අද ගුපියෝ ලේෆ්ට් වෙන්න යන්නේ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    අද දියත උයනට එන උන් ඉවරයි.ඉන්නේ ගුපියනේ.හමුදාවෙන් ඇවිල්ල ඉන්නේ :)
    ස්වන්දර ගෙයි නන්දසේන ගෙයි ත්‍රීසම් බඩුව ඤානා වෙනුවෙන් නේ මේ ඔක්කොම :ROFLMAO: 🤮
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    උද්ඝෝෂණ වලට හමුදාවෙන් දාන්න තරම් බය වෙලා..පක්ෂ පාටක් නෑ රටම මේ වෙලාවේ ඵකතු වෙන්න ඕන..බයියො හරි කමක් නෑ උද්ඝෝෂණ කරල කරපු වැරැද්ද නිවරදි කරපල්ලා උඹලට අවම පහසුකම් ටිකවත් ඕනනනම්..මේ ටිකේ ඕකුන් රඟන්නෙ ඉන්දියාවෙන් දුන්න බිලියනයෙන් කියල අමතක කරන්න ඵපා.ඒකත් ඉවරවුනහම හුප්පෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දියත උයන ගාව කාලකන්නි 50ක් විතර පාර වහන් ඉන්නව.. දාස් ගානල් ටැෆික් එකේ වේලෙනව,.. ගහල එලවන්ඩ තියෙනෙ දැන් නම් ආතල් ගන්ඩ දුන්න ඇති..
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    ගූ යන්න බය වෙලා ඉන්නෙ දැන් ගවයා....මිනිස්සු එක්ක තියෙන තරහට මොනවා කරයිද දන්නෙ නෑ....හමුදාපති, ආරක්ෂක ලේකම් දෙන්නම මුගෙ බත් බැලයොනෙ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ආමි පොලිස් මේ වෙලාවෙ පිස්සු නැටුවොත් උන්ට ඉස්සරහට පරිප්පුයි බතුයි තමයි හැමදාම කන්න වෙන්නෙ ප්‍රතිපාදන නැති වුනාම.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ගූ යන්න බය වෙලා ඉන්නෙ දැන් ගවයා....මිනිස්සු එක්ක තියෙන තරහට මොනවා කරයිද දන්නෙ නෑ....හමුදාපති, ආරක්ෂක ලේකම් දෙන්නම මුගෙ බත් බැලයොනෙ

    බලේ ගන්න 300ක් මරපු එකා බලේ ඉන්න 3000ක් මරන්න පසුබට වෙන්නේ නෑ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ආමි පොලිස් මේ වෙලාවෙ පිස්සු නැටුවොත් උන්ට ඉස්සරහට පරිප්පුයි බතුයි තමයි හැමදාම කන්න වෙන්නෙ ප්‍රතිපාදන නැති වුනාම.
    පරිප්පූ කන්න බෑ යකෝ ගණන් දැක්කේ නැද්ද ..