අද කෑව සොසේජස් වගයක් - හැබැයි ටිකක් අවුල්

saja

Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    mata nam goldi hoda
    කඩවල් වල තියෙන්නෙම goldi කියන ජරාව. ලූස් විකුනන්නෙත් ඒ ජරාවම තමා.

    ow ithin mahath wenawa ikmanata , 2020 May idan August wenkam kawa ,passe nawathuwa
    බත් එකට වහ ටිකක් බෙදාගෙන කාපන් ඒත් අවුලක් නෑ
    ------ Post added on Jan 30, 2021 at 8:33 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ලූස් තියෙන එවා ගන්න එපා, මස් කඩවල් වල එහෙම අඩුවට තියේ, උන්ම හදන එවා, ගොඩක් කෑම කඩවල් වලට බේකරි වලට ගන්නෙ එවා 🤐🤐
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔක්කෝම ජරාව .. කනවා නම් ටිකක් හරි හොද බ්‍රැන්ඩ් එකක් කාපන්..

    මම දැනුවත් ව හොදම ... කීල්ස් නෙමී ... කාගිල්ස් එකේ ක්‍රෙසන්ට් එක.... ඒක යුර්‍රොප් මාකට් එකට ගහන එක.. ලින්ගුස් නම් නැ එකේ..හැබැය් මස් තියනවා බොරුවට සෝයාම නැතුව නැත්තම් බාගෙට බාගයක් සොසේජස් වල තියෙන්නේ දැන් සෝයා!
     
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ලූස් එන්නෙත් කේටරින් පැක් කියල එන්නේ එකම ඔකේ මස් නෑ තනිකර සෝයා & පාන් කුඩු
    සිංහලුන්ට මොන සොසේජස් ද මම හොඳ එකකට කාල තියෙන්නේ එලිෆන්ට් හවස්. ක්‍රෙසන්ට් හොඳයි කියනව
    අලියා එක හොඳයි හැබැයි ගණන්
    ලංකාවේ දැන් ඔරිජිනල් සොසේජස් වලට මාර්කට් එකක් නෑ
    ඒ නිසා හිඟයි ගණන් වැඩි

    කීල්ස් එක මට දැනෙන විදිහට සෝයා තමයි ෆ්ලෙවර් එක වැඩියෙන් තියෙනව
     
    • Like
    Reactions: AnuradhaRa