අද ගම්පහදී පිල්මාරුවක්

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    අද ගම්පහදී පිල්මාරුවක්

    වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත නොකරන ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් කීපදෙනෙකු විපක්ෂ‍යට එක් වීමේ රාවයක් ගම්පහ දිස්ත්‍රික්කය පුරා පැතිර ඇත.

    නියෝජ්‍ය අමත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, නියෝජ්‍ය අමත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ යන අය අද(01) විපක්ෂයේ පොදු අපේක්ෂක රැළියට සහභාගී වීමට සූදානමක් පවතින බව ආරංචිමාර්ග සදහන් කරයි.


     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    not sure ne..!!
    Mss. pranadupulle tikak mahindage meeting wala wadiyen hitya penna..!!!
    so nt sure.!!
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar274285_46.gif
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,648
    5,495
    113
    මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නියෝජ්‍ය අමත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, නියෝජ්‍ය අමත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ යන අය අද(01) විපක්ෂයේ පොදු අපේක්ෂක රැළියට සහභාගී වීමට සූදානමක් පවතින බව ආරංචිමාර්ග සදහන් කරයි., තව පනිනවා හෙට අනිද්දාට , උගත් බුද්දිමත් සෙට් එකම පනිනවා මාරාට ජන්දෙට ඉතුරු වෙන්නේ ගොන් කරත්ත ටික විතරයි සල්මන් ඇතුළු .. :D :D ,,,


    මහින්ද පරාදයි මචං 2015 අලුත් වෙනසක් රටේ, යහපාලන ඇති වෙන එක නවත්වන්න බැ මහින්දට !!!

    මහින්ද අද තනියම තමයි ජන්ද ව්‍යාපාරය කරන්නේ ඇතුලේ ඉන්න සෙට් එක ඉන්නේ files වලට බයේ එහෙම නැතුව මාරා ක්‍රමය අනුමතකරන්නේ නැ, මාරාගේ කැබිනට් එකෙන් ම මාරාව ප්‍රතිකශේප කරලා තියෙන්නේ ,

    මහින්දගේ මණ්ඩලේ කචල් ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?


    1272184_636322953138311_7237640153161392243_o.jpg



    කොටි,
    හොරු ,
    දුශිතයෝ,
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති හාමුදුරුවරු ,
    නුගත් පිරිස් ,


    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...

    (විමල් ,රත්තරං,මුතු හෙට්ටි ,සජින්,ජොන්ස්ටන් ,SB,මවින් ,කරුණා ,පිල්ලෙයාන්,KP,ප්ර්විත්රා ,මහින්දානන්ද ,නාමල් ,තව හොද හොද බයියලා ඉන්නවා නම් Addකරගන්න ) කැමතිද මේ අයට ආයෙත් රටේ පාලනය ලබාදෙන්න ,,,,,,,,,,,,නැ , නැ ,නැ ,නැ එහෙනම් එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!


    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...

    බලන්න එන්න මාරාගේ බංකොලොත් ජ්න්ද ව්‍යාපාරය , සල්මන්කාන්ට ශාරුක් යනුවෙන් ඇමතීම නිසා නාමල්ට බොක පහල විම..:lol::lol:

    elakiriයේ මාරා විරුද්ද සෙට් එක
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගිලෙන නැවෙන් මීයො පනිනවා.......
    අර 3න් දෙනා ආවොත් නම් නියම තෑග්ග මරාට අළුත් අවුරුද්දේ.......
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගිලෙන නැවෙන් මීයො පනිනවා.......
    අර 3න් දෙනා ආවොත් නම් නියම තෑග්ග මරාට අළුත් අවුරුද්දේ.......
    නැග්මක් තියනවා නම් බැස්මක් තියනවා කියනවනේ.. මරා පෙති ගහලා නග්ග ගෙන හිටියට පහුගිය කාලේ, දැන් පෙති ශරීරේට හුරු වෙලා නගින්නෙම නැති පාටයි. බැස්ම බහිනවා හරියට හයිඩ්‍රොලික් හොස් ගැලවුන ටිපර් එක වගේ. මක්ක කොරන්නද? සන්සාරේ හැටි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැග්මක් තියනවා නම් බැස්මක් තියනවා කියනවනේ.. මරා පෙති ගහලා නග්ග ගෙන හිටියට පහුගිය කාලේ, දැන් පෙති ශරීරේට හුරු වෙලා නගින්නෙම නැති පාටයි. බැස්ම බහිනවා හරියට හයිඩ්‍රොලික් හොස් ගැලවුන ටිපර් එක වගේ. මක්ක කොරන්නද? සන්සාරේ හැටි.
    අර 18 සංශෝධනේ කොර ගත්තනේ තංකබරයා වගේ....ඒකන් තමා කෙළවුණේ......
    හෙට රේඩියෝ අහපං....
    මගේ අන්තිම වැඩසටහන වෙයි ද දන්නේ නෑ....
    අනිද්දට සුදු වෑන් එකක් ආවොත්.............:sorry::sorry: