මාර වටිනා comment එකට thank youFerentino ටයර් එකනම් තදයි. Soft නෑ. Comfortable ride එකකට නම් හරියන්නේ නෑ. ගැස්සෙනවා වැඩියි.
මාර වටිනා comment එකට thank youමන් මෙච්චර කල් වාහන වලට දල තියෙන්නේ Maxxis gooyear,
අන්තිමට මරුකලේ Goodyear ගොඩක් දුවන්න පුළුවන් කිව්වා නිසා දැම්මේ same price වගේ තිබේ Maxxis and Goodyear
ඒ ටයර් එක පට්ට hard (ගොඩක් දුවන්න පුළුවන් කියන්නේ ඉතින් ටයර් එක පට්ට hard)
මට පස්සේ හිතුන කරගත්ත මෝඩ කමක් කියල ආයිත් ඉතින් මාරු කරන්න බැනේ තාම දුවනවා
එක නිසා මන් කියන්නේ Maxxis වලට යන කියල past experiences එකෙන්
Hifly adu gaanak kiwwa eka thanaminHifly wage Chinese tire th hodai.. comfy
hodai ban... awlak na.. hard nathi nisa comfy.. meke wena ayath kiala tibba search karala balannaHifly adu gaanak kiwwa eka thanamin
chinese nisa sure nathiwunaa
tyre eka shape da?
මන් මෙච්චර කල් වාහන වලට දල තියෙන්නේ Maxxis gooyear,