අද කාලේ ෆොටෝග්‍රැෆි (Photography)

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක්නෙ බ්‍රදර් .උඹට මගේ ත්‍රෙඩ් එකේ තිබ්බ එව්ව ක්ලික් වෙලා නැහැ .මම කියන්නේ නැහැ ෆොටෝඅ එකක් අරන් ෆේස්බුක් දාන්න එපා කියලා .ඒත් උඹට ෆේස්බුක් එකේ ඉන්නවානම් පෙනෙවි කීයෙන් කීදෙනෙක් කිසිම සුදුසුකමක් රහිතව හුදෙක්ම අර මගේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන ජාතියේ කැමරාවල් වලින් ෆොටෝඅ ගහලා උගේ නමින් හරි නැත්තම් වෙන කැමති නමකින් හරි "අහවල් ෆොටෝග්‍රැෆි " කියලා පෙජස් හදාගෙන වෘතීමය ඡායාරූපකරණයේ යෙදෙනවා .වැඩිය ඔනේ නැහ මම පෞද්ගලිකවම දන්න 4 ක් 5 දෙනෙක්ම ඉන්නවා .උන්ට ෆොටෝ ග්‍රැෆි වලට ටියෙන එකම සුදුසු කම තමා උන්ගේ කැමරාවේ සීම් එක .උන් නිකන් ආතල් එකට නෙමේ කරන්නේ වෘතීමය වශ්යෙන් .තවත් සිංහලෙන් තෙරෙන්න කියනවනම් උන් සල්ලිත් ගන්නව වැඩ වලට .අන්න ඒකයි අවුල .නැත්තම් කවිරි හරි එකෙක් ෆොටෝ එකක් අහර ෆෙස්බුක් දාලා යාළුවන්ට ටැග් කරල ඒකෙන් ලබන කමෙන්ට් වලි ලබන ආතල් එක වැරදි නැහැ .මමත් දන්නවා ඒ ආතල් එක /ඒත් වැරැද්ද අන්න අර කලින් කිව්ව සීන් එක :yes::yes::yes::yes:

    othanadi ubath ekka ekagai yalu
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මචං ම්ම පොඩි උදාහරණයක් කියන්නද ? දැන් බලප්න් සුනිල් එදිරිසිංහ ගේ සිංදු අදටත් ජනප්‍රියයි .අපිත් අහනවා .ඒත් අද අපේ රටේ ටීවී රේඩියෝ චැනල් කීයෙන් කීයකද සුනිල් එදිරිසිංහගේ සින්දු Play වෙන්නේ ? අවාරෙට පොල් එනවා වගේ තමා .නැත්තම් නිතරම Play වෙන්නෙ නව පරපුරේ කියන අපතයන්ගේ වැඩකට නති සිල්ලර සිංදු .එව්ව රින්ග්ගින්ග් ටෝන් වලට දීලා උන් පට්ටෙටම හම්බ කරනවා .ඉතිං ක්ෂෙස්ත්‍රය බාල්දු වෙලා තියෙන්නේ .කොහේවත් ඉඳන් එන සුපිරි තරු කියන හාල් කෑලි පරණ මිනිස්සුන්ගේ සිංදු කිය කිය උන් සල්ලි හම්බ කරනවා .ඇත්ත වැඩකාරයා අනාථ වෙලා .අන්න ඒ වගේ දෙයක් තමා මේ Photography කියන එකත් .
    :yes::yes::yes::yes::yes:

    කිසි දෙයක් සදාකාලික නැහැ. සින්දුවලටත් එමමයි. කොච්චර නෑ කිව්වත පරන දේවල් අපෙන් ගිලිහෙන එක වලක්වන්න බැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. පරන දේවල් හොඳ ඇති. ඒත් උඹට අලුත් දේවල් වලට ගරහන්න අයිතියක් නැහැ. බාල්දු වීමක් නෙමෙයි තියෙන්නෙ. තරඟයක් තියෙන්නෙ. තරඟෙන් දිනන එකා ඊලඟ වටයට යනව බැරි එකා හැලෙනව. අපි මොන ක්ෂෙත්‍රයෙ හිටියත් මේක අදාලයි.. අපි හොඳයි අපි හොඳයි කිය කිය ඉඳලා වැඩක් නෑ, කෙලින්ම වැඩ පෙන්නන්න ඕන. එහෙම වැඩ පෙන්නන්නම් අලුත් දැනුම, තාක්ෂනයට අනුවර්තනය වෙන්න වෙනව. එහෙම වෙන්න බැරි / අකමැති උදවිය හැලිලා යනව. තිත්ත ඇත්ත ඒකයි. මොකුත් නෙමෙයි උඹලට වෙනස් වෙන්න බැරිකම වෙලා තියෙන්නෙ. ගතානුගතික උන්ට තරඟකාරි ලෝකෙ පැවැත්මක් නැහැ.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    aththa macahn... mamath cam ekak gatta, Sony HX300... mata ona awastha waladi mama pics gatta... hebei mama thama eke features igena gannawa, thama study karanawa... cam eka hoda unata Photography karanna be kiyana eka terum ganna ona, hebei apita pictures capture karanna puluwan... pinthurayak saha chayarupayak kiyala wachana deken wenasak tiyenne eka wenna athi kiyala hithawa...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    aththa macahn... mamath cam ekak gatta, Sony HX300... mata ona awastha waladi mama pics gatta... hebei mama thama eke features igena gannawa, thama study karanawa... cam eka hoda unata Photography karanna be kiyana eka terum ganna ona, hebei apita pictures capture karanna puluwan... pinthurayak saha chayarupayak kiyala wachana deken wenasak tiyenne eka wenna athi kiyala hithawa...

    එකෙන්ම මචං උඹට තේරිලා තියෙනවා මම මේ ත්‍රේඩ් එකෙන් කිව්වේ මොකක්ක්ද කියලා .එකෙන්ම උඹ් වෘතීය ගැන අධ්‍යනයක් කරලා කෙෂ්ස්ත්‍රයට පය ගහන්න හිතන් ඉන්නවානම් එළ .උඹට ජය :yes::yes::yes::yes:
     

    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    මොනව කරන්නද එක එ මනුස්සයගේ කැමැත්ත .ඌ කැමති විදියට පොටෝ ගහලා දාලා පොටෝ ගැෆර් කිව්වට බලන එකා දැනගන්න ඔනේ පොර මොන වගේ ඩයල් එකක්ද කියලා

    මෙන්න මේක තමයි හරිම කතාව. වෙලා තියෙන්නෙ photography ගැන නොදැනුවත්කම. Photo එක්ක් බලල එකෙ තියෙන photographic value එක තේරුම් ගන්න ගොඩක් දෙනෙකුට බෑ. මම දැක්කා එලකිරියෙ නූල් කීපයක්ම වැටෙනව එක එකාගෙ photography කියලා. මෙලෝ රහක් නෑ. නිකම්ම නිකන් photo ටිකක් විතරයි. ඕවට comment කරන්නත් බෑ අපි ඉරිසියාකාරයො කියල label ගහගන්න වෙන්නෙ. හොදම දේ දන්න උන් වැඩි වැඩියෙන් නූල් දාන එක.