මේක්නෙ බ්රදර් .උඹට මගේ ත්රෙඩ් එකේ තිබ්බ එව්ව ක්ලික් වෙලා නැහැ .මම කියන්නේ නැහැ ෆොටෝඅ එකක් අරන් ෆේස්බුක් දාන්න එපා කියලා .ඒත් උඹට ෆේස්බුක් එකේ ඉන්නවානම් පෙනෙවි කීයෙන් කීදෙනෙක් කිසිම සුදුසුකමක් රහිතව හුදෙක්ම අර මගේ ත්රෙඩ් එකේ කියලා තියෙන ජාතියේ කැමරාවල් වලින් ෆොටෝඅ ගහලා උගේ නමින් හරි නැත්තම් වෙන කැමති නමකින් හරි "අහවල් ෆොටෝග්රැෆි " කියලා පෙජස් හදාගෙන වෘතීමය ඡායාරූපකරණයේ යෙදෙනවා .වැඩිය ඔනේ නැහ මම පෞද්ගලිකවම දන්න 4 ක් 5 දෙනෙක්ම ඉන්නවා .උන්ට ෆොටෝ ග්රැෆි වලට ටියෙන එකම සුදුසු කම තමා උන්ගේ කැමරාවේ සීම් එක .උන් නිකන් ආතල් එකට නෙමේ කරන්නේ වෘතීමය වශ්යෙන් .තවත් සිංහලෙන් තෙරෙන්න කියනවනම් උන් සල්ලිත් ගන්නව වැඩ වලට .අන්න ඒකයි අවුල .නැත්තම් කවිරි හරි එකෙක් ෆොටෝ එකක් අහර ෆෙස්බුක් දාලා යාළුවන්ට ටැග් කරල ඒකෙන් ලබන කමෙන්ට් වලි ලබන ආතල් එක වැරදි නැහැ .මමත් දන්නවා ඒ ආතල් එක /ඒත් වැරැද්ද අන්න අර කලින් කිව්ව සීන් එක![]()
othanadi ubath ekka ekagai yalu



