අද කෙල්ලගේ අම්ම එක්ක කතා කරන්න යනවා බන් ..

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
අද කෙල්ලගේ අම්ම එක්ක කතා කරන්න යනවා බන් ..

අඩෝ මගේ කෙල්ලගේ අම්ම එක්ක කතා කරන්න යනවා බන් මම අද .
අපේ අෆයාර් එක ගැන කියන්න යන්නේ මම .
මට පට්ට බයයි බන් . මොකද මම කරන්නේ .. ?
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපෝ මේකේ තවුසන්ඩ් ටෝක්ස් දුන්නට උඹ තවම නැන්දම්මගෙන් අවසර අරගෙනවත් නැද්ද.

    ගාල්ලේ යන බස් එකක කෙල්ලෙක්ට ජැක් එක ගහලා කෙල්ලගෙන් ගුටි කෑවා කියලා කියහන්. ආහ් තව උපතින්ම පිත්තාශේ නැති නිසා තව උපරිම අවුරුදු 5 ක් මෙහෙම අදියි කියලා කියහන්.

    ගුඩ් ලක්. :):cool:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අපෝ මේකේ තවුසන්ඩ් ටෝක්ස් දුන්නට උඹ තවම නැන්දම්මගෙන් අවසර අරගෙනවත් නැද්ද.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Putha ubata wayasa kiyada?
    Wayasa 25ta adu nam e moda wede karanna yanna epa.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    අම්මේ..මට ජොබක් තියෙනාවා.දූ පොඩ්ඩව කාලා ඇදලා සතුටින් තියන්නම් කියහන්.බජාර් එකේ හොද කකුලක් නිසා කෙල්ලව කාගෙන්වත් කිසි කරදරයක් නොවෙන්න බලාගන්නම් කියලත් කියහන්.ඉක්මන්ටම අම්මව ආච්චිඅම්මා කෙනෙක් කරනවා කියලත් කියහන්.
    හෙටම උඹට දුවව බන්දලා දෙයි.
    ෂුවර්...
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බය නැතුව පැහැදිලිව කථා කරපන්
    ඇබරෙන්න එපා
    උබේ අදහස් සහ මතය අම්මගේ වචනවලින් යටපත් වෙන්න දෙන්නෙපා.
    සුභපැතුම් මචන්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචං කෙල්ලගේ අම්මා අනිවා අහනවා බැඳලා මොනාද කරන්න ඉන්නේ කියලා. එතකොට කියහන් උඹට තියෙන අසහන ටික BDSM, Spank etc etc.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    33.jpg

    images
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    බය වෙන්න එපා මචන්, උඹ phone එකෙන් වත් කතා කරලා නැද්ද?