අද කෙල්ලව හම්බෙන්න ගියාද?

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
o/l කාලෙදි අන්තිමට හම්බ උනේ 2004-11-28 වෙනිදා, එදායින් පස්සේ බැරිම තැන තව කෙනෙකුත් අන්දලා එයාලගේ අම්මටත් නොතේරෙන්න එයාව හම්බ උනේ එයාලගේ ගෙදරටම ගිහින් 2007-09-17 වෙනිදා, ඊට පස්සේ එයාව අහම්බෙන් දැක්කා රේල්වේ ස්ටේෂන් එකේදී ට්‍රේන් එක යන්නේ නැහැ කිව්වම ස්ටේෂන් එකෙන් එලියට යනකොට 2010-11-22 වෙනිදා ..... ඊට පස්සේ තාම හම්බ උනේ නැහැ ආයේ කවදා හම්බ වෙයිද දන්නේ නැහැ:no::rolleyes::rolleyes::rolleyes::(:(:(. හම්බ උන ගමන්ම එයාට ආදරෙයි:love::love::love: කියලා කියනවමයි.:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(.........

අධිෂ්ටනය ජයගනී...
සුබපතනවා...
:yes::yes::yes::yes:
 

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    අනේ සොරි අය්යේ.. මම එක බලාපොරුත්තු උනේ නැ
    :(:(:(:(:(:(:(:(:(:(

    ප්‍රස්නයක් නෑ මල්ලි.. ජීවිතේ අපි ආස කරන ආදරේ කරන හැමදේම ලැබෙන්නේ නෑ.