අද කැඩිල ගිය නේපාලයේ ග්ලැසියර් එක 😢😢

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,841
    5,038
    113
    චීනෙ 3ක් මැරිල 250ක් මිසිං

    Three people have been killed and more than 250 are missing, state media reports. A mudslide hit China’s Gyirong port, with Chinese leader Xi Jinping urging “all-out” search efforts. The quick response of China’s leadership is another sign of the severity of the disaster - CNN
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    මෙහෙම ද කොහෙද ලෝක විනාසේ වෙන්නේ ටික ටික
    කොහොමත් ලෝක විනාසේ කියන්නේ ලෝකේ නැති වෙන එක නෙමෙයිනේ
    මිනිස්සු විනාශ වෙලා යන එකනේ
    ලෝකේ විනාස වෙන්න තව අවුරුදු බිලියන 5ක් වගේ තියෙනවා බං. ඉර රතු දැවැන්තයෙක් වෙලා පිම්බුනාම කොහොමත් අපේ ලෝකේ ගිලගන්නවා 🥴
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,841
    5,038
    113
    කදු ප්‍රදේශ වල ආයිත් නාය යන්න පුලුවං නිසා මිනිස්සුන්ව බේර ගන්න අමාරුලු
    සමහර තැන් වල අඩි 5ක් විතර මඩ තට්ටු තියෙනවලු

    Chinese responders work to open roads to aid rescue efforts - CNN

    Chinese responders are still working to clear roads in Tibet’s hard-hit Gyirong county to get rescue operations underway, with efforts complicated by ongoing rain, a local military official told Chinese state broadcaster CCTV.

    “Right now, the various loaders and excavators are being used to clear a path,” Chen Xi, of the Gyirong Border Defense Company of Tibet’s Shigatse Military sub-command, told CCTV Wednesday evening. Chen noted some units were standing by at a command center due to the risk of landslides.

    “The mountain slopes around us could collapse at any time, because the road runs along steep cliffs, and … there may also be a risk of another mudslide,” Chen said.

    Rescue teams are dealing with a thick layer of mud from the debris flow that swept through the area earlier. An eyewitness cited by CCTV described mud that was more than 1.5 meters thick (roughly five feet) in places.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,863
    2
    15,604
    113
    According to Trump and MEGA climate change is fake @IndrajithGamage මෙහෙ වර පොන්නයෝ
    අ‍ා අ‍ැත්තද බං? භුමි කම්පා වෙන්නෙ climate change නිසාද? උඹෙ ඉස්කෝලෙ කොහෙද? 🤣🤣

    @IndrajithGamage ඔන්න උබ කියපු එක හරියාගෙන එන්නෙ. උබ කිව්වෙ එල් නිනෝ එන්නෙ නෑ එන්නෙ එල් පකෝ කියලනේ. 🤷‍♂️
    එල් නීනෝයි භූමි කම්පායි අතර සම්බන්ධෙ පොඩ්ඩක් උඹෙ අම්මගෙන් අහල කියපන්කො. 🤭
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,552
    113
    Mother Earth
    අ‍ා අ‍ැත්තද බං? භුමි කම්පා වෙන්නෙ climate change නිසාද? උඹෙ ඉස්කෝලෙ කොහෙද? 🤣🤣


    එල් නීනෝයි භූමි කම්පායි අතර සම්බන්ධෙ පොඩ්ඩක් උඹෙ අම්මගෙන් අහල කියපන්කො. 🤭
    ඒ තරහ ගන්න එපා බන් විහිළුවක් කලේ. පස්සෙ USA වලින් කියල තියෙනවලු ඒක භූමිකම්පාවක් නිසා නෙමෙයි වුණේ නිකන් glacier collapse එකකින් කියලා. හිමාල කඳු ලයින් එකේ කොච්චර glacier build-up එකක් වෙනවා ඇද්ද. 🤷‍♂️
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,841
    5,038
    113
    @IndrajithGamage ඔන්න උබ කියපු එක හරියාගෙන එන්නෙ. උබ කිව්වෙ එල් නිනෝ එන්නෙ නෑ එන්නෙ එල් පකෝ කියලනේ. 🤷‍♂️

    එල් පකෝ :ROFLMAO:

    අ‍ා අ‍ැත්තද බං? භුමි කම්පා වෙන්නෙ climate change නිසාද? උඹෙ ඉස්කෝලෙ කොහෙද? 🤣🤣


    එල් නීනෝයි භූමි කම්පායි අතර සම්බන්ධෙ පොඩ්ඩක් උඹෙ අම්මගෙන් අහල කියපන්කො. 🤭

    වතුර රත් වෙනකොට වතුර නටනව වගේ පොලව රත් වෙනකොට පොලව නටනව :baffled: