අද ගම්පහදී පිල්මාරුවක්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අර 18 සංශෝධනේ කොර ගත්තනේ තංකබරයා වගේ....ඒකන් තමා කෙළවුණේ......
හෙට රේඩියෝ අහපං....
මගේ අන්තිම වැඩසටහන වෙයි ද දන්නේ නෑ....
අනිද්දට සුදු වෑන් එකක් ආවොත්.............:sorry::sorry:
හෙට අහන්නම්. රිමයින්ඩර් එකක් දාගත්තා.
 

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    හෙහ්...හෙහ්.....
    උඹට වැරදිලා මල්ලී........

    attachment.php

    mkak hari kamak na. apith ahanawa, politics walata wada yalukam watinawa :cool::cool::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොස්තාපල්;17656490 said:
    mkak hari kamak na. apith ahanawa, politics walata wada yalukam watinawa :cool::cool::cool:
    අහපං අහපං.......
    කඩේ යන්නෙ නෑ
    හැබැයි කරන්න පුළුවන් සබුද්ධික ආමන්ත්‍රණය කරනවා මම
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    අහපං අහපං.......
    කඩේ යන්නෙ නෑ
    හැබැයි කරන්න පුළුවන් සබුද්ධික ආමන්ත්‍රණය කරනවා මම

    කඩේ යෑම සබුද්ධික ආමන්ත්‍රණය විදියට interpret කරන්න පුළුවන් :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොස්තාපල්;17656583 said:
    කඩේ යෑම සබුද්ධික ආමන්ත්‍රණය විදියට interpret කරන්න පුළුවන් :lol::lol::lol:
    ඒක ඉතිං උඹල ගේ වැඩක් නේ......
    මගේ යුතුකම මම කරනවා........:yes: