හැමදාම චාමිකය බෙට්ට හිර වෙනකම් ඉන්නව එවන්න
වනිදුවට කලින් මූ එවන්න ඕනෙ
දසුන් ශානකය කැප්ටන් උනේ කොහොමද කියල තාම හිතාගන්න බෑ
චන්දිමාලය බොරුවට ප්ලේස් එක හදාගන්න ඕනවට මැච් එකම රීබට් කරා කැරියා
මුල්ටිකේ ප්රශෙර් එක රිලීස් කර ගන්නෙ නැතුව පොර වගේ හිටිය හරියට ගේල් වගේ පනවත් තියෙනවනම් කමක් නෑ
දැනටත් ටීම් එකේ පන තියෙන එකෙකුට ඉන්නෙ චාමිකය විතරයි