අද ගම්පහදී පිල්මාරුවක්
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත නොකරන ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් කීපදෙනෙකු විපක්ෂයට එක් වීමේ රාවයක් ගම්පහ දිස්ත්‍රික්කය පුරා පැතිර ඇත.
නියෝජ්‍ය අමත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, නියෝජ්‍ය අමත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ යන අය අද(01) විපක්ෂයේ පොදු අපේක්ෂක රැළියට සහභාගී වීමට සූදානමක් පවතින බව ආරංචිමාර්ග සදහන් කරයි.

Last edited: