අද ගන්න ටයර් එක කියන්න

අද ගන්න ටයර් එක කියන්න

  • Ferentino - sri lanka

  • Maxxis - thailand

  • Federal - thaiwan

Results are only viewable after voting.

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මං නං දැම්මා සියැට් 8500/= (per tier) හතරක් ගිය අවුරුද්දෙ. දැං ටයර් පට්ට ගණං නේද සිංහලු
     
    • Like
    Reactions: dilan_randika

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Ferentino ටයර් එකනම් තදයි. Soft නෑ. Comfortable ride එකකට නම් හරියන්නේ නෑ. ගැස්සෙනවා වැඩියි.
     
    • Like
    Reactions: dilan_randika

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    මන් මෙච්චර කල් වාහන වලට දල තියෙන්නේ Maxxis gooyear,

    අන්තිමට මරුකලේ Goodyear ගොඩක් දුවන්න පුළුවන් කිව්වා නිසා දැම්මේ same price වගේ තිබේ Maxxis and Goodyear

    ඒ ටයර් එක පට්ට hard (ගොඩක් දුවන්න පුළුවන් කියන්නේ ඉතින් ටයර් එක පට්ට hard)

    මට පස්සේ හිතුන කරගත්ත මෝඩ කමක් කියල ආයිත් ඉතින් මාරු කරන්න බැනේ තාම දුවනවා

    එක නිසා මන් කියන්නේ Maxxis වලට යන කියල past experiences එකෙන්
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    Ferentino ටයර් එකනම් තදයි. Soft නෑ. Comfortable ride එකකට නම් හරියන්නේ නෑ. ගැස්සෙනවා වැඩියි.
    මාර වටිනා comment එකට thank you

    මන් මෙච්චර කල් වාහන වලට දල තියෙන්නේ Maxxis gooyear,

    අන්තිමට මරුකලේ Goodyear ගොඩක් දුවන්න පුළුවන් කිව්වා නිසා දැම්මේ same price වගේ තිබේ Maxxis and Goodyear

    ඒ ටයර් එක පට්ට hard (ගොඩක් දුවන්න පුළුවන් කියන්නේ ඉතින් ටයර් එක පට්ට hard)

    මට පස්සේ හිතුන කරගත්ත මෝඩ කමක් කියල ආයිත් ඉතින් මාරු කරන්න බැනේ තාම දුවනවා

    එක නිසා මන් කියන්නේ Maxxis වලට යන කියල past experiences එකෙන්
    මාර වටිනා comment එකට thank you
    ------ Post added on Aug 5, 2022 at 10:58 AM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මන් මෙච්චර කල් වාහන වලට දල තියෙන්නේ Maxxis gooyear,

    අන්තිමට මරුකලේ Goodyear ගොඩක් දුවන්න පුළුවන් කිව්වා නිසා දැම්මේ same price වගේ තිබේ Maxxis and Goodyear

    ඒ ටයර් එක පට්ට hard (ගොඩක් දුවන්න පුළුවන් කියන්නේ ඉතින් ටයර් එක පට්ට hard)

    මට පස්සේ හිතුන කරගත්ත මෝඩ කමක් කියල ආයිත් ඉතින් මාරු කරන්න බැනේ තාම දුවනවා

    එක නිසා මන් කියන්නේ Maxxis වලට යන කියල past experiences එකෙන්

    Maxxis tyre eka anuwa dpened wenewa. Car walata hard wedy. man Allion ekata Maxxis Premitra dala awrudu 3k diwwa. poddak gassenewa wedyi walawal thiyena parawal wala yaddi. Sorento eke thiyenne Maxxis HP600 Bravo. eka tikak soft kiyala hithenewa wahane hatiyata. comfortable. SUV/Van walata Maxxis awlak ne.