උබලට අද මම කිව්වා කියල ලියල තියාගනින්,
ලංකාව ගොඩ යන්නේ මෙහෙමයි...
කෙටියෙන් සරලව step by step කියන්නම් ;
1) ලංකාව අවුරුදු 70ක් තිස්සේ පාලනේ කරන්නේ පවුල් 3,4 විසින් (ඕක ඇතුලේ jvp එකත් තියෙනවා )
2) ලංකාවේ මිනිස්සු කොච්චර පාලකයෝ අවුල් උනත් පුරුදුවෙලා තියෙන්නේ ඔය පවුල් වලට මාරුවෙන් මාරුවට බලේ දෙන්න (මිනිස්සු හිතන්නේ උන් වහල්ලු නෙමයි කියලා උනත් ඔය පවුල් 3,4න් එකකට කාලෙන් කාලෙට වහල් වෙනවා)
3) එක නිසා කවදාවත් ලංකාවේ මිනිස්සු වෙනසක් කරන්නේ නෑ .. නෑ ..නෑ (එක වෙන්නේ ස්වබවිකව step 4 පස්සේ තියෙන්නේ එක )
4) ලංකාවේ (ලෝකේ වෙන කිසිම රටකවත්) ප්‍රජතන්රවදිව නායකයේ තෝරන්නේ නෑ , නායකයා තෝරන්නේ පක්ෂෙන් මිනිස්සු කරන්නේ පක්ෂෙන් තෝරන එකාට චන්දෙ දෙන එක
5) දැන් ලංකාවේ තත්වේ ගත්තොත් ඔය පවුල් 3,4 ඉන්න නායකයෝ ඔක්කොම වයස 60 පැනල
6) ඉතින් උන් ටික පෝලිමට ඉදිරි අවුරුදු 5,6 අතරේ මැරෙන්න පටන් ගන්නවා
7) බලයට තියෙන කෑදර කම නිසා මුන් එකෙක්වත් පවුලෙන් පිට දෙවෙනිපෙල නායකයෝ හදල නෑ ( JR විතරයි එහෙම කරපු එකම කෙනා ලංකාවේ ඉතිහාසයේ ඒ ක්‍රෙඩිට් එකත් මේ ගමම්ම දෙන්න ඕනේ )
8) නායකයෝ ටික මැරුණම ඉතිරි වෙන්නේ උන්ගේ ළමයි එත් උන් අමු ගොබ්බ / හරක් /damb එවුන් මොකද උන් හිටියේ අර නාකින්ගේ හෙවනේ නිසා කිසිම චැලේන්ජ් එකකට මුහුණ දිඉල නෑ
9) ඔන්න දැන් උන්ට ටික ටික නායකත්වය සංක්‍රමණය වෙනවා එත් ඒකට සමගාමිව පහල සමාජයේ අලුත් තරුණ සෙට් එකකුත් බිහිවෙලා .
10) ඒ අලුත් සෙට් එකට මුන්ව පරද්දන්න ලේසියි මොකද උන් දැන් තනි වෙලා
11) ඔන්න ඊටපස්සේ අලුත් සෙට් එක බලය අතට ගන්නවා , ලංකාව ගොඩ යනවා
මේ ටික වෙන්න තව අඩුම අවුරුදු 15ක් වත් යනවා ....
ඊටපස්සේ
12) ,13), 14) ,,,,,,,,,,, අයෙත් setp 01 ට එනවා මොකද මේක චක්‍රයක් මොකද්ද පුතේ ??
චක්‍රයක් ...
චක්‍රයක් ...
චක්‍රයක්..

ඊලග ජනාදිපතිවරණෙට සජිත් නාමල් අනුර එනවා කවුද දිනන්නේ එතකොට ? 