හෙට අහන්නම්. රිමයින්ඩර් එකක් දාගත්තා.අර 18 සංශෝධනේ කොර ගත්තනේ තංකබරයා වගේ....ඒකන් තමා කෙළවුණේ......
හෙට රේඩියෝ අහපං....
මගේ අන්තිම වැඩසටහන වෙයි ද දන්නේ නෑ....
අනිද්දට සුදු වෑන් එකක් ආවොත්.............![]()

හෙහ්...හෙහ්.....
උඹට වැරදිලා මල්ලී........
![]()

අහපං අහපං.......කොස්තාපල්;17656490 said:mkak hari kamak na. apith ahanawa, politics walata wada yalukam watinawa![]()
අහපං අහපං.......
කඩේ යන්නෙ නෑ
හැබැයි කරන්න පුළුවන් සබුද්ධික ආමන්ත්‍රණය කරනවා මම

ඒක ඉතිං උඹල ගේ වැඩක් නේ......කොස්තාපල්;17656583 said:කඩේ යෑම සබුද්ධික ආමන්ත්‍රණය විදියට interpret කරන්න පුළුවන්![]()

නන්දිමිත්ර නියෝජ්‍ය ඇමතිතුමා එනව කියලා කියනව
කට කටකතාවක් පමණයි