අද ගත්ත කෝමහරි බෝතලයක් තාත්තට

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    තෙල්වත්ත හන්දිය කාගිල්ස් එකෙන්
    ගල් බෝතලේ 1600/=
    මාසෙට එකක් ගන්නව හැමදාම
    කාගිල්ස් දැන් වැඩක් නෑ බන් පලයන්කෝ අක්කරපනහේ කීල්ස් එකට.
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    තෙල්වත්ත හන්දිය කාගිල්ස් එකෙන්
    ගල් බෝතලේ 1600/=
    මාසෙට එකක් ගන්නව හැමදාම
    Keep your parents happy till they are alive. You owe that to them. Specially for keeping up with a idiot like you. Good work machan.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Keep your parents happy till they are alive. You owe that to them. Specially for keeping up with a idiot like you. Good work machan.
    මන් ඒත් බැලුවා ඇයි උඹ පරක්කු කියලා. හික්ස්. අනුරාධගේ යාළුවා
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,661
    113
    Carigills Keells wine shop thiyena ewwa hoyaganne kohmada?

    kohehari list ekak thiyenawada?
    Board එකේ මෙහෙම තියනවා :P

    Screenshot 2021-06-25 133913 copy.png
     
    AnuradhaRa

    Well-known member
  • Carigills Keells wine shop thiyena ewwa hoyaganne kohmada?

    kohehari list ekak thiyenawada?
    මං දන්නෙ නෑ බං. කලින් ගත්තෙ අම්ම ඔතනින්ම
    දැං මට වැඩේ පැවරුවනෙ

    ubata mukut gatte nadda
    දැනටනං පාවිච්චියක් නෑ :lol:
    ------ Post added on Jun 25, 2021 at 1:53 PM
     
    • Wow
    Reactions: Solo Rider

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Keep your parents happy till they are alive. You owe that to them. Specially for keeping up with a idiot like you. Good work machan.
    බලහන් මූ උබට බනින්නෙ ආදරේටන‌ේ වැරදි හදාගන්න කියලා
    උබට ඉතින් අගයක් නෑ ඒවගේ :frown:
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මං දන්නෙ නෑ බං. කලින් ගත්තෙ අම්ම ඔතනින්ම
    දැං මට වැඩේ පැවරුවනෙ

    දැනටනං පාවිච්චියක් නෑ :lol:
    ------ Post added on Jun 25, 2021 at 1:53 PM
    ado , umbe amma kalin gihin gal bothal aragannawada. ammbo ban, paw ban a manussaya.