අද කිව්වා කියලා ලියල තියාගනින්, ලංකාව ගොඩ යන්නේ මෙහෙමයි...

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,704
    13,484
    113
    උබලට අද මම කිව්වා කියල ලියල තියාගනින්,
    ලංකාව ගොඩ යන්නේ මෙහෙමයි...

    කෙටියෙන් සරලව step by step කියන්නම් ;

    1) ලංකාව අවුරුදු 70ක් තිස්සේ පාලනේ කරන්නේ පවුල් 3,4 විසින් (ඕක ඇතුලේ jvp එකත් තියෙනවා )

    2) ලංකාවේ මිනිස්සු කොච්චර පාලකයෝ අවුල් උනත් පුරුදුවෙලා තියෙන්නේ ඔය පවුල් වලට මාරුවෙන් මාරුවට බලේ දෙන්න (මිනිස්සු හිතන්නේ උන් වහල්ලු නෙමයි කියලා උනත් ඔය පවුල් 3,4න් එකකට කාලෙන් කාලෙට වහල් වෙනවා)

    3) එක නිසා කවදාවත් ලංකාවේ මිනිස්සු වෙනසක් කරන්නේ නෑ .. නෑ ..නෑ (එක වෙන්නේ ස්වබවිකව step 4 පස්සේ තියෙන්නේ එක )

    4) ලංකාවේ (ලෝකේ වෙන කිසිම රටකවත්) ප්‍රජතන්රවදිව නායකයේ තෝරන්නේ නෑ , නායකයා තෝරන්නේ පක්ෂෙන් මිනිස්සු කරන්නේ පක්ෂෙන් තෝරන එකාට චන්දෙ දෙන එක

    5) දැන් ලංකාවේ තත්වේ ගත්තොත් ඔය පවුල් 3,4 ඉන්න නායකයෝ ඔක්කොම වයස 60 පැනල

    6) ඉතින් උන් ටික පෝලිමට ඉදිරි අවුරුදු 5,6 අතරේ මැරෙන්න පටන් ගන්නවා

    7) බලයට තියෙන කෑදර කම නිසා මුන් එකෙක්වත් පවුලෙන් පිට දෙවෙනිපෙල නායකයෝ හදල නෑ ( JR විතරයි එහෙම කරපු එකම කෙනා ලංකාවේ ඉතිහාසයේ ඒ ක්‍රෙඩිට් එකත් මේ ගමම්ම දෙන්න ඕනේ )

    8) නායකයෝ ටික මැරුණම ඉතිරි වෙන්නේ උන්ගේ ළමයි එත් උන් අමු ගොබ්බ / හරක් /damb එවුන් මොකද උන් හිටියේ අර නාකින්ගේ හෙවනේ නිසා කිසිම චැලේන්ජ් එකකට මුහුණ දිඉල නෑ

    9) ඔන්න දැන් උන්ට ටික ටික නායකත්වය සංක්‍රමණය වෙනවා එත් ඒකට සමගාමිව පහල සමාජයේ අලුත් තරුණ සෙට් එකකුත් බිහිවෙලා .

    10) ඒ අලුත් සෙට් එකට මුන්ව පරද්දන්න ලේසියි මොකද උන් දැන් තනි වෙලා

    11) ඔන්න ඊටපස්සේ අලුත් සෙට් එක බලය අතට ගන්නවා , ලංකාව ගොඩ යනවා

    මේ ටික වෙන්න තව අඩුම අවුරුදු 15ක් වත් යනවා ....

    ඊටපස්සේ
    12) ,13), 14) ,,,,,,,,,,, අයෙත් setp 01 ට එනවා මොකද මේක චක්‍රයක් මොකද්ද පුතේ ??

    චක්‍රයක් ...
    චක්‍රයක් ...
    චක්‍රයක්..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    1) ලංකාව අවුරුදු 70ක් තිස්සේ පාලනේ කරන්නේ පවුල් 3,4 විසින් (ඕක ඇතුලේ jvp එකත් තියෙනවා )
    මොකද්ද බං ඔය කියන ජෙපි පවුල? අප්පගෙන් පුතාට කාටහරි බලේ ඇවිල්ල තියනවද? :confused:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    1. ජෙප්පෝ රටක් පාලනය කලේ නැනේ.
    2. දැන් නම් චන්දයක් තිබ්බොත් ජෙප්පෝ එනවා උඩින්.
    3. ඒ නිසා දැන් ජනපති චන්දයක් තියන්න කලින් ජනපති බලතල අයින් කරලා රනිලා අගමැති කමට එනවා
    4. ඊට පස්සේ ජනපති චන්දෙ තියනවා . මොකා අවත අගමැති අතේ බලේ. අයිමත් රනිල් මයි එන්නේ.

    දුර කාලේ අවරුදු 5 යි. ඔන්න 15 න 5 ක් ගියා. උබ හිතනවද තව 10ක් ඇතුලත ඕක වෙනස් වෙයි කියල.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඊට පස්සේ නාමල් එනවා කියලනේ කියන්නේ :lol: ඊලග ජනාදිපතිවරණෙට සජිත් නාමල් අනුර එනවා කවුද දිනන්නේ එතකොට ? :rolleyes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,484
    113
    ඊට පස්සේ නාමල් එනවා කියලනේ කියන්නේ :lol: ඊලග ජනාදිපතිවරණෙට සජිත් නාමල් අනුර එනවා කවුද දිනන්නේ එතකොට ? :rolleyes:
    ඔව් කවුරු දිනුවත් පාලක පවිලෙන් පිට යන්නෙ නෑ කියලා මේ කියන්නෙ
     
    • Like
    Reactions: Naughtykolla48

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    ඒකනේ තරුණ ජවය ජස්ටින් ව ජනාදිපති කරන් Canada වට කිරි උතුරල තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Naughtykolla48

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    දවසින් දවස වලටම යනු මිස කිසිදා ගොඩ ඒමක් නම් පෙනෙන තෙක් මානයක නැත😁😁😁
     
    • Like
    Reactions: Naughtykolla48

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මොකද්ද බං ඔය කියන ජෙපි පවුල? අප්පගෙන් පුතාට කාටහරි බලේ ඇවිල්ල තියනවද? :confused:

    ඌ කියලා තියෙන එකවත් තේරුම් ගන්න බලපන් මෝඩයා 🤣

    FB-IMG-1672216105100.jpg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    මොකද්ද බං ඔය කියන ජෙපි පවුල? අප්පගෙන් පුතාට කාටහරි බලේ ඇවිල්ල තියනවද? :confused:
    කෝමද එයාගෙ ටිකිරි මොලේ...ජෙප්පන්ව ගාවන්න හදන්නෙ හීන්නූලෙන්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    උබලා වගේ දේශපාලන සාක්ශරතාවක් තියෙන අයට කියවන්න තමයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ

    අමෝර් අමෝර් ඔය මැදමුලනේ කුණු කිම්බා ගේ දේශපාලන සාස්සරතාවේ. ඔන්න පල්ලෙහින් දැම්මා.
    ඇත්තටම 👇

    ඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද
    බුරුවෙකුට තියෙන මොළේ වත් තොට නැහැනේ
    2osama-Cat.jpg

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    ආසියාවේ ඓශ්චර්ය
    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    මහින්ද ගියා විතරයි තව පොඩ්ඩෙන් මැච් එක ගහලා යනවා .
    යන්තමට අනුනාවයෙන් අපි ගොඩ
    හොදට ගේමක් නැතුව දිනන්න තිබුණ මැච් එකනේ මේක
    ලකුණු 218 නේ
    2osama-hada-watei.gif