අද ගිනි ගත්ත කාර් එක.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    කැරිම සපෝටිව් මිනිස්සු හුත්තෝ ඉන්නේ ලංකාවේ :love2:
    බලපන් ජීවිතේ පරදුවට තියලා අනුන්ට උදවු කරන්නේ. එහෙම රටකට මෙහෙම වුණේ කොහොමද. 🙁

    ත්‍රිවිල් එකක් පෙරලලා ඉස්සරහ දාලා මිනිස්සුන්ට එන්න බැරි වෙන්න. 🙂
    ------ Post added on Dec 25, 2024 at 10:52 PM
     
    • Haha
    Reactions: SimMaster

    gama22

    Well-known member
  • ගිනි නිවන බටයෝ අනුර කුමාරගේ පුංචි අම්මගේ පුකට බට බස්ස බස්සලු ඉදියේ.
    කොහේ ගියත් රෙන එකෙක් ඉන්නවා බන් ඒක හැටි බන් ලංකාවේ මේ පුකේ අමාරිසාත් ඒ වගේ එකෙක්... ඔය දවසේ ටාගට් කවර් කරගන්න බැරී වෙලා ඔය් සප් එකක්නේ.... බඩට වදිනකොට ලට ඇරෙනවා නිකන්ම...
     
    • Like
    Reactions: olu bakka

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    උදව් කරන්න එන්නේ එක්කෝ හිගන්නෙක් එක්කෝ කට්ට කයිරාටක ලග පාත පොන්නයෙක්. සද්දෙට කෑ ගහල වහනේ කඩල එහෙන් මෙහෙන් තියෙන ඒව සුද්ද කරනවා ඉතින් මාල වලලු ඉවරයි. දැනට අවුරුදු 4 වගේ කලින් උදේ 4 වගේ දඩාන් ගාල සද්දයක් ආව මෙන් රොඩ් එකෙන්. බලින්නම් ප්‍රියස් එකක් මයිල ගහේ කෙලින්ම කුඩු. බල්ලෙක්වත් නෑ උදේ නිසා අරුන් ලේ පෙරාගෙන ඉදල සිහියක් නෑ. එහා ගෙදර අඩුකුලේ පොන්නයා තමයි දුවල තියෙන්න බේරගන්න උන් ඉන්නේ තෙල් මෝලකින් දුන්න ගරාවැටුන ගෙදරක. ඇක්සිඩන්ට් එක වෙලා මාස කීපයකින් අරූ පොඩිවට බ්ලොක් ගල්වලින් ගෙයක් හදලා ඒකට ගියා. බලින්නම් වාහනේ ආපු උන් දෙන්නා මැනිකක් ගන්න උදේම ගියපු උන් දෙන්නෙක්. අරූ වාහනේ තිබිලා එක්කෝ
    සල්ලි එක්කෝ මාලයක් හරි උස්සලා. ඔන්න ඔකයි ඇත්ත
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    dash බෝඩ් එකෙන් ගින්න අවා වගේ නේද
    ඉස්සරහ ට්‍රිවිල් එකක් පෙරලිලා තියෙන්නේ උදව්වට ආව ගැම්මටද ?
    ඒක හැප්පුන ගමන් තමයි බං ගිණි අරන් තියන්නේ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කැරිම සපෝටිව් මිනිස්සු හුත්තෝ ඉන්නේ ලංකාවේ :love2:
    ඒකනම් ඇත්ත


    ත්‍රිවිල් එකක් පෙරලලා ඉස්සරහ දාලා මිනිස්සුන්ට එන්න බැරි වෙන්න. 🙂
    Animated GIF

    ------ Post added on Dec 26, 2024 at 4:24 AM
     
    • Love
    Reactions: SimMaster