අද ඡන්දයක් අවොත් කාටද මනාපය දෙන්නේ!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අද ඡන්දයක් අවොත් කාටද මනාපය දෙන්නේ!

    අපි දන්නවනේ අපේ දේශපාලන ප්‍රතිපත්ති එකිනෙකාට වෙනස් බව සහ අපිට කැමති විදිහට නේ අපි ඡන්දයකදී අපේ කැමත්ත අපි ප්‍රකාශ කරන්නේ.. අද වර්ථමානයේ අපේ කැමත්ත අකමැත්ත බොහෝ වෙලාවට වෙනස් වෙලා නේ තියෙන්නේ... අද මැතිවරණයක් තිබ්බොත් අපි කාටද අපේ මනාපය පල කරන්නේ කියල අපි පොඩි පොල් එකක් තියලා බලමු..!

    මහින්ද රාජපක්ෂ
    රනිල් වික්‍රමසිංහ
    මයිත්‍රීපාල සිරිසේන


    poll එක දැම්මට වැඩ නැතෝ! :angry::angry:
     
    Last edited:

    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    සිංහලයන්ට වැඩියෙන්ම ආරක්‍ෂිත මෙතනින් මහින්ද රාජපක්ෂ
    ඒක නිසා චන්දය මහින්ද රාජපක්ෂට :)
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල් වික්‍රමසිංහ:yes:


    Ranil-Wickremesinghe.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිංහලයන්ට වැඩියෙන්ම ආරක්‍ෂිත මෙතනින් මහින්ද රාජපක්ෂ
    ඒක නිසා චන්දය මහින්ද රාජපක්ෂට :)

    :lol::lol::lol:ඒක තමා විල්පත්තුව හම්බයොන්ට කපන්න උන්ට ලියලම දුන්නේ.:rofl::P

    giphy.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බන් ශනුද්රි :baffled:

    එයාට මං ආසා නෑ...:no:
    අරකිට ආසත් නෑ, එත් ඉතින් ඔය හරහට දාල බොක දාල බෝකදාන්න පුළුවන් මුඋනවල් තියන වේසපාලුවන්ට වඩා උන් හොඳා...
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    :lol::lol::lol:ඒක තමා විල්පත්තුව හම්බයොන්ට කපන්න උන්ට ලියලම දුන්නේ.:rofl::P

    giphy.gif

    මෙතන තියෙන්නේ වැඩියෙන්ම මිසක් 100% නෙමෙයි
    අනික රනිල් රට පාවලා දීපු තරම් මහින්ද රට පාවල දීලා නෑනේ

    මතක තියාගන්න සිංහල බහුතරය තාමත් කැමති මහින්දට :)