලන්නේ අරූගේ ෆෝන් එක...එකේ ගේම් ගහනවා..:P:P

    :lol::lol::lol::lol: ඒක තමයි බං දෙමව්පියනුත් දැන් ඉන්න උන් පත්වෙලා ඉන්න තත්ත්වෙට වග කියන්න ඕනේ. අපිට තිබ්බ සුන්දර ළමා කාලේ දැන් ඉන්න උන්ට නෑ. :(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol::lol:

    ඔය පෝස්ට් එකේ උඹ කෝට් කල එක අයින් කරහන් පව් නේ බං.

    අයින් කරා...තිබ්බ කියලත් ඕකට ගානක් නැහැ බන්...වලතරයාගේ අනිත් එක ඕකා...එකනේ ඒ දවස් වල ඉදන් ම වලතරය හීනෙන් දැක්ක කියාගෙනත් දැගලුවේ...:lol::lol::lol:

    :lol::lol::lol::lol: ඒක තමයි බං දෙමව්පියනුත් දැන් ඉන්න උන් පත්වෙලා ඉන්න තත්ත්වෙට වග කියන්න ඕනේ. අපිට තිබ්බ සුන්දර ළමා කාලේ දැන් ඉන්න උන්ට නෑ. :(:(

    දැන් ඉතින් ඌට කරන්න දේකුත් නැහැ බන්..මොකෝ ඒ අර ළමා කාලය මවල දෙන්නදැයි..දැන් ඒ දවස් වගේ පරිසරයක්, වට පිටාවක් නැහැනේ..මෙන්න මේවා මෙහෙමයි පුතේ තිබුනේ කියල පෙන්නන්න විතරයි පුළුවන්..උනුත් ඉතින් ලේසියට ෆෝන් එකේ ටෝකින් ටොම් කැට් ද මොකක්ද අර පූසියෙක් ඉන්න ගේම් එක දාල දෙනවා...:lol: